විශේෂඥ්යවරයා නිසා වෛද්‍යවරියක් වස පානය කරයි
ප්‍රතිජීවක ඖෂධ පෙති 35ක් පානය කළ වෛද්‍යවරියක් අද 25 දා ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබේ .
ඇය ඊයේ ( 24) දා රාත්‍රි මෙම ප්‍රතිජීවක ඖෂධ පානය කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ.
මෙම වෛද්‍යවරිය මාරවිල මූලික රෝහලේ සේවය කරන අතර එම රෝහලේම සේවය කරන විශේෂඥ වෛද්‍යවරයකු තමන්ට නිතර බැණ වදින බව පවසා ඇතිවූ සිත් වේදනාවෙන් මෙලෙස ප්‍රතිජීවක ඖෂධ පානය කල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

popular news
-
චමින්ද Wednesday, 26 June 2019 07:15 AM
හිරගෙදර තාප්පයේ තියෙනවා හිරකාරයෝද මිනිස්සුය කියල.ඒවගේම වෛද්‍යවරුන් වරියන්ද මින්ස්සුය ලේ හා මස්වලින් සැදුනෝය ආශාවන් ඇත්තෝය.ඊර්ශ්යව. වෛරය හා ක්‍රෝධය ඇත්තෝය
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

