සජිත්ගෙන් ගෝඨාට අභියෝගයක්
සිය ප්‍රතිපත්ති හා ඉදිරි දැක්ම පිළිබඳව මුහුණට මුහුණ සජීවී සංවාදයකට පැමිණෙන ලෙස නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කර තිබේ.
ශක්තිමත් අපේක්ෂකයෙකු නම් විරුද්ධ පාර්ශ්වය සමග එක වේදිකාවක විරුද්ධ පාර්ශ්වයේ අපේක්ෂකයා සමග අදහස් හුවමාරු කර ගැනීමට බියක් නොදැක්විය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

popular news
-
Maduranga Wednesday, 23 October 2019 09:17 AM
ඔබගේ හැසිරීම හා චර්යාව තුලින් අනෙක් අය දෙස බලන්න උත්සහ නොකරන්න. ඔබ වැනි පුහු මන්ධ මානසිකයකු සමග වාධකිරීමට ඔබට ගැලපෙන පිස්සෙකු තෝරගන්න.
Reply : 3 14
රජින්ද Wednesday, 23 October 2019 12:13 PM
ගෝඨා වේදිකාවේ කියන දේ ඊළඟ දවසේ ඒ විදිහටම සජිත්ගේ වේදිකාවේදී කියන එකෙන්ම පේනවා කාටද ප්‍රතිපත්තියක් නැත්තේ කියලා. එහෙව් එකේ සජිත්ගේ අභියෝග බාරගෙන මොන තරම් වැදගත් දෙයක් කිව්වත් සජිත්ට පුළුවන් ඒවා අනික් පැත්තට හරවලා මඩ විදිහට පාවිච්චි කරන්න. ඒත් ගෝඨාට එහෙම කරන්න බැහැ මොකද සජිත් කියන්නේ දේශපාලන මඩේ එරී ඒකම සැපයි කියන කවට දේශපාලන චරිතයක් වීමත් ගෝඨා කියන්නේ එම මඩ වලට නොබැසපු සැලසුමක් අනුව හිතන සහ ක්‍රියා කල නායකයෙක් වීමත් නිසා මෙවැනි අහසයි පොළවයි වැනි වෙනසක් ඇති දෙදෙනෙක් අතර ඇතිවන සංවාදය එක් පාර්ශවයක් හරබර වන අතර අනෙක් පාර්ශවය විහිළුකාරයෙක් වීම කුමන අන්දමේ වැඩසටහනක් වේවිද?
Reply : 0 19
nimal Wednesday, 23 October 2019 01:52 PM
මෙයා ලුලා නැති වලේ කනයා වෙන්ඩ හදනවා. 17 වෙනිදාට තව දියුණු වෙන්ඩ ඕන කියල තේරුම් යයි . ගෝඨා දේශපාලනය නොකළ හන්දද අභියෝග කරන්නේ. ඒ මිනිස්සු වැඩ පෙන්නපු අය. ජරා දේශපාලන මඩ නාන්නේ නැහැ. මිනිසුනේ මේ පරදල් කතා වලට තිත තියමු . ගෝඨා උඩින් දිනවමු.
Reply : 0 30
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

