saravita-anim2

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

Latest News - timelapse 190 hours ago

LATEST

රුසියාවෙන් යුක්රේනයට ප්‍රහාරයක් - 20ක් මරුට

calendar_today 2025 නොවැ 19 - 17:45 remove_red_eye - 190  

බටහිර යුක්රේනයට රුසියාව විසින් එල්ල කළ ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 20ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

වසීම් තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බව විමර්ශන නිලධාරීන් තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

Read More

විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වන සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

Read More

පිලිපීනයේ අමාත්‍යවරු දෙදෙනෙක් ඉල්ලා අස්වී තිබේ.

Read More

ලබන දෙසැම්බර් 21 දින සිට නව ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ධීවර ප්‍රජාව වෙත හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබේ.

Read More

ඉදල්ගස්හින්න සහ ඔහිය අතර මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් රාත්‍රී තැපැල් දුම්රිය පීලි පැනීමට ලක්වීමත් සමග උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු නානුඔය දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මේ වන විට සිසුන් 250ට අඩුවෙන් සිටින පාසල් මූලික කරගෙන පාසල් සපත්තු මිලදී ගැනීම සඳහා ලබා දෙන වවුචර්පත මගින් දේශීය කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාවක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.

Read More

තංගල්ල, උණාකුරුව ප්‍ර දේශයේ ඳවෙළ සැලක් පවත්වාගෙන ගිය අඹුසැමි යුවළකට ඳනාදුනන පුද්ගලයෙක් විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බවට තංගල්ල පොලීසිය කියයි.

Read More

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 43ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර තිබේ.

Read More

මේ වන විට දිවයින ආශ්‍රිතව පැවැති අඩුපීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින අතර දිවයිනේ කාලගුණය කෙරෙහි එ ම පද්ධතියේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

2026 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ තෙවන දිනය වන අද (18) විවාදයට ගැණුනු ආරක්ෂක අමාත්‍යාංශය වැය ශීර්ෂය (103) වැඩි ඡන්ද 92කින් සංශෝධන සහිතව සම්මත විය.

Read More

බෙන්තොට වෙරළ තිරයට ගෙඩා ගසා තිබූ සැකකටයුතු පාර්සලයක් බෙන්තොට පොලීසියට ලද තොරතුරක් මත පරීක්ෂා කිරිමේදි ඒහි තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 19.850ක් සොයා ගත් බව පොලීසිය කියයි.

Read More

සැකකාර කපුවාගේ නිවසේ තිබී කබල්ලා , ගෝන ,මී මින්නා, තලගොයි, ඉත්තෑ, වලිකුකුල් , මුව හා ඉබ්බන්ගේ මස් හා ඉබ්බන්ගේ බිත්තර දාහතරක් , බැරලයක දමා තිබූ කිරි ඉබ්බන් හය දෙනකු ඇතුළුව ඇත් දළ වලින් නිපදවන ලද පලදනාවක් සොයා ගත් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

Read More

AI මෙවලම් පවසන සියලු දේ මිනිසුන් ‘අන්ද ලෙස’ විශ්වාස නොකල යුතු බව ගූගල් සමාගමේ ප්‍රධානී සුන්දර් පිචායි සඳහන් කරයි.

Read More

පාකිස්තානයේ පැවැත්වෙන විස්සයි 20 තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා සංවිතයට දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් ඇතුළත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටි ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවකා චිත්‍රා කුමාරි කළුබෝවිල මහත්මිය අද (18) දින අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Read More

මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන ගෝනියක් බෙන්තොට වෙරළ තීරයෙන් සොයාගෙන ඇති බව වාර්ථා වනවා.

Read More

පැවති ධාරාණිපාත වර්ෂාවත් සමඟ ඊයේ 17රාත්‍රී වැලිමඩ බොරලන්ද කන්දේ පුහුල් ඔයේ සැඩ පහරට හසුව අඹුසැමි යුවළක් ගසාගෙන ගොස් ඇතැයි ද බිරිදගේ සිරුර මේ වන විට සොයාගෙන ඇති අතර සැමියා අතුරුදන් වී ඇතැයි ද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

Read More

‍දෙහිවල පොලිස් වසමේ ඕබන් පෙදෙස, දෙහිවල ප්‍රදේශයේදී බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රවය ග්‍රෑම් 255 මිලිග්‍රෑම් 600 ක් සමඟ සැකකාරියක් ඊයේ (17දා) අත්අඩංගුවට ගෙන ඇත.

Read More

සැමියා විසින් විදුලි පංකාවක වයරයකින් ගෙල සිරකර මෙම ඝාතනය සිදුකර ඇබවට දැනට සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත. මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පමරණකාරිය හා සැමියා අතර ඇතිවූ ආරවුලක් මතත් කර ඇත.

Read More

මීටියාගොඩ දොඹන්විල ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් මිය ගිය බව මීටියාගොඩ පොලීසිය කියයි. නිවාඩු නිකේතනයක් තුළදී මේ වෙඩි තැබීම සිදුවී ඇති බවත් එහි සේවය කළ කාන්තාවක් මෙසේ මිය ගොස් ඇති බවත් පොලීසිය කියයි. මිය ගොස් ඇත්තේ මීටියාගොඩ පදිංචි හතලිස්පස් හැවිරිදි කාන්තාවක් බවද පොලීසිය කියයි.

Read More

පාකිස්තානය, ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැත්විමට නියමිත තුන්කොන් විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකිම දසුන් ශානකට පැවැරී තිබේ

Read More

ළමා රෝග, පිළිකා, දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළු විවිධ රෝග රැසක් සඳහා ලබාදෙන ඖෂධ වර්ග තුන්සිය පනහක මිල අඩුකර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අවධාරණය කරයි.

Read More

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 36 සදහා පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (18) පස්වරු 2.00 ට නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය.

Read More

2025 වසරේ ශ්‍රි ලංකාවට විදේශීය සංචාරකයන්ගේ පැමිණීම 11/17 දින පස්වරු 01.30 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට පැමිණි ශ්‍රි ලන්කන් ගුවන් යානයේ පැමිණී රෆායෙල් කැරොන් ( Raphael Caron සහ ඔහුගේ බිරිද ක්ලෙයා චාලට් ( Claire Charlet ) මහත්මිය කටුනායක ගුවන් තොටුපොළ වෙත වෙත පැමිණීමත් සමග ලක්ෂ 20 කඩඉම පසු කර යාමට සමත් විය .

Read More

බංග්ලාදේශයේ හිටපු අගමැති ෂෙයික් හසීනාට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් විසින් මරණ දඬුවම නියම කර තිබේ.

Read More

ඒකාබද්ධ විපක්ෂයේ රැලියට දමිළ ප්‍රගතිශීලි සංධානය සහභාගි නොවන බවත්, විපක්ෂයේ සිටිමින් රජයේ හොද වැඩ කටයුතු වලට සහයෝගය දක්වන බවට දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම් මහතා පවසයි.

Read More

කතරගම නගරය ඇතුළු අවට ප්‍රදේශ වල නිදැල්ලේ හැසිරෙන සුනඛයින්ගේ ගහනය අඩු කිරීමේ අරමුණෙන් සුනඛ සැත්කම්,රෝගීව සිටින සුනඛයින්ගේ වෙනත් සියලු රෝග සහ විශේෂයෙන් ජල භීතිකා එන්නත්කරණය නොමිලේ සිදුකිරීමේ වැඩසටහනක් 14 වෙනිදා ආරම්භ කෙරුණු අතර (23) වෙනිදා දක්වා පැවැත්වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.