saravita-anim2

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා

editors-choice - timelapse 8974 hours ago

LATEST

ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් ගෝලීය සීමා ලිහිල් කිරිමෙන් පසු ගුවන් ගමන් පහසුකම්

calendar_today 2020 මැයි 12 - 14:13 remove_red_eye - 747  

ලෝකයේ ආර්ථික ක්‍රියාකාරකම් නැවත විවෘත කිරීම සැලකිල්ලට ගනිමින් රටවල් අතර සංචාරක සීමාවන් ලිහිල් කිරීමෙන් පසුව එංගලන්තයේ ලන්ඩන් , ජපානයේ නරීටා , ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ චීනයේ හොංකොං වෙත ගුවන් ගමන් පහසුකම් ආරම්භ කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේ .

සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල වැඩි වශයෙන් තොරතුරු හුවමාරු වන අතර, මේ සියල්ල සත්‍යද නැතහොත් අසත්‍ය ඒවා මොනවාද යන්න පැහැදිලිව තෝරාගැනීමට අපහසු වන අවස්ථාද නැතුවාම නොවේ. මේ අතර සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන ඇතැම් දෑ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පසුගිය දිනවල පොලීසිය විසින් ප්‍රකාශ කළේය. මේ නිසාම සමාජ මාධ්‍යවල ප්‍රචාරය කිරීමට නීතියෙන් තහනම් දෑ මොනවද යන්න සොයා බැලුවෙමු. ඒ සම්බන්ධයෙන් නීතිඥ ජගත් ලියන ආරච්චි මහතා විසින් කරන ලද නීතිමය පැහැදිලි කිර

Read More

අගුලු දැමීමේ පියවර ඉවත් කිරීමට පෙර රටවල් සලකා බැලිය යුතු මාර්ගොපදේශ ගැන WHO අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.

Read More

කොළඹ නගරය ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර රැසක් කේන්ද්‍ර කර ගනිමින් වේගවත් සංවර්ධන වැඩපිළිවෙළකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.

Read More

කැබිනට් අමාත්‍යාංශ 07කට නව ලේකම්වරු අලුතින් පත් කිරිම අද දිනයේ සිදු විය.

Read More

2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට නියමිත සිසුන්ට ඒ සඳහා මාර්ගගත (online) ක්‍රමයට අයදුම් කිරීමට හෙට(12) දින සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවස්ථාව සලසා දී ඇත.

Read More

මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයේ අද (11) පස්වරුවේ වැඩ බාර ගන්නා ලදි.

Read More

කෝවිඩ් -19 වසංගතය හේතුවෙන් අසරණ වූ ආජන්ටිනාවේ, බුවනෝස් අයර්ස් නගරයේ දුප්පත් වැසියන් වෙනුවෙන් ආධාර රැස් කිරීම උදෙසා හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා පෙරට පැමිණ තිබේ.

Read More

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් මෙම සතිය තුළදී ආරම්භ කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, එය සාකච්ඡා මට්ටමේ පමණක් පවතින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසූයේය. මේ සම්බන්ධයෙන් ‘අද’ පුවත්පත වෙත අදහස් දක්වමින් හෙතෙම වැඩිදුරටත් පැවසූයේ පුහුණුවීම් ආරම්භ කිරීමට තවත් සති කිහිපයක් ගත වනු ඇති බවයි. මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන්ද සිල්වා මහතාද තහවුරු කළේය.

Read More

‘කෝවිඩ් - 19’ අවදානම හේතුවෙන් මාර්තු මාසයේ මැද සිට මේ වනතෙක් පාසල්වල අධ්‍යාපන කටයුතු සියල්ල නවතා තිබේ. එම නිසා මාස දෙකකට අධික කාලයක පටන් බොහෝ දරුවන් සිටින්නේ අධ්‍යාපන කටයුතුවලින් බැහැරවය. කෙසේ වෙතත් ඉදිරියේදී රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය කුමන තත්ත්වයකට පත් වේවිද යන්න විශාල ගැටලුවකි. රටේ අධ්‍යාපනය බිඳ වැටුණහොත් එය ඉදිරි අනාගතයට විශාල බලපෑමකි. රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි ගමන් මග කෙසේ විය යුතුද යන්න පිළිබඳව ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ

Read More

දුම්පානය වැළැක්වීම සම්බන්ධයෙන් මේ දිනවල වැඩි කතාබහක් ඇතිව තිබේ. කෝවිඩ්-19 ආසාදනයෙන් මිය යන පිරිස අතර වැඩි සංඛ්‍යාවක් දුම්බොන්නන් බව සනාථ වී තිබීමද එම කතාබහට එක හේතුවකි. මේ නිසාම දුම් බොන්න එපා කියන්නේ ඇයිදැයි අපි සොයා බැලුවෙමු. දර ළිපක් අසල එයට මුහුණ ළං කරගෙන ඉඳ ඇතිනම් එහි ඇති අපහසුව ඔබට දැනිලා ඇති. එම සරල උදාහරණයෙන් දුම් බොන නොබොන සියලුදෙනාට එහි ඇති ආදීනව තේරුම් යනු ඇත.

Read More

පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතල අභිබවා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කිරීමට ජනාධිපතිවරයාට හැකි වන්නේ මැතිවරණයෙන් පසුව ඇරඹෙන අභිනව පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු මාස තුනක කාලයක් සඳහා පමණක් බවත් ඒඅ අනුව අප්‍රේල් 30 වැනිදා සිට පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුව රැස් කරන දින දක්වා වන කාලය තුළ රාජ්‍ය වියදම් දැරීමට තිබෙන බලතල ඔප්පු කර පෙන්වන ලෙද ජනාධිපතිවරයාට හා රජයට අභියෝග කරන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.

