saravita-anim2

2026 ජුලි මස 23 වන බ්‍රහස්පතින්දා

2026 ජුලි මස 23 වන බ්‍රහස්පතින්දා

International - timelapse 37 hours ago

LATEST

චිනයේ ආර්ථික වර්ධනය මන්දගාමි වෙයි

calendar_today 2026 ජුලි 15 - 09:49 remove_red_eye - 83  

අප්‍රේල් මස ආරම්භය සහ ජුනි මස අවසානය අතර කාලය තුළ චීනයේ ආර්ථික වර්ධනය තියුනු ලෙස මන්දගාමී වී තිබේ. දුර්වල දේශීය ඉල්ලුම සහ ඉරාන යුද්ධය තෙල් මිල කෙරෙහි ඇති කරන බලපෑම හේතුවෙන් චිනයේ අපනයට බලපෑමක් ඒල්ල කර තිබේ.

ටෙහෙරානය හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවකට පහර දීමෙන් පසු ඉරානයට නව ප්‍රහාර රැල්ලක් දියත් කළ බව එක්සත් ජනපදය පැවසීය.

Read More

ඇමෙරිකානු ප්‍රහාරවලින් මිය ගිය ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍යය ජූලි 4 වන දින ටෙහෙරානයේදී ආරම්භ වන අතර ජූලි 9 වන දින ඔහුගේ උපන් ගම වන ඊසානදිග ශුද්ධ නගරය වන මෂාඩ් හි භූමදානයෙන් අවසන් කිරීමට නියමිතය.

Read More

හෝමූස් සමුද්‍ර සන්ධියේ භාණ්ඩ නෞකාවකට එල්ල වූ ප්‍රහාරයකින් පසු ඉරානය සටන් විරාමය ’’මෝඩ උල්ලංඝනයක්’’ කළ බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කිරීමෙන් පසුව එක්සත් ජනපද හමුදාව ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබේ.

Read More

වෙනිසියුලාවේ කැරකාස් අගනුවර බලපෑ ප්‍රභල භූ කම්පන ද්විත්වය හේතුවෙන් අවම වශයෙන් 32 දෙනෙකු මිය ගොස් 700කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

තාප තරංග රැල්ලක් හේතුවෙන් බටහිර යුරෝපය පෙර නොවූ විරූ අධික උෂ්ණත්වකට මුහුණ දෙමින් සිටියි. මේ අනුව ප්‍රංශය මෙතෙක් වාර්තා වූ උණුසුම්ම දිනය අත්විඳිමින් සිටී, එක්සත් රාජධානිය ජුනි මාසයේදී වාර්තාගත තාපයක් දකින අතර ස්පාඤ්ඤය 1950 සිට එහි ඉහළම දෛනික සාමාන්‍යය උෂ්ණත්වයට ළඟා වි තිබේ.

Read More

තත්ත්පර 39ක් තුළ වෙනිසියුලාවේ කැරකස් අගනුවරට ප්‍රභල භූ කම්පන ද්විත්වයක් වාර්තා වී තිබේ. පළමු භූ කම්පනය රික්ටර් මාපාංකයේ 7.1ක ප්‍රභලත්වයකින් යුක්ත වූ අතර දෙවැනි භූ කම්පනය රික්ටර් මාපාංකයේ 7.5ක ප්‍රභලත්වයක් පෙන්නුම් කර තිබේ.

Read More

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සටන් විරාම උල්ලංඝනය කිරීම් උපුටා දක්වමින් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකායේ නාවික හමුදාව හෝර්මුස් සමුද්‍ර සන්ධිය සියලුම යාත්‍රා සඳහා වසා දමා ඇති බව පවසයි.

Read More

ලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමන බව ඉරානය පවසයි

Read More

මැද පෙරදිග යුද්ධය අවසන් කිරීම සඳහා රටවල් දෙක අතර ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු ඇමරිකා එක්සත් ජනපදය ඉරානයට පැනවූ නාවික අවහිරය ඉවත් කර ඇත.

Read More

යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් මූලික සාම ගිවිසුමකට එක්සත් ජනපදය සහ ඉරානය අත්සන් තබා ඇති අතර, එය වහාම ක්‍රියාත්මක බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

එක්සත් ජනපදය සහ ඉරානය ගිවිසුමකට එළඹ ඇති බවට පකිස්තානය නිකුත් කළ වාර්තාව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තහවුරු කර තිබේ.

Read More

ඉරිදා මුලදී බේරූට් වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය ’’සිදු නොවිය යුතුව තිබූ’’ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

Read More

එක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් අවසන් කිරීමේ ගිවිසුමක් ඉරිදා අත්සන් කිරීමට නියමිත බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

Read More

අප්‍රේල් මාසයේදී දෙරට අතර ඇතිකරගත් දැනටමත් අස්ථාවර සටන් විරාමය තවදුරටත් අඩාල කරමින්, මැදපෙරදිග පුරා එක්සත් ජනපදය සහ ඉරානය අඛණ්ඩව දෙවන දිනටත් ප්‍රහාර හුවමාරු කර ගෙන තිබේ.

