රුපියල් දහසය කෝටි පනස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය තරුණියක් 02/28 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප
හෙට (01දා) දිනයේදී නැගෙනහිර හා ඌව පලාත්වලට විටින් විට වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට ඉංජිනේරුමය දැනුම හා ප්‍රවේශයක් ලබා දීම සඳහා අද දින (28) රාජ්‍ය ආයතන දෙකක් වන මධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්යාංශය හා ජාතික හදබිම අධිකාරිය අවබෝධතා ගිවිසුමකට එළඹුනහ.
Read Moreගුවන්යානා සඳහා වන ජෙට් A-1 ඉන්ධන ආනයනයට පුද්ගලික අංශයටද අවසර ලබාදීමට තීරණය කළ බව සමකැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreඉන්ධන ආනයනයට වසරකට ඇ.ඩො බිලියන 5ත් 6 ක් අතර මුදලක් වැය වන බව ජනමාධ්‍ය අමාත්‍ය හා කැබිනට් සමමාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ විදුලිය නිශ්පාදනයට න්‍යෂ්ඨික බලශක්තිය භාවිතා කිරීම පිළිබඳ කමිටුවක් පත් කර ඇති බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreඔස්ට්‍රේලියාවේ ‘sight for all’ ප්‍රජා ව්‍යාපෘති ආයතනය හා සෞඛ්‍ය අමාත්‍යංශය අතර අක්ෂි ශල්‍යෙවෙද්‍ය උපකරණ පරිත්‍යාගයක් සඳහා වන ගිවිසුමකට එළමී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා රේගුව රඳවාගෙන තිබෙන භාණ්ඩ සඳහා පවත්වන පරීක්ෂණ විධිමත් කිරීමට කැබිනට් අනුකාරක සභාවක් කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්ධුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreපල්ලේගම සිරිනිවාස නාහිමියන් අටමස්ථනාධිපති ධුරය දරමින් සිටියදී පරිහරණයකළ අනුරාධපුර අටමස්ථානයට අයත් අධි සුඛෝපභෝගී ජීප්රථ දෙකක් සහ මෝටර් රථයක් සම්බන්ධයෙන් වන සිදුවීමේ විධිමත් විමර්ශනයක් සිදුකර එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතාඅනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ඊයේ (27දා) නියෝග කළේය.
Read Moreටෙස්ට් පිටියේදී කණ්ඩායමක් අවම ලකුණු පරතරයකින් වාර්තා කළ ජයග්‍රහණයේ වාර්තාව සම කිරීමට නවසීලන්තය සමත්විය.
Read Moreවරායේ රඳවාගෙ සිටින ඇති රූපලාවන්‍ය උපරණ තොගය ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read Moreමැතිවරණයක් ප්‍රකාශයටපත් වී තිබෙන නිසා පෙළපාලි පැවැත්වීම තහනම් බවත්, පොලිස් ආඥාපනතට අනුව පෙළපාලියක් පවත්වනු ලබනවානම් අදාළ බලප්‍රදේශයේ පොලිස්ස්ථානවලට පැය 06ක පෙර දැනුම්දිය යුතු බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreවරාය ,ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයට අත්සන් කර තිබේ .
Read Moreපළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබාදීමට මැදිහත්වන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව යොමුකළ ලිපිය සම්බන්ධයෙන් විපක්ෂය සමග සාකච්ඡා කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබේ.
Read Moreඅවේලාවේ නේවාසිකාගාරයෙන් පිටතට යාමට නොදීමේ සිද්ධියක් මුල්කරගෙන රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් පිරිසක් එහි උපශාලාධිපතිවරයාට, ඔහුගේ බිරිදට හා නැන්දම්මාට පහරදීමේ සිද්ධියක් හේතුවෙන් එම පීඨය අද (27) දහවල් 12.00 සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කල බව පීඨාධිපති මහාචාර්ය සුභාෂ් ජයසිංහ මහතා පැවසීය.
Read Moreචීනයට උතුරු මුහුද විකිණීමට යන ප්‍රචාරයන් මෙන්ම ඉන්දියානු ධීවරයින්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් බෑමට ඉඩදෙන බවට වන ප්‍රචාරය කරමින් රාජ්‍ය විරෝධි මතවාද ප්‍රකාශ කරමින් සිටින බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවැසීය.
Read Moreඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Sukanya’ නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreබිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානයේ කාලය තවත් වසර 05 කින් දීර්ඝ කිරීමට යයි. ඒ අනුව වාර්ෂික ව අත්සන් කිරීමේ පදනම මත වසර 2023 සිට 2027 දක්වා මෙම ජාතික මධ්‍යස්ථානයේ කාලය දීර්ඝ කිරීමට අපේක්ෂිතයි. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට මේ වන විට ඉදිරිපත් කර ඇතැයි ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි.
