මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාව මගින් මතු කරන කරුණු පිළිබඳ විමර්ශනය කිරීම කොට පසුගිය නොවැම්බර් 24 වැනිදා පැවති කෝප් කමිටුව විසින් ලබාදෙන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සොයාබැලීම පිණිස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභා
ඊශ්‍රායල් රාජ්‍යයේ සාත්තු සේවා රැකියාවක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රු.1,195,000.00 ක මුදලක් වංචනිකව ලබාගත් කාන්තාවක, තවත් පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එලෙස මුදල් ලබාගන්නා අවස්ථාවේදීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් 2023.03.07 දින මාලඹේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමෙවර 2023 අධ්‍යයන වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් ප්‍රමාණයෙන් 70%ක් ලබා දීමට එකඟත්වය පළ කර තිබූ චීන රජය එයින් 1/3ක් මින් පෙර ලබා දී තිබූ අතර ඉතිරි 2/3ක ප්‍රමාණය ද ලබා දෙමින් සම්පූර්ණ නිල ඇඳුම් ප්‍රදානය ම මේ වන විට පූර්ණ වශයෙන් ලබා දී අවසන් කර ඇත. චීන තානාපති චී. ෂෙන්හොන්ග් (Qi Zhenghong) මහතා විසින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මෙම ඉතිරි නිල ඇඳුම් තොගය අද දින භාර දෙන ලදි.
Read Moreවිදේශ රැකියා ලබා දෙන බවට පවසමින් මුදල් ලබා ගැනීම ඇතුළු නීති විරෝධි කටයුතු වල නිරතවීමේ චෝදනාව මත විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය පසුගිය ජනවාරි සහ පෙබරවාරී මාස 2ක තුළ පමණක් පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කල බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
Read Moreජාතික ඉන්ධන අවසරපත හෙවත් කිව්.ආර්. කේතයේ සතියේ ඉන්ධන කෝටාව යාවත්කාලීන කිරීම මෙතෙක් පැවැති ඉරිදා දින මධ්‍යම රාත්‍රිය වෙනුවට අඟහරුවාදා දින මධ්‍යම රාත්‍රිය ලෙස වෙනස් කිරීමට කටයුතු කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත විස්තීර්ණ මූල්‍ය පහසුකම වෙනුවෙන් අනුමැතිය හිමිවූ විට ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 7 ක් දක්වා අරමුදල් ලබා ගැනීමට ඉඩ සැලසෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
Read Moreකාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකන් එයාර්ලයින් වෙතින් සම්පූර්ණ කාන්තා කාර්යමණ්ඩලයක් සහිත ගුවන් ගමනක් දියත් කිරීමට අද (08දා) සමත්විය.
Read Moreශ්‍රී ලංකා බලධාරීන් තීරණාත්මක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමේදී සහ ඔවුන්ගේ ප්‍රධාන ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීමේදී ලබා ඇති ප්‍රගතිය සාදරයෙන් පිළිගන්නා බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ කළමණාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියෝවා මහත්මිය පවසයි.
Read Moreසුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 30 කින් සහ පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 40 කින් අඩු කර ඇතැයි පිටකොටුව තොග වෙළෙන්දෝ පවසති.
Read Moreග්‍රෑම් 450 ක පාන් ගෙඩියක් රුපියල් 10 කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය. එම මිල අද (8) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
Read Moreදකුණු කොරියාවේ පැවැත්වෙන සමුළුවකට සහභාගිවීම සඳහා අවශ්‍යව ඇති බැවින්අරගල සිද්ධියට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එම තහනම ලබන අප්‍රේල් මස 20 වනදා සිට 30 වනදා දක්වා අතර කාලයේ දී ඉවත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (08) නියෝග කළේය.
Read Moreකෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටි බන්ධනාගාර රැදවියෙකු එයින් පළා යාමට ගිය අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් එල්ල කළ වෙඩි පහරක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
Read Moreසති අන්ත නිවාඩුවත් සමග හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණි විශාල වන්දනාකරුවන් පිරිස අතරින් ඇතැම් වන්දනාකරුවන් පරිසරයට විශාල වශයෙන් ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු ඝන අපද්‍රව්‍ය මුදා හැර ඇති බව මස්කෙලිය ප්‍රාදේශිය සභාපත පැවසිය.
Read Moreබදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ හෙල හල්පේදී ඊයේ (7දා) සවස සිදුවූ අනතුරකින් කාන්තාවක් සහ මහා මාර්ග කම්කරුවෙක් තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබේ.
Read Moreලංකාවේ කඩා වැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ප්‍රසාදය පළකර ඇති බවත් ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.
Read Moreඉදිරියට පැමිණෙන රාමසාන් උත්සව කාලය හේතුවෙන් රට ආනයනය කිරීම වෙනුවෙන් අය කළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.
Read Moreඅන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවය අතරතුර දී තුවාල ලැබූ පොලිස් නිලධාරීයෙකු ඇතුළු තිදෙනෙක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.
