saravita-anim2

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා

Latest News - timelapse 183 hours ago

LATEST

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සේවකයන් 4,000ක් කඩිනමින් ඉවත් කරයි

calendar_today 2025 ජුලි 30 - 15:17 remove_red_eye - 319  

සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කිරීමෙන් පසු ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සියලුම සේවකයන් ඉන් ඉවත් කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය තමර කළුබෝවිල මහතා පත්කර ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය ඊයේ (29දා) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී වෛද්‍ය තමර කළුබෝවිල මහතා වෙත භාරදෙනු ලැබීය.

Read More

වගා නොකළ ඉඩම් පිළිබදව දිස්ත්‍රික් මට්ටමින් තොරතුරු ලබා දෙන ලෙස ඒ යටතේ දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කරන බව ද අමාත්‍යවරයා කීවේය.

Read More

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවට දුන් කෝටි හතකට වැඩි මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සබරගමු සභාවට දුන් කෝටි හතකට වැඩි මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සබරගමු පළාත් සභාවේ ගණකාධිකාරීවරයෙක් 29දා අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ටිරෝන් ප්‍රනාන්දු මහතා හමුවට 29දා පැමිණවීමෙන් පසු 31දා තෙක් රිමාන්ඩ්භාරයේ තැබිමට නියම කරනු ලැබීය.

Read More

ගාසා තීරයේදී පලස්තීනයට එරෙහිව ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්වූ පලස්තීන වැසියන් සංඛ්‍යාව 60,000 ඉක්මවා ගොස් තිබේ.

Read More

එසේ ඉඩම් කට්ටි ලබාගත් ගොවීන්ගෙන් රජයේ ගාස්තු ගෙවා වාර්ෂික අවසර පත්‍ර ලබාගෙන ඇත්තේ ගොවීන් 899 ක් බවද සහකාර ඉඩම් කොමසාරිස්වරිය පෙන්වා දුන්නාය .

Read More

රුසියාවේ ඇතිවූ රික්ටර් මාපාංකයේ 8.8ක ප්‍රභලත්වයෙන් යුත් භූමිකම්පාවට අදාළව ඇමෙරිකාවේ හවායි වෙත සුනාමි රළ කඩා වැදුණි. හවායි වෙත සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ හෙයින් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුව තිබුණි.

Read More

ගෝලීය සංචාරක වෙබ් අඩවියක් වන බිග් 7 ට්‍රැවල් විසින් සම්පාදනය කරන ලද ’’ලෝකයේ හොඳම දූපත් 50’’ ලැයිස්තුවේ ප්‍රමුඛ ස්ථානය ලබා ගනිමින් ශ්‍රී ලංකාව ලොව ලස්සනම දූපත ලෙස කිරුළු පැළඳ ඇත.

Read More

විෂ මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමට හෝ එම ජාලයන් ආරක්ෂා කිරීමට වත්මන් රජය යටතේ කිසිදු දේශපාල මැදිහත්වීමක් සිදු නොවන බැවින් මෙරටින් විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමට නොබියව එක්වන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කරන බව වෙළඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

Read More

රජයේ සහතික මිල යටතේ අද (29දා) දිනය වන විට වී ම්‍රෙටික්ටොන් පන්දහස් දෙසිය විසි දෙකක (5222) මිලදී ගෙන තිබෙන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද මහතා සඳහන් කළේය.

Read More

නීතිවිරෝධී ලෙස එකලස් කර ලියාපදිංචිකරන ලද ජීප් රථයට අදාළව කරන විමර්ශවලට අදාළව මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධන වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත භාර වී තිබේ.

Read More

රුසියාවට රික්ටර් මාපාංකයේ 8.8ක ප්‍රභලත්වයකින් යුත් භූමිකම්පාවක් ඇතිව තිබේ. මෙම භූමිකම්පාවත් සමග රුසියාව, ඇමෙරිකාව හා ජපනයේ ඇතැම් ප්‍ර දේශවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුක් කරනු ලැබීය.

Read More

එකවරක් භාවිත කර ඉවත ලබන ප්ලාස්ටික් මේ වන විට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.

Read More

සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහරේ පළමු කුඹල් පෙරහර අද වීදි සංචාරය කිරීමට නියමිතය.

Read More

අකුරණ නගරයට ගංවතුර ඇතිකරන පිඟා ඔයේ ඉදිකොට ඇති අනවසර ඉදිකිරීම් ඩෝසර් කර හෝ ඉවත් කරන ලෙසත් එසේ නොමැති නම් අකුරණ ජනතාවට ගංවතුර සමඟ ජීවත් වන ලෙසත් කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.

Read More

ජාතික විගණන සංශෝධන පනත් කෙටුම්පතට අදාළව පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේදී විශේෂ සංශෝධන කීපයක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (29) දැනුම් දුන්නේය.

