උසස්පෙළ විශිෂ්ඨයින් මෙන්න
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දිවයිනේ විශිෂ්ඨතම ප්රථිථල නිකුත් කර තිබේ. නව විෂය නිර්දේෂය යටතේ හා පැරණි විෂය නිර්දෙශය යටතේ මෙසේ විශිඨතම ප්‍රතිඵල නිකුත් කර තිබේ.
නව නිර්දේශය යටතේ ගණිත අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය - කොළඹ ආනන්ද විද්‍යාලයේ තරුෂ සිහාන් ෆොන්සේකා
නව නිර්දේශය යටතේ ගණිත අංශයේ දෙවැනි ස්ථානය - බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ උවිදු ප්‍රවීන් සුමනසේකර
පැරණි විෂය නිර්දේශය යටතේ ගණිත අංශයෙන් ප්‍රථම ස්ථාන - ය පින්නවල ජාතික පාසලේ ඒ.දර්ශන ඉසුරුසිරි සම්පත්
නව විෂය නිර්දේෂය යටතේ කලා අංශයේ ප්‍රථම ස්ථානය - කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ තෙෂාණි වැලිගමගේ
ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවේ නව නිර්දේශය - ප්‍රථම ස්ථානය ඔසද ගාල්ලගේ
පැරණි නිර්දේශය යටතේ කලා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය - නිපුණ විරාජ් හෙට්ටිආරච්චිගේ
විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය - කොළඹ විශාකා විද්‍යාලයේ සචිනි විජේවර්ධන
නව විෂය නිර්දේශයෙන් වාණිජ විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ බිෂොප්
වානිජ විෂය පැරණි නිර්දේශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථාන- බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යායේ නිරෝෂන් සඳරුවන් ජාසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

