saravita-anim2

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා

editors-choice - timelapse 9398 hours ago

LATEST

ජනපතිගේ කථාව අතිවිශිෂ්ඨයි - මංගල

calendar_today 2020 පෙබ 05 - 13:35 remove_red_eye - 1406  

ඔහු පවසන්නේ ජනපතිවරයාගේ කතාව ’අතිවිශිෂ්ඨ’ බවයි’. සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කරයි. එම කථාව අනුව ඔහු වැඩ කළ යුතු බවත් ඔහු පවසයි

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා චීන ජනපතිවරයාගේ නායකත්වය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක්ව තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසංගතයක් යනු ලොව පුරා නව රෝගයක් පැතිරී යාමක් වුවත් මෙහි තවම එවැනි තත්ත්වයක් නැත.

Read More

සෑම වාර්තාවකින් ශ්‍රී ලංකාවේ ආණ්ඩු කළ දෙපාර්ශවය කෙතරම් දූෂිතයද යන්න එළිවෙන බව කථානායක කරු ජයසූරිය පවසයි.

Read More

අන්තවාදී සංවිධානවලට ශ්‍රී ලංකාව තුළ තවදුරටත් ඉඩක් නොමැති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීමට තිබූ ණය සීමාව ඉක්මවා යාම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද දින (03දා) කෙරවළපිටිය බලාගාරයට සපයන ලද ඉන්ධන ප්‍රමාණය අත්හිටුවීමට පියවර ගත්තේය.

Read More

නව කොරෝනා වෛරසය පිළිබඳව ශ්‍රී ලාංකිකයන් දක්වන අනියත බිය හේතුවෙන් චීන ආහාර සපයන අවන්හල්වලට ශ්‍රී ලාංකිකයන් පැමිණීම ප්‍රතික්ෂේප කිරීම සහ චීන සංචාරකයන්ගේ පැමිණීම අවම වීම සමග කොළඹ නගරයේ බොහෝ චීන අවන්හල් මේ වන විට සිය මෙහෙයුම් තාවකාලිකව නවතා දැමීමට කටයුතු කර තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව නිර්මාණය කිරිමට යෝජිත නව සන්ධානයේ මහ ලේකම් ධුරය සඳහා හිටපු අමත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත්කර ඇතැයි වාර්තා වෙයි.

Read More

චීනය විසින් දැඩි ආරක්ෂක පියවර ගෙන ඇති බැවින් චීන ජනතාව ශ්‍රී ලංකාවේ පැමිණීම ගැන බිය නොවන්න යැයි චීනය කියයි.

Read More

අඟහරුවාදා දිනය අවසන් වන විට මරණ 132ක් වාර්තා වූ අතර බදාදා දිනයේදී මරණ 38ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 170ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් පිරිසක් සිදුකළ මෙම සොයා ගැනීම ලෝක සෞඛ්‍ය සංවිධානය සමග බෙදාගනු ඇත.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකරමින් කොළඹ IDH රෝහලට ඇතුළත් කළ රෝගීන් 23 දෙනාගෙන් 11 දෙනෙක් ප්‍රතිකාර ලබා රෝහලින් පිටත්ව ගොස් තිබේ.

Read More

කිසි අවස්ථාවක අධ්‍යාපන අමාත්‍යාංශ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය මුඛ ආවරණ පළදින ලෙස ජනතාවට හෝ දරුවන්ට උපදෙස් ලබාදී නොමැති බවත් පාසල් වැසීමට කිසිදු තීරණයක් ගෙන නැති බවත් උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන සහ තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය සහ වැඩබලන අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 380 ක් මේ වනවිට ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇතැයි චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති කේ.කේ.යෝගානන්ද මහතා පැවසීය.

Read More

චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ අදාළ දෙපාර්තමේන්තු සහ රජයේ ආයතන සමග පූර්ණ සහයෝගයෙන් කටයුතු කර ඵලදායී පූර්වෝපායන් අනුගමනය කරමින්, ශ්‍රී ලංකාව සහ එහි ජනතාව කොරෝනා වසංගතයෙන් ආරක්ෂා කිරීමට ගත හැකි සෑම උත්සාහයක්ම දරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

කිසිම දිනක චීනයේ සංචාරය කර නොමැති ජපාන බස් රථ රියදුරෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ජපාන රජය තහවුරු කර තිබේ.

