වීඩියෝවේ ඉන්න එක් පුද්ගලයෙක් දැන් කාන්තන්කුඩි SLPP සංවිධායක
තමා හා සහරාන් සිටින වීඩියෝවේ සිටින එක් පුද්ගලයෙක් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තන්කුඩි සංවිධායක බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.
අද (23දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
එසේම එම පුද්ගලයා මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් කාන්තන්කුඩිහි සියලුම සංවිධාන කටයුතු සිදුකරන බවත් ඔහු පැවැසීය.

popular news
-
Gota Wednesday, 23 October 2019 03:10 PM
Eka hisbulla wagena deshapremi unane. Dan aulak naha.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

