බගවන්තලාව ප්‍රදේශයට (11) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ප්‍රධාන මාර්ග අතුරු මාර්ග සහ පහත්බිම් රැසක් ජලයෙන් යට වි තිබුණි.
අලවතුගොඩ ඇල්ලේකඩේ ප්‍රදෙශයේ පදිංචි 26 හැවිරිදි තරුණ කාන්තාවක් ඝාතනය කර වෙල් යායක මඩ ගොහොරුවක එබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිල සුනඛයෙකුගේ සහායෙන් එක් පුද්ගලයෙකු සැක පිට අද (12දා) අලුයම අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලිසිය කියයි.
Read Moreනවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී සිය දිවියේ 14 වැනි ටෙස්ට් ශතකය රැස්කරමින් නවසීලන්තයට එරෙහිව විශිෂ්ඨ සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 115කට දැවී ගියේය.
Read Moreඅම්බලන්තොට රිදියගම 09 කණුව ප්‍රදේශයේදී යතුරු පැදියක් පාරෙන් ඉවතට පැන සිදුවූ රිය අනතුරකින් යතුරු පැදියේ ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මියගොස් එක් අයෙකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.
Read Moreඉන්ධන භාවිතයේ කැපී පෙනන අඩුවක් සිදුව තිබෙන බව ඇමති කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයක් අනුව පෙනෙන්ට තිබේ. ඒ අනුව පසුගිය වසරේ ජනවාරි මාසය හා මේ වසරේ ජනවාරි මාසය සසදන විට එම අඩුවීම පෙනෙයි.
Read Moreනිවසේ තනිවම සිටි 25 හැවිරිදි කාන්තාවක ඝාතනය කර නිවස අසල වෙල් යායක මඩ ගොහොරුවක ඔබා තිබියදී අද (11දා) ප්‍රදේශවාසින් විසින් සොයා ගනු ලැබ තිබේ.
Read Moreජාතික ඉන්ධන බලපත්‍රය යාවත්කාලින කිරිම ඉරිදා දනයේ සිට අඟහරුවාදා දිනයට මාරු කිරීමෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මසකට රුපියල් මිලියන 30ක පමණ ඉතිරියක් සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
Read Moreවිදුලි බල මණ්ඩලය හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එහි වෘත්තීය සමිති සමග ඇතිකරගෙන ඇති සාමූහික ගිවිසුම් අවලංගු කරන ලෙස විදුල බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයට පසුව චීනයේ ෂැංහයි නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි පළමු චීන සංචාරකයන් පිරිස 03/10 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
Read More14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයෙන් තේරී පත් වූ චීන නව රජයේ නායකයෝ දිවුරුම් දෙති.
Read Moreමේ අනුව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නව සභාපතිවරයා වශයෙන් පිළිවෙළින් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම්. මුෂාරෆ් යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත්කෙරිණි.
Read Moreශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මෙතෙක් ප්‍රමාද වී ඇති සියලු වාර්ෂික වාර්තා මාසයක කාලයක් තුළ ඉදිරිපත් කරන ලෙසට කෝප් කමිටුවෙන් නිර්දේශයක්
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට තරගයේ වැඩි වාසි ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.
Read Moreකරුවලගස්වැව තබ්බෝව ප්‍රදේශයෙ 10 බස් රථ තුනක් ගැටිමේන් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි.
Read More2023 යල කන්නයේ වී හා වෙනත් අතිරේක බෝග වගාව සඳහා වාරිමාර්ග, මහවැලි හා සුළු වාරිමාර්ග යටතේ ජලය නිකුත් කිරීම මාර්තු මස 20 දින සිට අප්‍රේල් මස 20 දින දක්වා හැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව ඊයේ (09) කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දුන්නේය.
Read Moreනුවරඑලිය සිට දිනපතා නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර වෙත ගොස් වාහන වල දුම් පරික්ෂාව සිදු කරන පෞද්ගලික ආයතනයකට අයත් වාහනයක අධික ලෙස කළු දුම පිටවන අයුරු ජංගම දුරකථනයක පටිගත කර තිබුණි.
