HASS නැමැති අලිගැටපේර විශේෂය ශ්‍රී ලංකාව තුළ කෘෂිකාර්මික වගාවක් ලෙස පුළුල් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය කටයුතු කරයි.
අනවසර විදුලි රැහැනක් භාවිතා කරමින් මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ අයෙකු අත්අඩංගුවට ගැනිමට අම්බලන්තොට පොලිසිය සමත්වී ඇත.
Read Moreපළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසත් රටේ පවතින බඩුමිල ඇතුලු ජනතාව පීඩාවට පත්කරන සියලුම ක්‍රියාවන් හෙළාදකිමින් මෙම උද්ඝෝෂණය පැවැත්විය.
Read Moreමැතිවරණය පැවැත්වීමට ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන ජාතික ජන බලවේගය විසින් අද කොළඹදී සංවිධානය කළ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
Read Moreවැඩි වශයෙන් ආයෝජන ආකර්ශණය කර ගැනීම හා ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පහසු කිරීම අරමුණු කර ගනිමින්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වැඩි බලතල සහිත ආයතනයක් බවට පත් කරන්නේ යැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
Read Moreජාතික තොරතුරු හා සයිබර් ආරක්ෂණ මූලෝපායික සැලැස්ම යටතේ, සයිබර් ආරක්ෂණ පනත මේ වසර තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරයි.
Read Moreපසුගිය වසරේ මාර්තු 31 සහ මැයි 9 වැනි දින ඇතිවූ සිදුවීමලට අදාළව වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී (CDS) සහ හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි විශේෂිත විමර්ශන ඒකකයක් මගින් තවදුරටත් විමර්ශනය කළ යුතුය යන්න ත්‍රිවිධ හමුදාවේ සහ රාජ්‍ය බුද්ධි අංශවල මෙම කාලසීමාව තුළ සිදු වූ අතපසුවීම් පිළිබඳව සොයා බැලීමට පත් කළ විමර්ශනය (BOI) නිර්දේශ කර ඇත.
Read Moreඅග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බවට වන පුවත සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් නිවේදනය කරයි.
Read Moreවෘත්තීයවේදීන් නියෝජනය කරන වෘත්තීය සමිති 40ක් හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති සාකච්ඡාවේදී බදු සහන ලබා දෙන වෘත්තීය සමති මගින් ඉදිරිපත් වූ ඉල්ලීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreඉන්දියාවේ සිට ආනයනය කරන බිත්තර රුපියල් 30ක් වැනි මිලකට ආහාර නිෂ්පාදකයින්ට ලබාදීමට හැකිවුන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read Moreජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසකට අද පස්වරු 1 සිට රාත්‍රී 8 දක්වා ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර ඇතුළු කොළඹ ප්‍ර දේශ රැසකට ඇතුළුවීම වළක්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreග්‍රාමීය ණය සහ සමාජ ආරක්ෂණ දැල සම්බන්ධයෙන් ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාවේදී සාකච්ඡා විය.
Read Moreදුම්රිය දෙපාර්තුමේන්තුව සතු දැනට භාවිතයට නොගන්නා ඉඩම් සහ ගොඩනැගිලි පෞද්ගලික අංශය සමග එක්ව සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කර දුම්රිය දෙපාර්තුමේන්තුවට මගි ආදායමට අමතරව එම ව්‍යාපෘතිය තුලින් ආදායම් ඉපැයිමේ ක්‍රමවේදයක් සකස් කරන බව දුම්රිය සමාන්‍යාධිකාරි ඩබ්ලිව්.ඒ.ඩි.එස්.ගුණසිංහ මහතා පැවසිය.
Read Moreමිනීමැරුම් 19 ක් සිදු කර ශ්‍රී ලංකාවෙන් ඩුබායි වෙත පළා යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටියදී ඊයේ (25දා) අලුයම එයින් මිදී පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
Read Moreඅධික ලෙස ඉහළ ගොස් ඇති විදුලි බිල තම බේකරි කර්මාන්තයට දැඩිව බල පෑ ඇති බවත් එය පාරිභෝගික ජනතාව මත පැටවිය නොහැකි නිසා බයිසිකලයේ ඩයිනමෝවෙන් විදුලිය ලබාගෙන ජනතාවට සේවය සලසන බවත් දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාන බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති කමල් පෙරේරා මහතා පවසයි.
