දකුණු කොරියාවට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් 1,300 කට වැඩි පිරිසක් ඉවත් කර ඇති අතර, අකාලයේ ඇති වන ජලගැල්ම දිගටම පවතිනු ඇතැයි බලධාරීන් අනතුරු අඟවා ඇත.
ටුමෝරෝලෑන්ඩ් සංගීත උළෙල පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එයට දැඩි අලාභගාහිනයක් සිදුව ඇතත් පෙර සැලසුම්කර පරදිම එම සංගීත උළෙල අද දිනයේදී පැවැත්වෙන බව සංවිධායකයන් පවසයි.
Read Moreඑක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය සහ චීන දේපළ වෙළඳපොළේ දිගුකාලීන අර්බුදය හේතුවෙන් ඇති වූ වෙළඳ කැලඹීම මත චීනයේ ආර්ථික වර්ධනය මන්ධගාමී වි ඇත.
Read Moreනේටෝ රටවල් හරහා යුක්රේනයට ’’ඉහළම මට්ටමේ අවි’’ යවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර ඇති අතර, දින 50ක් ඇතුළත යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමකට එළඹෙන්නේ නැත්නම් රුසියාවට දැඩි තීරුබදු පැනවීමට ද කටයුතු කරන බවද ඔහු පවසයි.
Read Moreපසුගිය මාසයේ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරයකදී ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සුළු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
Read Moreපුද්ගලයන් 260ට මරු කැඳවමින් ඉන්දියාවේ එයාර් ඉන්දියා ගුවන් යානය කඩා වැටීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලට අදාළව මූලික වාර්තාව මේ වන විට නිකුත් කර තිබේ.
Read Moreඉන්දියාවේ ගුජරාටයේ පාලමක් කඩා වැටීමෙන් වාහන කිහිපයක් මහිසගර් ගඟට වැටීමෙන් අවම වශයෙන් දස දෙනෙකු මිය ගිය අතර තවත් නව දෙනෙකු බේරා ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Read Moreමීට පෙර ඇමෙරිකාව විසින් දකුණු කොරියාවට සියයට 25ක බද්දක් පැනවූ අතර නව බදු පැනවීම යටතේද එම අගය එසේම පවතිනු ඇත. ජපානයට මීට පෙර සියයට 24ක බද්දක් පනවා තිබුණ අතර එය සියයට 25ක් දක්වා වැඩි කර තිබේ.
Read Moreවස මිශ්‍ර හතු හා හරක් මස් මිශ්‍ර ආහාර වේලක් ලබා දී සිය ඥාතීන් තිදෙනෙක් ඝාතනය කළ බවට ඔස්ට්‍රේලියා ජාතික කාන්තාව වරදකාරිය බවට ඔස්ට්‍රේලියාවේ ජුලි සභාවක් තීන්දු කළේය. සති 10ක නඩු විභාගයකින් අනතුරුව 12 දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
Read Moreඇමෙරිකානු පක්ෂය නමින් විකල්ප දේශපාලන පක්ෂයක් ඇමෙරිකාවට හඳුන්වා දෙන බව ලෝකයේ අංක එකේ ව්‍යාපාරික එලෝන් මස්ක් සඳහන් කරයි.
Read Moreඇමෙරිකාවේ මධ්‍යම ටෙක්සාස් හි ඇතිවූ හදිසි ගංවතුරෙන් ළමුන් 15 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 43 දෙනෙකු මිය ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ගංවතුරෙන් දිවි ගලවාගත් අය සෙවීම සඳහා සහන සේවකයන් විශාල ප්‍රමාණයක් යොදවා තිබේ.
Read Moreසාර්ථක සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව වියට්නාමයෙන් ඇමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා අය කරන බදු අනුපාතය මුලින් සඳහන් කළ සියයට 46ක අගයක සිට සියයට 20ක් දක්වා සියයට 26කින් පහළ දමා ගැනීමට වියට්නාමය සමත්ව තිබේ.
Read Moreඉන්දුනීසියාවේ බාලි සංචාරක දූපතේ මගී ප්‍රවාහන බෝට්ටුවක් ගිලී යාමෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඊශ්‍රායලය සමඟ පැවැති දින 12ක ගැටුමේදී මියගිය හමුදාපතිවරුන් සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් ඇතුළු 60 දෙනෙකු පමණ වෙනුවෙන් ඉරානයේ රාජ්‍ය අවමංගල්‍යයක් පවත්වා තිබේ.
Read Moreඑයාර් ඉන්දියා ගුවන් අනතුරට අදාළව සොයා ගනු ලැබූ කළු පෙට්ටියේ පටිගත කිරීමේ දත්ත සොයා ගැනීමට හැකි වූ බව ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තහවුරු කර ඇති අතර එය විමර්ශනයේ ප්‍රධාන පියවරක් සනිටුහන් කරයි.
