චීනය ශ්‍රී ලංකාවට වැදගත් මිතුරෙක් බවත් ඔවුන් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව වෙනුවෙන් ජාත්‍යන්තර තුළ පෙනී සිටින බවත් විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවැසිය. අද (22දා) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. ’’චීනය අපිට ඉතාමත්ම වැදගත්. ඔවුන් අපිට ඓතිහාසික මිතුරෙක්. ජාත්‍යන්තර ප්‍රජාව තුළ අපේ ආරක්ෂාව ව
පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපතිධුරය සඳහා හිටපු සභාපති හර්ෂද සිල්වා මහතාගේ නම යෝජනා වී ඇතිද යන්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් විවාදයක් ඇතිවිය
Read Moreමහජන සාමය පවත්වාගෙන යාම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රිවිධ හමුදාව කැඳවමින අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
Read Moreකිඹුලාවල Street Food ජංගම වෙළඳ ජාලය විධිමත් කෙරේ. ඒ අනුව අදාල ජංගම වෙළඳසැල් පස්වරු 3.30 සිට අලුයම 2.30 දක්වා පවත්වාගෙන යාමටත් දහවල් කාලයේදී ජංගම අලෙවි සැල් එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමටත් තීරණය කෙරේ.
Read Moreඅත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයාගේ නියමය ලබන 23 වැනි බ්‍රහස්පතින්දා විවාදයට ගැනීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreවත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බවත් මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වෙනවා සේම ශ්‍රී ලංකාවට කිසිඳු විදෙස් රටක් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව නොලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreවිසල් මහනුවර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මධ්‍යම අධිවේගී මාර්ගය ජපාන සහයොගීතාවක් යටතේ කටුගස්තොට දක්වා ගෙනයාමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියයි.
Read Moreශ්‍රී ලංකාවේ වැඩිහිටියන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියා රෝගයෙන් පෙළෙන බව දේශීය පර්යේෂකයන් විසින් සිදුකරන ලස ජාතික අධ්‍යනයකින් හෙළිව තිබේ.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අවසන් කළ වහාම ජයිකා ව්‍යාපෘති නැවත ආරම්භ කරන බවට තෙරුයුකි මහතා අග්‍රාමාත්‍යවරයාට සහතික විය.
Read Moreදේශිය වෙළඳපොලේ ඉල්ලුමට වඩා එළවළු සැපුයම ඉහල ගොස් ඇති නිසා දේශිය වෙළදපොලේ කිලෝවක එළවළු මිළ සැලකිය යුතු පහළ බැසිම හේතුවෙන් ගොවින් දැඩි පිඩාවට පත් වි ඇති බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
Read Moreනව පර්යේෂණ හා විද්‍යාත්මක සොයා ගැනීම් සඳහා ප්‍රමුඛතාවය ලබා දිය යුතු සුදුසුම කාලය එළඹ ඇතිබව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අවධාරණය කරයි. හෙතෙම පෙන්වා දෙන්නේ නව විද්‍යාත්මක සොයා ගැනීම් හා නිෂ්පාදන, නවීන තාක්ෂණය සමඟ සම්බන්ධ කර අගය එකතු කළ නිෂ්පාදන ලෙස ලෝකය සමඟ හුවමාරු කර ගැනීමටත් එමගින් රටේ ආර්ථිකය ගොඩ නැඟීමට අවශ්‍ය පදනම සකසා ගැනීමට සදහා කඩිනම් සැලසුම් සකස් කළ යුතු බවයි.
Read Moreමැතිවරණ තිබෙනුයේ පැවැත්වීමට මිස කල් දැමීමට නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
Read Moreදේශපාලන බලපෑම් මත මැතිවරණ කල් දමමින් ජනතා පරමාධිපත්‍යයේ බලය උදුරා ගැනීමට දරන උත්සාහය පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරති.
Read Moreමෙම භූකම්පනය තුර්කියේ දකුණුදිග හටායි පළාත වෙත දැනී ඇති අතර, භූකම්පනය හේතුවෙන් මරණ කිහිපයක්ද වාර්තා වී තිබේ.
Read Moreබදුල්ල, කන්දෙකැටිය, සොරණාතොට ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නාරංගල කඳු පද්ධතිය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreකොහොමින් කොහොම හරි එදා මට වුණ දේ කාටවත් ආයෙ නොවෙන්න කියල හිතාගෙන මම ජාතික ජන බළවේගයේ නායක අනුර කුමාරටත් පෞද්ගලිකවම කතා කරලා මේ සම්බන්ධයෙන් යම් අවවාදයක් සහ දැනුවත්කිරීමක් සිදුකළා. මෙහිදී මගේ ඉල්ලීම එකහෙළාම පිළිගත්ත ඔහු ආයෙ එයාලගෙ මැතිවරණ වේදිකා වල රතිඤ්ඤා සහ මල් වෙඩි නොදමන්නත්, එසේ දැමිය යුතු අවස්ථාවන් වල ඒවා උපරිමයෙන් සීමා කිරීමටත් මා හට පොරොන්දු වුණා.