Read Moreඅන්ත දක්ෂිණාංශික ලෙස් පේට්‍රිඕට්ස් පක්ෂය විසින් මෙම විරෝධතා සංවිධානය කර ඇති අතර, එම පක්ෂයේ නායක ෆ්ලෝරියන් ෆිලිපොට්ද පැරිස් රැළියට සහභාගී වී ඇත.
Read Moreඅත්‍යවශ්‍ය ආනයන සඳහා අරමුදල් සැපයීම සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරු පහසුකමක් ලබා දෙන බව ලෝක බැංකුවේ ආයෝජන අංශය වන ජාත්‍යන්තර මූල්‍ය කෝපරේෂණය පවසයි.
Read Moreජාතික ජනබලවේගය විසින් ඊයේ (26) කොළඹ පැවති විරෝධතා පෙළපාලියට පොලිසිය එල්ල කළ ජල හා කදුළු ගෑස් ප්‍රහාර වලට ලක්ව තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
Read Moreනවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් පිටියේ වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා වීමේ අවස්ථාව උදාකර ගැනීමට කේන් විලියම්සන් සමත්විය.
Read Moreගලේවෙල දේවහුව ජලාශයේ විනෝදයට ඔරු පැදීමට ගොස් ඔරුව පෙරළී යාමෙන් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකුගේ ජීවිතය බේරී ඇතැයි මකුලුගස්වැව පොලීසිය කියයි.
Read Moreකුරුල්ලෙකුගේ පියාසර අත්දැකීම් ක්‍රීඩාව හඳුන්වාදෙමින් මහනුවර- මහියංගණය මාර්ගයේ 18 වංගුව නැරඹුම් මධ්‍යස්ථානයේදී පැරග්ලයිඩින් ක්‍රීඩා වැඩසටහනක් ඊයේ (26දා) දවස පුරා පැවැත්විණි.
Read Moreපළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම වෙත මුදල් ප්‍රතිපාදන මුදා නොහැරීම තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
Read Moreවිහාර මහා දේවි උද්‍යානය අසල හා ලිප්ටන් වටරවුමේ රැස්වී තිබුණා. ඒ අය යූනියන් පෙදෙසට ගමන් කරමින් සිටියා. පොලීසිය කිව්වා පෙළපාළියක් යන්න දෙන්න බෑ කියලා. පොලීසියට බාධා කරමින් පෙළපාලියක් යන්න හදපු නිසා ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. ඒ අනුව එම පෙළපාලිය පාලනය කළා. බැටන් ප්‍රහාර එල්ල කලේ නෑ.
Read Moreබීජිං, (ෂිංහුවා) - සඳුදා උදෑසන 7:58 ට වයඹ දිග චීනයේ ෂිංජියන් උයුගන් ස්වයං පාලන ප්‍රදේශයේ අක්ෂු ප්‍රාන්තයේ වෙන්සු ප්‍ර දේශයට රික්ටර් පරිමාණයේ 5.1 ක භූමිකම්පාවක් ඇතිව තිබෙන බව චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය (CENC) පවසයි.
Read More’’මම බෙන්තර පාලම යට බෝට්ටුවක් උඩ ඉදගෙන දවල් ආහාරය ගනිමින් ඉන්නකොට ’අම්මේ, අම්මේ’ කියල පොඩි පුතෙක් පාලම උඩ ඉදන් කෑ ගැහනව ඇහුණා. ගග දිහා බලනකොට කාන්තාවක් ගිලෙමින් ගහගෙන යනවා. මම කැම එක පැත්තකින් තියලා ගගට පැනලා ඇයව බේරගත්තා’’ යනුවෙන් බේරුවල පාදාගොඩ පදිංචි චතුරංග සදරුවන් පැවසීය.
Read Moreජාතික ඉන්ධන බලපත්‍ර QR ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට රතීරණයක් ගෙන නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreරටේ ආර්ථිකය යළි ගොඩනැංවීම වෙනුවෙන් ජනප්‍රිය නොවූ දැඩි තීන්දු ගැනීමට සිදු වූ බව පැවසූ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් වූ සිය කැපවීම පැහැදිළි කරමින් සඳහන් කළේ අභියෝගවලට මුහුණදීමේ ආත්මශක්තිය තමා රාජකීය සිසුවෙකු ලෙස ප්‍රගුණ කරන ලද්දක් බවයි.
Read More