saravita-anim2

2025 ජුනි මස 09 වන සඳුදා

2025 ජුනි මස 09 වන සඳුදා

Latest News - timelapse 3635 hours ago

LATEST

චීනය පරිත්‍යාග කරන පාසල් නිල ඇඳුම් වල දෙවැනි තොගය චීනයෙන් නැව්ගත කරයි

calendar_today 2023 පෙබ 27 - 10:57 remove_red_eye - 105  

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගේ නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් සියයට 70ක් ශ්‍රී ලංකාවට ප්‍රධානයක් ලෙස ලබාදීමට චීනය එකඟ වී තිබේ. එහි පළමු ඇඳුම් තොගය පසුගියදා ශ්‍රී ලංකාවට ගෙන්වූ අතර එම තොගය මේ වන විට දරුවන් අතරේ බෙදා හැරීම වෙනුවෙන් කටයුතු කරමින් සිටියි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කීපදෙනෙකුත් අරගෙන එක්සත් ජාතික පක්ෂයේ පුමුඛත්වයෙන් නව සන්ධානයක් සතියක් දෙකක් යන්න කලින් පිහිටුවන බව ඉඩම් හා සංචාරක ඇමති හරින් ප්‍රනාන්දු මහතා බදුල්ලේදී ඊයේ (26) දා පැවසීය.

Read More

රත්ගම ඕවකන්ද ප්‍ර දේශයේ ඊයේ (26) තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් එක්දරු මවක් මියගොස් ඇයගේ මව බරපතල තුවාල ලබා රෝහල්ගත් කර ඇතැයි රත්ගම පොලීසිය කියයි.

Read More

රක්වාන ළමා නිවාසයක බාලවයස්කාර දැරියන් 11දෙනෙකු අපයෝජනයට ලක්කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් එම ළමා නිවාසයේ පාලිකාවකගේ සැමියා එළැඹෙන 08වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකිරීමට පැල්මඩුල්ල වැඩබලන මහේස්ත්‍රාත් චමත් සුරවීර මහතා ඊයේ (26දා) නියෝග කළේය.

Read More

මිතුරෙකු සමග නානුඔය ඩෙස්පොඩ් ඇළෙහි දිය නැමට ගිය තරුණයෙකු එම ඇළෙහි ගිලි ජිවිතක්ෂයට පත් වි ඇති බව නානුඔය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ජි.ජනක මහතා පැවසිය.

Read More

ඉන්දියාවෙන් ගෙන්වන බිත්තරයක් රුපියල් 30 බැගින් බේකරි හිමියන්ට ලබාදීමට කටයුතු කළද පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

මෙවර යල කන්නයේදී බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 10,000 මුදලකට ගොවීන්ට ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අද (27දා) උදෑසන නිකුත් කරන ලද කාළගුණ අනාවැකියට අනුව නැගෙනහිර, ඌව, හා උතුරුමැද පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව නිවේදනය කර ඇත.

Read More

තමා ඇතුලු පවුලේ සාමාජිකන් අයථා ලෙස වත්කම් උපයා ඇතැයි ඔප්පු කල හොත් එම වත්කම් රජයට පැවරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

Read More

අන්තර්ජාතික විස්සයි විස්ස තරගයකදී කණ්ඩායමක් දවාගත් අවම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අළුත් කිරිමට ස්පාඤ්ඤය සමත්විය.

Read More

මාර්තු 09වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම් සම්බන්ධයෙන් හා එහි නීත්‍යනුකූලභාවය පිළිබඳ විවිධ සාවද්‍ය අදහස් හා තොරතුරු ප්‍රකාශ වෙමින් තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

පූර්ණ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (27දා) අලුයම නවසීලන්තය බලා පිටත්ව ගියේය.

Read More

ඉහළ දැමූ විදුලිබිල පහළ දමන ලෙස ඉල්ලා හා තවත් ගැටලු කිහිපයක්මුල් කර ගනිමින් අද(27) විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති 15ක සාමාජිකයන් අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන විදුලිබලමණ්ඩල වෘත්තීය සමිති එකමුතුවසඳහන් කරයි.

Read More

මෙවර ලෝක කුසලාන ඔස්ට්‍රේලියාව දිනා ගැනීමත් සමගින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා මෙග් ලැනින්ග් ඉතිහාසගත වූයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.) ක්‍රිකට් ශූරතා වැඩිම සංඛ්‍යාවක් කරා යාමට නායකත්වය ගත් ක්‍රීඩිකාව හෝ ක්‍රීඩකයා ලෙසිනි.

