ජනපතිගේ පක්ෂ නායක රැස්විමට එජාපෙ නොයයි
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ කැඳවූ පක්ෂ නායක රැස්වීමට එක්නොවීමට එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂයන් නායකයන් තීරණය කර තිබේ.
පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම පක්ෂ නායක හමුව කැඳවීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු යොදා ඇත.
කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ කථානයාක කරු ජයසූරිය මහතාට යොමුකළ ලිපියේන් ඔහු මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පක්ෂ නායක හමුවට එක් නොවීමට ඔවුන් තීරණය කර තිබේ.
හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා මේ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඒ බව තහවුරු කර තිබේ.
popular news
-
rocky Thursday, 15 November 2018 09:27 AM
දැනටමත් අරාජික තත්වයක පවතින මේ රට දෙයියන්ගේ පිහිටෙන් සිවිල් යුද්ධයක් කරා `සංවර්ධනය` කිරීමට අති ගරු ජනාධිපති තුමා ක්‍රමවත්ව සැලසුම් කරන බවයි මට නම් පෙනෙන්නේ!
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

