ඥාණසාර හිමියන්ගේ වකුගඩුවේ තිබූ ගල ඉවත් කරයි

පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමිගේ වකුගඩුවේ තිබූ ගල ඉවත් කිරීමට පැයකට අධික කාලයක ශල්‍ය කර්මයක් සිදුකළ බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සඳහන් කරයි.
උන්වහන්සේ යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවද රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා ‘අද’ කළ විමසීමකදී සඳහන් කළේය.
popular news
-
Nihal Tuesday, 21 August 2018 07:50 AM
ගල් තිබුනේ වකුගඩුවේ විතරද?. තව හොයා බැලුවොත් හොඳය
Reply : 0 29
සන්නස්ගල Thursday, 23 August 2018 03:29 PM
ඉතිං අපිට පාන් ද? උඹලට ඇත්තටම වෙන news නැද්ද ඕයි !!!
Reply : 0 14
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

