අධිවේගයේ ගමන් ගන්නා සියලුම වාහන වල සියලුම මගීන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කර තිබූ නීතිය ක්රියාත්මක කිරීමේ කාලය තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව 6/19 දිනෙන් අවසන් වූ කාලසීමාව ලබන 9/19 තෙක් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