Read More

ජනාධිපතිවරයාගේ සියලු සංචාර වල අරමුණ විය යුත්තේ රටට ප්‍රතිඵලදායක යමක් ලඟා කර ගැනීම බවත්, කෙසේ වෙතත් වත්මන් ජනාධිපතිවරයාගේ විදේශ සංචාර සියල්ල හුදු ප්‍රදර්ශනාත්මක විදේශ සංචාර පමණක් බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

Read More

අල්ලස් කොමිෂන් සභාවට නිරන්තරයෙන් ලැබුණු තොරතුරු මත අල්ලස් කොමිසමේ නිලධාරියෙකු වැලි ප්‍රවාහනය කිරීමේ බලපත්‍රයක් ලබා ගැනීමට උදව් කරන ලෙස ඉල්ලා සිටි අතර ඒ සඳහා රුපියල් හතළිස් දහසක මුදලක් ඉල්ලා තිබේ.

Read More

’’අපි දන්නවා ගැටලු තියෙනවා. නමුත් ගැටලුවලට ස්ට්‍රයික් කිරීමෙන් හදිසි උත්තර නෑ. පාලමක් හදන්න කියලා ස්ට්‍රයික් කළාට හදිසියේ කරන්න බෑ. සමහර ඉල්ලීම් කරන බව දැන දැන. විශාල මහන්සියක් කරද්දී අඩුපාඩුකම් කියනවා. විසඳන්න කාලයක් ‍ තියෙනවා. අපි ඒවා විසඳන්න පටන් අරගෙන තිබුණා. පරිපාලන ගැටලු තියෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ කළමණාකාරිත්වයේ තියෙන බරපත.ල නොසැලකිල්ල හා කම්මැලිකම හා අරාජිකත්වය තිබෙනවා. අපි ඒ වෙනුවෙන් බබාලා වඩාගෙන යන තරමටම මහන්සිවෙලා තිබෙනවා.’’

Read More

විදේශයව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගෙන් මරණ තර්ජන එල්ලවී ඇති බවට බොරු පැමිණීල්ලක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අගෝස්තු 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික අතුරලිය මහතා අද (29) නියම කළේය.

Read More

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (29දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 48 දුම්රිය රියදුරු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

Read More

“මම නම් ඩඩ්ලි ගැන කථා කළේ නෑ. ඒත් සමාජය මේ ගැන කථා කරන්න ගත්තාම කියන්න වුණා. කියන්න ඕන් වුණ දේ තමයි අරලිය හෝටලය තියෙන්නේ වැවේ මායිමේ, වැවේ රක්ෂිතයේ නෙමෙයි. ඒකයි කථාව. එතකොට ඒකේ අයින් කරන්න දෙයක් නෑ. දැන් අභියෝග කරනවා පුළුවන් නම් ඒක අයින් කරන්න. නැති බම්බුවක් කොහොමද අපි අයින් කරන්නේ. වැටක් හරි මායිමේ තියෙනවානම් ඒක එතුමා අයින් කර ගනීවි.”

Read More

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකාර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

පසුගිය වසරේ බීඩි බලපත්‍ර 1140ක් නිකුත් කොට ඇති අතර බලපත්‍ර 300ක් තවමත් අලුත් කර නැහැ - සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ඇතුළු නිලධාරීහු දැනුම්දෙති

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට හම්බන්තොට මහේස්ත්‍රාත්අ ධිකරණය නියෝග කර තිබේ.

Read More

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවෙක් මෙන්ම වත්මන් යූත් ෆෝ චේන්ජ් සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකර අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පොළොන්නරුව මින්නේරිය ජාතික වන උද්‍යානය නිජබිම කරගත් සුමේධ ඇතා මින්නේරිය ජාතික වන උද්‍යානයේ මින්නේරිය වැව් රක්ෂිතයේ සැරිසරමින් සිටි සද්ධන්ත තවත් වන අලියෙකු සමග 28 වෙනිදා ගැටෙන අයුරු එම වන උද්‍යානයේ සංචාරයක නිරතව සිටි පුද්ගලයෙකුගේ කැමරා කාචයෙහි සටහන්ව තිබුණි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාලදිවයින සංචාරය නිමා කර 07/29 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර හම්බන්තොට අධිකරණය මගින් වරෙන්තුවක් නිකුත් කර තිබුණ ද ඔහු අත් අඩංගුවට ගැනීමකින් තොරව ගුවන් තොටුපොළෙන් පිට වී ගියේය.

Read More

බොරැල්ල ප්‍රදේශයේ ඊයේ (28) දින සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොඹකරයේ රියදුරු අගෝස්තු මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ රථවාහන මහෙස්ත්‍රාත් අධිකරණය අද(29දා) නියෝග කළේය.

Read More

මෙවර යල කන්නයේ පොළොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයේ බොහෝ ප්‍රදේශවල වී අස්වනු නෙලීම් කටයුතු ආරම්භ කල ද රජය මෙතෙක් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකිරීම නිසා, පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමිකරුවන් තමන්ගේ වී කිලෝවක් රුපියල් 90 ක් වැනි අඩු මිලකට මිලදී ගැනීමේ කූට ව්‍යාපාරය ආරම්භ කර ඇති බව මහවැලි බි කළාපයේ ගොවීන් පවසති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.