Read Moreරජයේ රෝහල් සඳහා ගෙවන වාට්ටු හඳුන්වා දීමටත් පෞද්ගලික රෝහල් සඳහා ගෙවීම් නොකළ යුතු වාට්ටු හඳුන්වා දීමටත් ඇති හැකියාව පිළිබඳව මේ දිනවල අධ්‍යනය කරමින් සිටින බව ද ඒ මහතා සඳහන් කළේය. යුද්ධයට මුහුණ දෙන අතරම 2004 සුනාමි ව්‍යසනයේදීත්, ගංවතුර සමයේදීත්, කොවිඩ් 19 සමයේදීත් හමුදා වෛද්‍ය බලකාය ඉටු කළ සේවය තුළින් ඔවුන්ට හමුදා මෙන්ම සිවිල් ක්ෂේත්‍රයෙහිත් අත්දැකීම් ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
Read Moreමාර්තු 9 වැනිදා පෙර සැලසුම් කළ පරිදි මැතිවරණය නොපැවැත්වෙන බව මැතිවරණ කොමිෂම සඳහන් කරයි. ඒ අනුව පළාත් පාලන මැතිවරණය පවත්වන නව දිනය කොමිෂම විසින් මාර්තු 3 දා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.
Read Moreපළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාගැනීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලමින් කථානායකවරයාට ලිපියක් යොමු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර තිබේ
Read Moreපාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉවත්වීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා තීරණය කර තිබේ.
Read Moreපසුගිය වසරේ මැයි, ජුනි මාසවල සිදු වූ උද්ඝෝෂණවලින් පසු සංචාරකයින් ශ්‍රී ලංකාවෙන් ඈත් වූ බවත් නැවත ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට නම් ශ්‍රී ලංකාව තුළ නීතිය සහ සාමය ස්ථාවර වී ඇති බව ලෝකයට පෙන්විය යුතු වූ බවත් ජනාධිපතිවරයා පැවසීය.
Read Moreඅධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රය තුළ හතර වන මහලේ ඊයේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් කඩිනමින් පරික්ෂාවක් සිදු කර අභ්‍යන්තර ආරක්ෂක ලේකම් වෙත වාර්තාවක් යවා ඒ අනුව ඉදිරි පියවර ගැනීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreහෝමාගම පනාගොඩ යුද හමුදා කදවුර තුළදී සිය ගිනි අවියෙන් නිකට හරහා හිසට වෙඩි තබාගෙන සාමාන්‍ය සෙබළකු අද (24) දා දිවි හානි කරගෙන ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි .
Read Moreඉන්දියාවේ භූ විද්‍යාඥයන් අනාවැකි පවසා ඇති ආකාරයට එරට හිම්චාල්-උත්තරකාන්ත් ප්‍රදේශ වලට රිච්ටර් මාපකයේ 08 ක තරම් ප්‍රබල භූ කම්පනයක් සිදුවුවහොත් එය අනිවාර්යෙන්ම කොළඹ නගරයට දැනෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි .
Read Moreකුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටු වැව, පෝතානේගම පිහිටා ඇති අඩි 40 පමණ උස් වූ දැකුම්කළු ශෛලමය හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩසිටින රැස් වෙහෙර පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරිමට පියවර ගෙන තිබේ.
Read Moreමධ්‍යම, බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඋඩරට මැණිකේ දුම්රියේ ගමන්ගත් විදෙස් කාන්තාවකට සෙරෙප්පුවකින් පහරදුන් බවට සැකකරන පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන 24 දින බණ්ඩාරවෙළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 08 දින දක්වා රක්ෂිත බණ්ධනාගාරගත කිරීමට වැඩ බලන මහේස්ත්‍රාත් කෙනත් ඩී සිල්වා මහතා නියෝග කළාය,
Read Moreදකුණු කොරියානු රාජ්‍යයේ නිශ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් තෝරා ගැනීම සඳහා 2023 වසරේ පැවැත්වීමට නියමිත 7 වන කොරියානු භාෂා පරීක්ෂණය සඳහා තරුණ තරුණියන් 85072ක පිරිසක් අයදුම් කර ඇත. කොරියානු භාෂා පරීක්ෂණය සඳහා මෙතෙක් වැඩිම අයදුම්කරුවන් සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇති අවස්ථාව මෙයයි.
Read Moreලොව පුරා සිදුවන භූ කම්පන සංඛ්‍යාත්මකව ඉහළ ගොස් ඇත්තේ මිනිසා විසින් ස්වභාවධර්මයේ පැවැත්මට එල්ල කර තිබෙන තර්ජන හේතුවෙන් පරිසරය තුළ අසමතුලිතාවක් නිර්මාණයවීම හේතුවෙන් බව පේරදෙණිය විශ්ව විද්‍යාලයේ භූ භූගර්භ විද්‍යා අධ්‍යයන අංශයයේ ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි .
Read Moreඇමරිකා එක්සත් ජනපදයේ යූ.එස්.නිවුස් ආයතනයේ විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය ලෝකයෙන්ම 901 වන ස්ථානයට පත්ව ඇතැයි එහි උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතා පවසයි.
Read Moreනීතිවිරෝධි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙහෙයුම් සහ බුද්ධි ආවේක්ෂණ රාජකාරි පුළුල් කරන ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට සහ අදාළ සියලුම පාර්ශවයන්ට උපදෙස් ලබා දී ඇත .
Read More