Read More2017 දී ජපානය පුද්ගලයින් නව දෙනෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජපානය කටයුතු කර තිබේ. 2022 න් පසුව ජපානය පළමු වරට මරණ දඩුවම ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙය වෙයි.
Read More’’මෙම සිදුවීම අනාගතයේදී ද නැවත නැවතත් සිදුවිය හැකි අතර, ඕනෑම ප්‍රහාරයක් සිදු වුවහොත්, සතුරාට සහ ආක්‍රමණිකයාට සිදුවන හානිය නිසැකවම ඉතා ඉහළ වනු ඇත.’’
Read Moreඉරානයට එල්ල කරන ලද ප්‍රහාරවල ’’අරමුණු සාක්ෂාත් කර ගැනීමෙන්’’ පසු සටන් විරාම යෝජනාවට එකඟ වූ බව ඊශ්‍රායල රජය පවසයි.
Read Moreඊශ්‍රායලය සිය ’’නීති විරෝධී ආක්‍රමණය’’ නතර කළහොත්, ඉරානයටද ’’ප්‍රතිචාරය දිගටම කරගෙන යාමට කිසිදු අදහසක් නැත’’ යනුවෙන් ඉරාන විදේශ අමාත්‍ය සෙයිඩ් අබ්බාස් සිය එක්ස් ගිණුමෙන් පවසයි.
Read Moreඑක්සත් ජනපද ජනාධිපතිවරයාට ඉංග්‍රීසියෙන් කෙලින්ම කතා කරමින් සොල්ෆගාරි මෙසේ පවසයි: ’’ට්‍රම්ප් මහතා, සූදුකාරයා! ඔබ මෙම යුද්ධය ආරම්භ කළා, නමුත් අපි එය අවසන් කරන්නෙමු!’’
Read Moreඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට සිදුකරන උත්සාහයන් වැළැක්වීමට උදව් කරන ලෙස එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ චීනයෙන් ඉල්ලා තිබේ. මෙම සමුද්‍ර සන්ධිය ලෝකයට ඉතාමත් වැදගත් වෙළඳ මාර්ගයක් වන අතර, ලෝකයේ තෙල් හා ගෑස් වලින් හතරෙන් එකක් පමණ ඒ හරහා ගමන් කරයි.
Read Moreඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කළ සැලැස්මක් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර ඇති බව බීබීසී පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
Read Moreඊශ්‍රායල සහ ඉරාන ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.
Read Moreඉන්දියාවේ උත්තරාකන්ද්හිදී හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් හත් දෙනොම ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඉරානය විසින් ඊශ්‍රායෙලයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඊශ්‍රායෙල වේලාවෙන් ඊයේ රාත්‍රී 11.30ට පමණ මෙම මිසයිල ප්‍රහාරය එල්ල කර තිබේ.
Read Moreඅනතුරට පත්වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ කලු පෙට්ටිය අනතුර සිදු වූ ස්ථානයේ තිබී සොයාගෙන ඇති බව ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සිකුරාදා පැවසීය.
Read Moreඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ ’’හදවත’’ ඉලක්ක කරගනිමින් ඉරානය වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් ඊශ්‍රායලය විසින් එල්ල කර තිබේ. ඉරාන රාජ්‍ය මාධ්‍යවලට අනුව, මෙම ප්‍රහාරවලින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රධානී හොසේන් සලාමි මෙන්ම න්‍යෂ්ටික විද්‍යාඥයින් පිරිසක්ද ද මිය ගොස් ඇති බවට තහවුරු කර තිබේ.
Read Moreඉන්දියාවේ එයාර් ඉන්දියා ගුවන් අනතුරින් දිවි ගලවාගත් එක් පුද්ගලයෙක් පිළිබඳ තොරතුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඉන්දියාවේ අහමදාබාද් සිට එංගලන්තය බලා පියාසර කරමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් යානයක් ගුවන් ගත වී සුළු වේලාවකින් කඩාවැටී විශාල ගුවන් අනතුරක් සිදුව තිබේ. ගුවන් අනතුර සිදුවන අවස්ථාවේදි එම ගුවන් යානයේ මගීන් හා කාර්ය මණ්ඩලයේ 242ක් ගමන් කර තිබේ.
Read Moreනීතිවරෝධී සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්පගේ නියෝගයකට අනුව ක්‍රියාත්මක වූ මෙහෙයුම් සමග ලොස් ඇන්ජලීස් නුවර හට ගෙන ඇති නොසන්සුන්තාව පාලනය කිරීමට රාත්‍රි ඇඳිරි නීතිය පැනවීමට කැලිෆෝනියාව කටයුතු කර තිබේ.
Read More