Read Moreමම ජනාධිපති වෙනකොට අවුරුදු 13ක් ඉන්න බලාපොරොත්තුවක් තිබුණේ නෑ. ශ්‍රී ලාංකික ජනතාවට මීට වඩා ශක්තියක් තියෙනවා නැගලා එන්න. වලෙන් ගොඩ එන්න බැරිනම් වලේම හිර වෙනවා. වලෙන් ගොඩ එන්න ඕන කියලා හැම කෙනාම පිළි ගන්නවා. එක ඉනිමගයි තියෙන්නේ ගොඩ එන්න. ඒ අයි.එම්.එෆ්. එක. වෙන ඉනිමගක් තිබෙනවානම් කරුණාකර කියන්න. වාද කරමු විවාද කරමු හොඳයින් නම් ඒ ඉනිමග එක්ක යමු.
Read Moreලාංකේය සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා සැකසුන ,සංචාරක කාඩ්පත (Travel Card)එලි දැක්වීම හා අවබෝධතා ගිවිසුම (MOU) අත්සන් කිරීම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දී සිදුවුණා. මෙම කාඩ්පත නිකුත් කිරීමෙන් පසු සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක කර්මාන්තයේ විවිධ සේවාවන් සපයන අය සදහා සංචාරකයන් සමඟ ගනුදෙනු කිරීමේදී විශේෂ වරප්‍රසාද හිමිවෙයි.
Read Moreජාතික ආරක්ෂක මණ්ඩලයක් ස්ථාපිත කිරිම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය ලැබි තිබේ.
Read Moreදෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අලුබෝමුල්ල මහබෙල්ලන කොස්ගහ වත්ත ප්‍රදේශයේ නිවසකට ගිනි තැබූ පිය පුතු දෙපලක් එම නිවසේ සුරතලයට ඇති දැඩි කළ සුනඛයාද ගින්න මතට විසි කර මරා දමා ඇතැයි අලුබෝමුල්ල පොලිසිය කියයි.
Read Moreමාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රාජකාරී වල නිරතව සිටි ශ්‍රී ලාංකික යුධ හමුදා නිලධාරීවරයෙකු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් මහතා පැවසීය.
Read Moreපදියපැලැල්ල රිකිල්ලගස්කඩ ප්‍රධාන මාර්ගයේ සිටී මාස 2ක් වයසැති සුනඛ පැටවුන් දෙදෙනෙකු යට වන ආකාරයට මෝටර් රථය පදවා සුනඛ පැටවුන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරිකයෙකු බිරිඳක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
Read Moreයූටියුබ් නාලිකාවක් හරහා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි සේපාල් අමරසිංහ ගොනු කර ඇති නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද නියෝග කළේය.
Read Moreමැතිවරණයක් ඉල්ලා විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ විරෝධතාවක් ආරම්භ කිරීමත් සමග පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උද්ගත විය. ඒ අනුව පෙ.ව. 10.20ට පමණ කථානායකවරයා පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 දක්වා කල් තැබිමට කටයුතු කළේය.
Read Moreකිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ්ස් සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුව අද පාර්ලිමේන්තුව තුළද සාකච්ඡාවට ලක්විය. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමුකළේය.
Read Moreවිපක්ෂනායකවරයාගේ කාර්යලයේදී විපක්ෂ සංවිධායකවරයා ඒ් කාරක සභාව (පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව) සඳහා විපක්ෂයේ නියෝජිතයන් පත්කරන කොට තමන්ගේ කණ්ඩායම්වලින් විතරද පත්කරන්නේ. එතනදීවත් සාධාරණ වෙන්න බැරිනම් මේ විපක්ෂනායකවරයාට, විපක්ෂ සංවිධායකවරයාට මොක්කුද මේ.
Read Moreරවුෆ් හකීම්, විජිත හේරත්, පාඨලි චම්පික රණවක,චන්දිම වීරක්කොඩි, නාලක ගොඩහේවා, හර්ෂ ද සිල්වා,එම්.ඒ සුමන්තිරන්,හේෂා විතානගේ,මයන්ත දිසානායක සහ හර්ෂණ රාජකරුණා යන විපක්ෂයේ මන්ත්‍රිවරුන් මෙසේ නම්කර තිබේ.
Read Moreයල කන්නයේ වී වගාවට අවශ්‍ය මඬ පොහොර හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර (TSP) සියලුම ගොවීන්ට වගාවට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට රජය තීරණය කර තිබේ.
Read Moreමුහුණු පොතෙන් හඳුනා ගත් අනියම් සැමියාට සිය හත් හැවිරිදි දියණිය අපයෝජනය කිරිම සඳහා අනුබල දුන්බව කියන එම දියණියගේ මව සහ අනියම් සැමියා කටුගස්තොට පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
Read Moreසිංගප්පූරුවේ ජුරෝන් නගරය ආයෝජන කලාපයක් වශයෙන් තමයි දියුණු කළේ. ශ්‍රී ලංකාව නව ආර්ථික ගමනක් සමඟින් ඉදිරියට යාමට නම් ආයෝජන අවස්ථා වැඩි කළ යුතුයි. ලංකාවට ආයෝජකයින් පැමිණි පසු ඔවුන්ගේ ව්‍යාපාර සඳහා අනුමැතිය ලබා ගැනීමට වසර 10ක කාලයක් ගතවෙනවා. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි.
Read More