ගෝඨා එජාපෙට ගැටලුවක් නෙමෙයි
ෙශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත්වීම එක්සත් ජාතික පෙරමුණට අභියෝගයක් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
සුළු ජනතාවගේ ඡන්ද දිනාගැනීමට ඔහුට හැකියාවක් නොමැති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය රජය සමයේ සුළු ජාතිකයින්ට කළ හිරිහැර ඔවුන්ට අමතකව නැති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණට සිටින හොදම ප්‍රතිවාදී අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඔහු සඳහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා මුල සිටම දේශපාලන ව්‍යාපාරය ආරම්භ කළ යුතු බවද පෙන්වාදෙයි.
popular news
-
rocky Wednesday, 20 March 2019 06:20 PM
කවුද මහත්තයෝ, අලුගෝසුවෙකුට චන්දෙ දෙන්න?
Reply : 21 3
Deepal Nirosh Thursday, 21 March 2019 03:00 PM
ෙගා්ඨාභය අභිෙයා්යක් ෙනාෙවයි නම් මහත්තෙයා් බය නැතුව ඒජාෙප අෙප්ක්ෂකයා කවුද කියල නම් කරන්නෙකා්, කල් මරන්ෙන නැතුව.
Reply : 2 19
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