Read More

සත්කාරක දකුණු අප්‍රිකාව ලකුණු 19 කින් පරාජයට පත් කරමින් මෙවර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ජයග්‍රහණය කිරිමට ඔස්ට්‍රේලියාව සමත්විය..

Read More

පික් මී කුලී රථ සේවාව ඔස්සේ මෝටර් රථයක් ගෙන්වා ගෙන මිරිස්සට යාමට සැලසුම් කල ජර්මන් ජාතික කාන්තාවන් තිදෙනෙකුට ඒ සදහා ඉඩ ලබා නොදී සාපරාධී බලහත් කාරය පාමින් රුපියල් 500 ක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන මාතර නගරයේ ත්‍රීරෝද රථ ගාලක රියදුරෙකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

පළාත් පාලන මැතිවරණය නොපවත්වන බවට ජනාධිපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශය තමන් පිළි නොගන්නා බවත් නියමිත ආකාරයට එම මැතිවරණය පවත්වා ජනාධිපතිවරයාගේ පක්ෂයට රටේ තිබෙන සැබෑ තත්වය තේරුම්ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි .

Read More

අද ඇත්තල යුගලය සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියක් ලබා දීමත් සමඟම පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා සහ අකුරැස්ස දිගල වලව් පරම්පරාවේ සාමාජිකයෙකු වන නිහාල් පෙරේරා මහත්තුරුන් පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වෙත ප්‍රකාශ ලබා දෙමින් ඇත්දළ යුගලයට අයිතිවාසිකම් කීමට ඉදිරිපත් ඉදිරිපත්ව ඇතැයි පොලිසිය කියයි.

Read More

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන්මහා තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලේය.

Read More

ජාතික ජනබලවේගයේ විරෝධතා රැලියට සහභාගි වූ 20 ක පමණ පිරිසක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

Read More

2000 දශකයේ මුල් භාගයේ සිට ජාතික විදුලිබල පද්ධතියට විදුලිය අලෙවි කරන ස්වාධීන බලශක්ති නිෂ්පාදකයෙකු (IPP) 2021 මාර්තු වන විට රුපියල් බිලියන 14.8 ක ශුද්ධ ලාභයක් උපයා ඇති අතර එය එහි මූලික ආයෝජනය මෙන් සියයට 855 ක වර්ධනයකි.

Read More

පළාත් සභා මැතිවරණය කල් දැමීමට කුමන්ත්‍රණය කළ සියලු පුද්ගලයන් නීතිය හමුවට ගෙන ඒමට අනිවාර්යයෙන් කටයුතු කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

HASS නැමැති අලිගැටපේර විශේෂය ශ්‍රී ලංකාව තුළ කෘෂිකාර්මික වගාවක් ලෙස පුළුල් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය කටයුතු කරයි.

Read More

අනවසර විදුලි රැහැනක් භාවිතා කරමින් මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ අයෙකු අත්අඩංගුවට ගැනිමට අම්බලන්තොට පොලිසිය සමත්වී ඇත.

Read More

පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසත් රටේ පවතින බඩුමිල ඇතුලු ජනතාව පීඩාවට පත්කරන සියලුම ක්‍රියාවන් හෙළාදකිමින් මෙම උද්ඝෝෂණය පැවැත්විය.

Read More

මැතිවරණය පැවැත්වීමට ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන ජාතික ජන බලවේගය විසින් අද කොළඹදී සංවිධානය කළ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

වැඩි වශයෙන් ආයෝජන ආකර්ශණය කර ගැනීම හා ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පහසු කිරීම අරමුණු කර ගනිමින්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වැඩි බලතල සහිත ආයතනයක් බවට පත් කරන්නේ යැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

Read More

ජාතික තොරතුරු හා සයිබර් ආරක්ෂණ මූලෝපායික සැලැස්ම යටතේ, සයිබර් ආරක්ෂණ පනත මේ වසර තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරයි.

Read More

පසුගිය වසරේ මාර්තු 31 සහ මැයි 9 වැනි දින ඇතිවූ සිදුවීමලට අදාළව වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී (CDS) සහ හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි විශේෂිත විමර්ශන ඒකකයක් මගින් තවදුරටත් විමර්ශනය කළ යුතුය යන්න ත්‍රිවිධ හමුදාවේ සහ රාජ්‍ය බුද්ධි අංශවල මෙම කාලසීමාව තුළ සිදු වූ අතපසුවීම් පිළිබඳව සොයා බැලීමට පත් කළ විමර්ශනය (BOI) නිර්දේශ කර ඇත.

Read More

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බවට වන පුවත සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.