Read More

එසේ ගෙවුණ සිව්වැනි දිනය වූ ජන. 27දා රාත්‍රියේ වූහාන් වැසියන් තමන්ගේ නිවාසවල සිට එකට එක්වී සටන ජයගමු යන අදහසින් ’’වූහන් ජයෝ’’ කියමින් ශබ්ද නැගුවා.

Read More

කොරෝනා වෛරසය ශරීරගතවීම පිලිබඳව වාර්තා වුවහොත් ඊට මුහුණදීම සඳහා කොළඹ ජාතික උණ රෝහලට අමතරව උතුරු කොළඹ ශික්ෂණ රෝහ, ගම්පහ රෝහල, මීගමුව රෝහග, නුවර ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල, රත්නපුර පළාත් රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල, බදුල්ල පළාත් රෝහල සූදානම් කර තිබේ.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් නායනයක් චීනයේ හුබෙයි පළාතේ වූහන් ගුවන්තොටුපළට ගොඩබැස්සවීම සඳහා ශ්‍රී ලංකාව අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිරිම වැළැක්වීම සඳහා පත්කරන ලද ජාතික ක්‍රියාකාරී කමිටුව අද (27දා) පස්වරු 5.00 ට ‍සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්වීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිරිම වැළැක්වීම සඳහා ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියට උපදෙස් ලබාදී ඇත.

Read More

චීනයේ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 2,744 කි. 300 කට අධික පිරිසක් බරපතල ලෙස රෝගාතුර වී ඇති බව රාජ්‍ය මාධ්‍ය පවසයි.

Read More

රෝගය සම්බන්ධයෙන් සැක රෝගීන් 6දෙනෙකු කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබාගන්නවා

Read More

චීනයේ වූහාන් ඇතුළු පළාත් කිහිපයක පැතිර යන කෝරානා වෛරසය හේතුවෙන් එරට රැඳී සිටින ශ්‍රී ලාංකේය සිසුන් සහ වෘත්තිකයන්ගේ තොරතුරු නිරන්තරයෙන් ලබාගැනීම සඳහාත්, එම සිසුන්ට තානාපති කාර්යාලය සමග අඛණ්ඩව සබඳතා පැවැත්වීම සඳහාත් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැය 24 පුරා විවෘතව තබන ලෙස විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් ලබාදී තිබේ.

Read More

කොරෝනා වෛරසය ප්‍රධාන වශයෙන් ව්‍යාප්තිය ඇරඹි චීනයේ හුබෙයි පළාතේ වුහාන්හි වුහාන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකේය සිසුන් යළි ගෙන්වා ගැනීම සඳහා කවදා, කුමන ආකාරයේ ක්‍රියාමාර්ගයක් ගන්නේද යන්න පිළිබඳ ශ්‍රී ලංකා රජය තවමත් එම සිසුන් වෙත නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නොමැත.

Read More

නැවත ශ්‍රී ලංකාව බලා යාමට අවශ්‍ය සිසුන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවය වහාම 50%ක වට්ටමක් ලබා දීමට පියවර ගෙන තිබේ.

Read More

ආසාදන අවදානම අවම කිරීම සඳහා පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග රැසක් මේ වනවිටත් ක්‍රියාවට නංවා ඇති බව ශ්‍රී ලංකන් පවසයි.

Read More

2003 වසරේදී බීජිං නුවර රෝහල දින හතක් ඇතුලත සාදා නිම කළ චීනුන් එම වාර්තාව මේ සමග බිඳ හෙලීමට සූදානම්.

Read More

දුම්රිය, බස් සහ කුලී රථ සේවා පවා නවත්වා තිබීම නිසා නගරයට ඇතුළු වීම සහ පිටවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.

Read More

පැතිරි යන කොරෝනා වෛරසයට මුහුණදිම සදහා ආරක්ෂිත පියවරක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් කොළන්නාවේ අයි.ඩි එච් රෝහලේ වාට්ටුගණනාවක් මේ සදහා වෙන්කිරිමට කටයුතු කර ඇති බැව් ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ සභානායක හා විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන හා රැකී රක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.