Read More

අප්‍රේල් මාසයේ සටන් විරාමයෙන් පසු දෙරට අතර පළමු වරට වෙඩි හුවමාරුවක් සිදු වූ පසු, ඉරානය සහ ඊශ්‍රායලය එකිනෙකාට එල්ල කරන ප්‍රහාර නතර කළ බව පවසති.

Read More

බටහිර යුරෝපයේ රටවල් දැඩි උණුසුම් කාලගුණයක් සමඟ පොරබදමින් සිටින අතරතුර, මැයි මාසයේ දී පෘතුගාලය නව උණුසුම්ම දිනයක් සනිටුහන් කර ඇති අතර, මධ්‍යම මෝරා නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40.3 දක්වා වැඩි වි තිබේ.

Read More

සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී පසුගිය වසරේ ඉන්දියාවේ කළ සංචාරයේදී විවෘත කරනු ලැබූ ඔහුගේ රුව රැගත් යෝධ ප්‍රතිමාව ඉවත් කිරීමට තීරණය කර තිබේ. ඒම ප්‍රතිමාව ඟසුළට සෙළවීම හේතුවෙන් ආරක්ෂිත පියවරක් වශයෙන් කල්කටාවේ ජනාකීර්ණ ප්‍ර දේශයක තිබෙන මෙම පිළිතුරුව ඉවත් කිරීමට නියමිතය.

Read More

ඉරානයේ දකුණු දිග ප්‍ර දේශයට නව ප්‍රහාර දියත් කර ඇති බවත්, ඉරාන මිසයිල ස්ථාන සහ බිම්බෝම්බ ස්ථානගත කිරීමට උත්සාහ කරන බෝට්ටු ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර දියත් කර ඇති බවත් එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

Read More

ඉන්දියාවේ සන් ෆාමසියුටිකල්ස් සමාගම නිව්යෝර්ක් හි ලැයිස්තුගත කාන්තා සෞඛ්‍ය සහ ජෛව සමාන සමාගමක් වන ඕගනන් සහ සමාගම අත්පත් කර ගැනීමට අප්‍රේල් මස අගදී ඩෙලර් බිලියන 11.75 (£ 8.59bn) ගෙවීමට එකඟ විය.

Read More

මහ ඇමති ධුරයට පත්වීමෙන් පසු, TVK නිර්මාතෘ විජේ, ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා නොමිලේ විදුලිය ඒකක 200 ක් ලබා දීමටත්, කාන්තා ආරක්ෂාව සඳහා විශේෂ බලකායක් පිහිටුවීමටත්, ප්‍රාන්තය පුරා මත්ද්‍රව්‍ය ජාවාරම් විරෝධී ඒකක සඳහාත් අවසර දෙන ලියකියවිලි වලට අත්සන් තැබීය.

Read More

යුද්ධය අවසන් කිරීම සඳහා වූ ඇමරිකානු යෝජනාවලට ඉරානයේ ප්‍රතිචාරය ’’සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි’’ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි..

Read More

’’ඔවුන්ට ගිවිසුමක් ඇති කර ගැනීමට අවශ්‍යයි,පසුගිය පැය 24 තුළ අපි ඉතා හොඳ සාකච්ඡා පවත්වා ඇති අතර, අපි ගිවිසුමක් ඇති කර ගැනීමට බොහෝ දුරට ඉඩ තිබේ.’’ යැයි ඉරාන යුද්ධය පිළිබඳව වාර්තාකරුවන් අමතමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසිය.

Read More

යුරෝපීය සංගමයෙන් ආනයනය කරන ලද මෝටර් රථ සහ ට්‍රක් රථ සඳහා අය කරන තීරුබදු 25% දක්වා වැඩි කරන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

Read More

මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සූ කී නිවාස අඩස්සියට පත් කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

Read More

දකුණු තුර්කියේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් සිසුන් අට දෙනෙකු සහ ගුරුවරයෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මුස්තාෆා සිෆ්සි පැවසීය.

Read More

ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර තවදුරටත් සාම සාකච්ඡා සඳහා ඇති අපේක්ෂාවන් යුද්ධයේ උත්සන්න වීම පිළිබඳ කනස්සල්ල සමනය කිරීමත් සමඟ ආසියානු වෙළඳාමේ මුල් භාගයේදී තෙල් මිල පහත වැටුණි.

Read More

’’සතුරා ප්‍රසිද්ධියේ සාකච්ඡා සංඥා කරන අතර රහසිගතව ගොඩබිම් ප්‍රහාරයක් සැලසුම් කරයි’’ යනුවෙන් ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගලීබාෆ් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. ඔහු මේ බව සඳහන් කරන්නේ ඇමෙරිකානු හමුදා අනුඛණ්ඩ රාශියක් මේ වන විටත් මැද පෙරදිගට පැමිණීම ගැන අදහස් දක්වමිනි.

Read More

ඇමරිකානු මුදල් නෝට්ටු මත සිය අත්සන සටහන් කළ පළමු ඇමරිකානු ජනාධිපතිවරයා බවට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වීමට නියමිත බව භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

Read More

තම ප්‍රධාන වාණිජ වරායට ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල වූ බව ප්‍රකාශ කිරිමෙන් අනතුරුව පැය කිහිපයකට පසු එහි දෙවැනි වරායටත් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.