මාධ්‍යවේදීන් හා කලාකරුවන් සඳහා සහන ණය යෝජනා ක්‍රමයක්
කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් ගැටලුලවට මුහුණදී සිටින මාධ්‍යවේදීන් හා කලාකරුවන් වෙනුවෙන් සහන ණය යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩල රැස්වීම් කිහිපයකදීම සාකච්ඡා කර තිබේ. ණය යෝජනා ක්‍රමය මහජන බැංකුව හරහා සහන පොලී අනුපාත යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් වන අවසන් සාකච්ඡාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයේදී සිදුකිරීමට නියමිතය.
popular news
-
කඩේ යන්නන්ට Saturday, 30 May 2020 11:37 AM
කඩේ යන්නන්ට ජනතා මුදලින් පගාව දීමේ සැලැස්මකි. ඉදිරි දේශපාලන හා ආර්ථික අගාධයේදී තමන් වෙනුවෙන් ඉදිරිපත්වන හා ලියන යට දොලපිදේනි දීමකි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