Read Moreග්ලෝකෝමාව මුල් අවස්ථාවේ දී කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර, අක්ෂි ස්නායුවට ස්ථීර හානි සිදුවීම නිසා ක්‍රමයෙන් අන්ධභාවයට පත්වේ. කල් ඇතිව රෝගය හදුනා ගැනීම මගින් පෙනීම ආරක්ෂා කර ගත හැකි වේ. වයස අවුරුදු 40 ට වැඩි පිරිස් වසර 2-3 කට වරක්වත් ග්ලෝකෝමාව සදහා අක්ෂි පරීක්ෂාව සිදුකර ගත යුතුය. ලංකාවේ ද දහස් ගණනක් අන්ධභාවයට පත්ව ඇති අතර, දහස් ගණනක් අල්ප දෘෂ්ඨිකත්වයෙන් පීඩා විදිති.
Read More’’රටේ බහුතරයක් ජනතාව මෙම අවස්ථාවේ මැතිවරණයක් ඉල්ලන්නේ නැහැ. රටේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ආර්ථිකය බිඳ වැටිලා. බොහෝ දෙනෙකුගේ ජීවන මාර්ග ඇහිරිළා. සමහරුන්ට ආර්ථික අර්බුදයත් එක්ක රැකියා අහිමි වෙලා. නැවතත් ජාත්‍යන්තරය තුළ අපේ රට පිළිබඳ විශ්වාසය තහවුරු කර ගැනීම අවශ්‍ය වී තිබෙනවා. එවැනි තත්ත්වයක පවතින හිසේ ඇම්මට කොට්ට මාරු කරනවා වාගේ මැතිවරණ පැවැත්වීමෙන් විතරක් විසඳුම් සොයන්න බැහැ.’’
Read Moreලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා වලට අනුබද්ධිතව පිහිටා ඇති ස්කාගාර වල නිෂ්පාදිත එතනෝල් (පානීය මධ්‍යසාර) ලීටර් දාහත්ලක්ෂයක් අලෙවිකිරීමට නොහැකිව ටැංකි වල ගොඩගැසී ඇතැයි ලංකා සීනි සමාගමේ පාලනාධිකාරිය පවසයි.
Read Moreකල් දැමූ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අප්‍රේල් 25 සුදුසු දිනයක් බව මැතිවරණ කොමිෂම තිරණය කර තිබේ. පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණත් විවිධ ගැටලු හේතුවෙන් එම මැතිවරණය කල් දැමිමට සිදුවිය.
Read Moreමෙරට බහුතරයක් පළාත් පාලන ආයතනවල සභික ධූර කාලය මෙම වසරේ මාර්තු මස දී අවසන් වීමට නියමිතව ඇතත්, වත්මන් ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ ඇති අප්‍රසාදය සඟවා තබා ගැනීම උදෙසා ආණ්ඩුව තවදුරටත් මැතිවරණ පැවැත්වීම කල් දැමීමේ දැඩි උත්සාහයක නිරතව සිටින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreකොළඹ - නුවර මාර්ගයේ ගනේතැන්න ප්‍ර දේශයේදී මහනුවර සිට කොළඹට ධාවනය වූ ලංගම බස් රථයක් හා මීගමුව සිට මහනුවරට ධාවනය කළ පෞද්ගලික බස් රථයක් මුහුණ මුහුණ ගැටී අනතුරක් සිදුව ඇතැයි පොලීසිය කියයි.
Read Moreවවුනියාව ගුඞ්සෙඞ් ප‍්‍රදේශයේ නිවසක් තුළ තිබි අද (07දා) දින මව,පියා සහ දරුවන් දෙදෙනකුගේ මළ සිරුරු හතරක් සොයාගත් බවට වවුනියාව පොලිසිය පවසයි.
Read Moreත්‍රීරෝද රථ සොරකම් වලට සම්බන්ධ පස් දෙනකුගෙන් යුත් සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය කියයි.
Read Moreඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් විමක් පෙන්නුම් කරයි. ඒ අනුව ශ්‍රි ලංකා මහ බැංකුව අද දිනයේදී නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 335.75ක් වූ අතර එහි ගැණුම් මිල රුපියල් 318.30ක් විය.
Read Moreහැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ පාලනය වන හැටන් දික්ඔය වනරාජා වත්තේ මැණික් වත්ත කොටස ඇතුළු වතු ගණනාවක විදුලි පාරිභෝගිකයන්ට සිව් මසක් තිස්සේ මාසික විදුලි බිල්පත් නිකුත් නොකිරිමෙන් එම විදුලි පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇත.
Read Moreතඹුත්තේගම පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම දැරිය, තම මව සහ පියා වෙළඳාම් කටයුතු සඳහා නිවසින් පිටත්ව ගිය අවස්ථාවලදී පෙම්වතා බව කියන මෙම සැකකරු තම නිවසට ගෙන්වා ගත් අවස්ථාවේදී මෙම අපරාධය සිදුව ඇතැයි පොලිසිය කියයි
Read Moreඊජිප්තුවේ කයිරෝ නුවර පැවති 29 වැනි ’’ ලෝක නිරූපණ ශිල්පිනී - 2023 ( Top Model Of The World - 2023 ) තරගාවලියේ දී තුන් වන ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිනී සදළි පීරිස් මෙනවිය 03/07 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.
Read Moreමැතිවරණයක් පවත්වන්නේ රට ස්ථාවර වූ පසුබ බවත් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ රජයේ වැඩසටහනට එක්වන ලෙසට විපක්ෂයට ආරාධනා කරන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read More