අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් හා එක්රැස්වී ඇති නඩු ප්රහාණය කාර්යක්ෂමව අවසන් කිරීමේ අරමුණින් මෙම සංශෝධනයන් සිදුකර තිබේ. මේ හරහා අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩි කිරීමට යෝජනා කර තිබේ.
