අගමැති ගමන් ගත් හෙලිකොප්ටරය හදිසියේ ගොඩබස්සයි
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ගමන් කළ හෙලිකොප්ටර් යානයක් බණ්ඩාරවෙල දක්වා එම යානය නොගොස් අද (19) පැවති මීදුම් සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බලන්ගොඩ නගර සභා ක්රීඩාංගණයට ගොඩබැස්සවිය.
පසුව අග්රාමාත්යවරයා වෙනත් රථයක නැගී බලන්ගොඩ සිට බණ්ඩාරවෙල දක්වා ගමන් කළේය.

popular news
-
Don Thursday, 19 December 2019 06:19 PM
දැන් ඉතින් අපට හෙලිකොප්ටර්ම තමයි.
Reply : 58 171
Champa Tuesday, 24 December 2019 09:32 PM
Don - ඇයි රනිලුයි මෛත්රියි හෙලිකොප්ටර් පාවිච්චි කරනකොට ඇස කොර වෙලාද තිබ්බේ?
Reply : 27 0
hema Friday, 27 December 2019 08:56 AM
චම්පා - මේ අය බලයට ආවේ සම්පුර්ණ වෙනසක් කරන පොරොන්දු දීල. රනිල්, සිරිසේන කරපුවාම කරන්න නම් පොරොන්දු කප්පරක් දීල බලයට එන්න අවස්සය නැහැ නේද. මට හිතෙන්නේ අලුත් බෝතලයකට දැම්මට පරණ කිරි ම තමා.
0 71
Champa Tuesday, 31 December 2019 10:45 PM
ඒ වුනාට හේමා, අලුත් ජනාධිපති අගමැතිත් හෙලිකොප්ටර් වලින් යන්නේ නැහැ කියල පොරොන්දු වුනේ නැහැනේ. ඒ වගේම අපිත් එහෙම පොරොන්දුවක් ඉල්ලුවේ නැහැනේ. ලංකාවේ මිනිස්සුන්ට වැරදුනේ අද ඊයේ නෙමෙයි අවුරුදු 71ක් පුරා අපිට වැරදුනා. මේක නම් මම හිතන්නේ කඩාකප්පල්කාරී ක්රියාවක්. මම කිහිප තැනක දැක්ක මහින්දව මිනිස්සුන්ගේ අප්රසාදයට පත් කරන්න විවිධ ප්රවෘත්ති යනව. මේකත් එකක්. බණ්ඩාරවෙල මීදුම කියල බලන්ගොඩින් බස්සල තියෙනව. පැහැදිලිවම කරලා තියෙන්නේ මිනිස්සුන්ට පෙන්වන්න මහින්ද යන්නේ හෙලිකොප්ටර් වල කියල. ජනාධිපතිත් හෙලිකොප්ටර් වල යනව. හැබැයි පින්තූර නැහැ.
81 101
Champa Thursday, 19 December 2019 06:46 PM
කෝකටත් පරිස්සමින් ඉන්න අගමැතිතුමා. ඔබේ තනතුරට ඇස් දහසක් යොමු වෙලා තියෙනවා. සමහර දඩ බල්ලන් දඩයක්කාරයාටවත් වලංගු නැහැ. ඔබට දළදා සමිඳු පිහිටයි.
Reply : 141 72
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