Read More

මෙම ක්‍රීඩා විශ්වවිද්‍යාලය ක්‍රීඩාවට අදාල සියලු විෂය ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි ප්‍රායෝගික පුහුණු කටයුතු සඳහා අංගසම්පූර්ණ පහසුකම් සහිතව ඉදිකිරීමට පියවර ගන්නා බවත්, ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීම හා උපදෙස් ලබාදීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය තුළ ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරන ලද බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read More

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිස් මෙය අතර හමුවක් අද (05දා) විජේරාමයේ නිල නිවසේදී පැවැත්විණි.

Read More

ජුනි 1 සිට අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කරන බවට සහ විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල මැයි 11 දින සිට සේවයට වාර්තා කළ යුතු බවටත්, මුලින් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන් සඳහාත් ජුනි 1 දින වන විට සියලු ශ්‍රේණිවල දරුවන් සඳහාත් පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවට, ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි විසින් වාර්තා කර ඇති ප්‍රවෘත්තියෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ඇඳිරි නීතිය කාලයේත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා. මෙම ව්‍යාපෘතිය අතරමග නැවතීමේ හැකියාවක් තිබුනේ නෑ. අපි මෙම ව්‍යාපෘතිය නැවැත්තුවානම් විදේශීය සමාගමට එක පැයකට රුපියල් ලක්ෂ 2ක මුදලක් ගෙවීමට සිදුවෙනවා.

Read More

සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව කටුනායක ගුවන්තොටුපලේ හා ශ්‍රී ලන්කන් ගුවන් මෙහෙයුම් කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

දුම්වැටි සහ මත්පැන් අලෙවිය පසුගිය වසරේදී සීඝ්‍රලෙස අඩුවී ඇති බවත් ජනතාවගේ දැනුවත්භාවය වැඩිවීම ඇතුළු සාධක කිහිපයක් මේ සඳහා හේතුවී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ 2019 වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

Read More

රෝගාබාධයන් සුවපත් කරලීම උදෙසා බෞද්ධ භික්ෂුව විසින් දක්වනු ලබන දායකත්වය පිළිබිඹු කෙරෙන රු.10.00, රු.15.00 සහ රු. 45.00 යන වටිනාකම්වලින් යුත් සමරු මුද්දර 3ක් මෙසේ නිකුත් කර තිබේ.

Read More

තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය උපදෙස් දී තිබේ.

Read More

වෛරසයට එරෙහිව සටනට නවසීලන්තයේ අත්දැකීම් බෙදාහදා ගැනීමට ඔස්ට්‍රේලියාවෙන් ආරාධනය ලැබිලා.

Read More

COVID - 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මෙවර සම්බුදු තෙමගුල සැමරීම සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැන දෙමින් පැවැත්වීමට සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

Read More

කටාර් රජයේ සේවා ගිවිසුම් කාලය ඉක්මවා ගොස් මව්බිමට පැමිණිමට සිටි ලාංකිකයන් පිරිසක් කෝවිඩ් 19 ව්‍යාප්තවීමත් සමග මාස දෙකකට අධික කාලයක් නේවාසිකාගාරකය දැඩි දුෂ්කරතාවයක්ට හා අසරණ තත්වයට පත්ව ඇතැයි කටාර් බින් ඔමාර් ආයතන ලාංකික සේවක එකමුතුවේ කැඳවුම්කරු රාජු ප්‍රනාන්දු මහතා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් පැවසීය.

Read More

එක්සත් ජනපද වසංගත රෝග පිළිබඳ ප්‍රධාන වෛද්‍ය අධ්‍යක්ෂ ඇන්තනී ෆවුසි අනතුරු අඟවමින් පවසා සිටියි.

Read More

කොරෝනා වසංගතයට ප්‍රතිචාරයක් ලෙස ස්මාරකය මත විශේෂ ආලෝකකරණයක් භාවිත කරන තුන්වැනි අවස්ථාව මෙයයි.

Read More

මේ වන විට විසි එක්දහසකගේ (21,000) PCR පරීක්ෂණ සිදු කර ඇත. ඉන් වෛරසය ආසාධිත බවට තහවුරු කරගෙන ඇත්තේ 3%ක පිරිසකගේ බව අද අණාවරණය විය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු පාර්ලිමේන්තු මන්‍ත්‍රී මංගල සමරවීර මහතා පසුගිය 28 වැනිදා තමා වෙත එවූ ලිපියට සිය ලේකම්වරයා මගින් අද (30) පිළිතුරු ලිපියක් යැවීය.

Read More

මෙරට කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සලකා බැලිමේදි මේ වන විට 649 දෙනෙකු වාර්තා වි ඇති බවත් ඉන් 14 දෙනෙක් පමණ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි ව සිටි මත්ලොලින් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

පුද්ගලයන් දශ ලක්ෂයකට රෝගීන් වාර්තා වීම හා මරණ පිළිබඳව සැලකීමේදී ශ්‍රී ලංකාව වඩාත් හොඳ තත්ත්වයක ඉන්නවා.

Read More

කොවිඩ් 19 රෝගය මුලින්ම වාර්තා වූ මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ වුහාන් නුවර අසාද්‍ය තත්ත්වයේ පසදුව COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව බිංදුව දක්වා පහළ බැස තිබේ

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.