Read Moreශ්‍රී ලංකා අපනයන ණය රක්‍ෂණ සංස්ථාව දශකයකට පසු කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. මෙහිදී ආයතනයේ කළමනාකාරීත්වය සහ ව්‍යුහාත්මක අක්‍රමිකතා සම්බන්ධයෙන් කෝප් කමිටුව සිය අප්‍රසාදය පළ කිරීමටද කටයුතු කළේය.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 355කට සීමා විය.
Read Moreසැක කටයුතු ලෙස මියගිය පුද්ගලයන් තිදෙනෙකුගේ සිරුරු තුනක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
Read Moreව්‍යාජ රුපියල් 500 නෝට්ටු 700ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. පුදුකුඩිඉරිප්පු දේවපුරම් ප්‍ර දේශයේදී ව්‍යජ නොට්ටු මුද්‍රණය කරන බවට පොලීසියට ලැබුණ තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
Read Moreවාර්ෂිකව ඉතාලි රජය විසින් ලබාදෙනු ලබන කෝටා ක්‍රමය යටතේ රැකියා අවස්ථා ලබාගැනිම සදහා අයඳුම් කිරිම ඉතාලියේ සිටින සේවා යෝජකයින් සහ ව්‍යාපාරික සමාගම් විසින් සිදු කල යුතුව ඇති බවත් එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකිකයන්ට සෘජුවම අයදුම් කල නොහැකි බවත් ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා දැනුම් දී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය දැනුම් දෙයි.
Read Moreප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට අයිති ආයතන දෙකක් විසින් සිය ආයතනවල ලාභාංශ මුදල් මහා භාණ්ඩාගාරයට යොමුකර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපාය මාර්ගයන් අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. එසේම වාණිජ ණය හිමියන් සමග කරන සාකච්ඡා වේගවත් කිරීමටද කටයුතු කරන බවත් රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා පවසයි.
Read Moreබහුතර ජනතාව සමග මහපාරේ සටන් කර රටේ ජනතාවගේ සර්වජන ඡන්ද බලය දිනා ගැනීමට සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේමනාත් සී සී. දොළවත්ත සහ ඉමිතියාස් බාකීර් මාකර් යන මහත්වරු විසින් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ලෙස ඉදිරිපත් කරන ලද පළාත් පාලන මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වයක්, අමාත්‍යාංශ වාර්තා සමග ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේදී පසුගියදා සලකා බැලිණි.
Read Moreඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (09) දිනයේදීද ශක්තිමත් වීමක් පෙන්නුම් කළේය. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල විනිමය අනුපාත අනුව ඩොලරයක ගැණුම් මිල රුපියල් 307.36ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 325.52ක් ලෙසත් සටහන් විය.
Read Moreතමිල්නාඩුවේ විවිධ කඳවුරුවල සිට නවසීලන්තය බලා නීතිවිරෝධීව ගමන් කිරීමට සූදානම් වූ ශ්‍රී ලාංකිකයන් හය දෙනෙක් තමිල්නාඩු පොලිසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ ‘Q’ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපළාත් පාලන මැතිවරණයට මාස 06ක කාලයක් ලබා දී තිබියදී නිසි පරිදි කටයුතු නොකරමින් මැතිවරණ කොමිෂන් සභාව සිය වගකීම පැහැරහැර තිබෙන බවත්, එය රජය විසින් සිදු කළ කාරණයක් නොවන බවත් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
Read Moreපාන් භාගයයි පරිප්පු පීරිසියේ මිල අද (09)මධයම රෑ සිට රුපියල් 130දක්වා අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා කීවේය.
Read Moreබලය අයුතු ලෙස යොදාගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ යසීන් අත්අඩංගුවට පත්කළ බව මැලේසියාවේ දූෂණ විරෝධී කොමිෂන් සභාව පවසයි.
Read More