saravita-anim2

2026 ජුලි මස 09 වන බ්‍රහස්පතින්දා

2026 ජුලි මස 09 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 12441 hours ago

LATEST

ක්‍රිකට් කඩා වැටීම දකින්න අමාරුයි - රසල්

calendar_today 2018 සැප් 18 - 14:45 remove_red_eye - 5323  

සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ මෑත කාලයේදී එවැනි තත්වයකට ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු අවස්ථාවද මෙය නොවන බවයි.

වන අලි සමීක්ෂණය කල් දමා තිබෙන හෙයින් මේ මස 23, 24 හා 25 දා යන තෙදින තුළ වනඋද්‍යාන සංචාරක නිවෙස්න වෙන්කර ගත හැකි බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ පලාලි ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජයේ හිමිකාර්තිවය යටතේ පවතින ඉන්දීය ගුවන්තොටුපොළ අධිකාරිය සූදානම් වෙයි.

Read More

එළවලු සහ පලතුරු ගබඩා කිරීම සඳහා මෙරට ඉදිවන විශාලතම ශීතාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා ඊයේ (17දා) පස්වරුවේ ඉන්දීය රජයේ නියෝජිතයින් සහ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය අවබෝධතා ගිවිසුමකට එළඹුණි.

Read More

ආණ්ඩුව සිදුකරන මරදනයට එරෙහිව කුරුණෑගලදී රැස්විමක් පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

කෙසේ වෙතත් අනතුරින් තෙල් ටැංකි කිහිපයකින් ඉන්ධන කාන්දු වූ අතර එම ස්ථානයට පැමිණි ජනතාව ඉන්ධන ටැංකිවලින් ඉවත්වන ඉන්ධන ලබාගැනීමට ජනතාව කටයුතු කළේය.

Read More

පැය හතරහමාරක් ෆෝන් එක ගන්නේ නැත්නම් ඒ තානාපති කාර්යාලයේ අයට පමණක් නෙමෙයි අනිත් තානාපති කාර්යාලවල අයටත් පණිවිඩය ලැබෙන්නයි මම ඒ දේ කළේ.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ සූදානම පිළිබඳව හෙළිකළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර මහතාට පොලිස් ආරක්ෂාව ලබා දී තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ ලැබූ පරාජයෙන් පසුව සමාජ මාධ්‍ය වල ඒ සම්බන්ධයෙන් හුවමාරු වූ පෝස්ට් කිහිපයකි මේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වසර 17කට වැඩි කාලයක් මාධ්‍ය සහායක ලෙස සේවය කළ චානක ද සිල්වා මහතාට කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව සහ කිසිදු වරදක් නොමැතිව ලබාදුන් අසාධාරණ ස්ථාන මාරුව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ අණින් නවතා දමා ඇති බව ’අද’ට වාර්තා වේ

Read More

යතුරුපැදියක් හා කැබ් රියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

Read More

ලංකා විදුලිබල මණ්ඩලය මේ දක්වා ගෙවීම පැහැරහැර තිබූ රුපියල් කෝටි 16කට අධික වාර්ෂික බදු මුදල මාස දෙකක කාලයක් තුළ මහජන උපයෝගිතා කොමිසමට ගෙවීමට කොළඹ දිසා විනිසුරු ජයනි ද අල්විස් මහත්මිය ඊයේ (17දා) නියම කළාය.

Read More

ඉන්ධන දුම්රියක වන අලින් තිදෙනෙකු ගැටී ඇති අතර දුම්රියද පීලි පැන තිබේ

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැති තීරණාත්මක තරගය පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවත්විය.

Read More

පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම මැදිරිය හෙට පෙ.ව. 6.00 සිට ආරම්භ කිරිමට නියමිත අතර එය නැවත දැනුම් දෙනතුරු පැය 24 පුරාම ක්‍රියාත්මක වෙයි.

Read More

අත්අඩංගුවේ සිටින ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ සාමාජිකයන්, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සමග කටයුතු කළ දෙමළ සංවිධානවල සාමාජිකයන්, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ යුද අභිමතාර්ථ ඉෂ්ට කර ගැනීමට සිදුකළ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින පුද්ගලයන් සඳහා පොදු සමාවක් දී නිදොස් කොට සමාජයට මුදාහැරිය යුතු බවද ඔහු පැවසීය.

Read More

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා තම ධුරයේ කාර්යාංශ කර්තව්‍යයන් නියමිත පරිදි ඉටු නොකිරීම සහ පැහැර හැරීම සම්බන්ධයෙන් 2002 අංක 5 දරණ නිලධාරීන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටි පනත යටතේ නිර්දේශයක් ඉදිරිපත් කරන ලෙස කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවද දිසානායක මහතා කීය

Read More

බස් ගාස්තු වැඩිවීම අමාත්‍ය මණ්ඩල තීරණයකින් පසුව සිදුවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (17දා) පැවසීය.

Read More

වැටුප් වැඩිවීමට අමතරව අහිමි කර තිබෙන රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප නැවත ඇති කරන ලෙස, වතු කම්කරුවන්ට ස්ථිර මාසික වැටුපක් ලබාදෙන ලෙස හා අර්ථසාධක අරමුදල සුරක්ෂිත කරන ලෙසටද ඉල්ලමින් රජයට පෙත්සම් භාරදෙන බවද ඔහු පවසා සිටියේය.

Read More

2020 දී රාජ්‍ය නායකත්වය සහිත එජාප ආණ්ඩුවක් බිහිකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි

Read More

නාමල් කුමාර නමැත්තා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ දර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මාධ්‍ය ආයතන 04ක ප්‍රධානීන්ට අද (17දා) නියම කළාය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ විරෝධී ඒකකය හා ශ්‍රී ලංකා පොලීසිය එක්ව මෙම සැකකටයුතු පුද්ගලයින් ක්‍රීඩාංගණයෙන් ඉවත් කර ඇත්තේ සැකකටයුතු ලෙස අධික ලෙස දුරකතන ඇමතුම් ලබා ගැනීම හේතුවෙනි.

Read More

ඒ අනුව 15%ක අගයක තිබූ වැට් බද්ද 5%ක් දක්වා අඩු කර තිබේ.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ සංවිධාන ශක්තිය කඩා වැටී ඇතැයි ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා අන්තර් සමාගම් සේවක සංගමයේ හිටපු ලේකම් එස්.අමසිංහ මහතා පැවසීය.

Read More

මෙම තරගය පරාජයට පත්වුවහොත් ශ්‍රි ලංකාවට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවෙනු ඇත.

Read More

තමන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයැදුම් පත්‍රය අභියාචනාධිකරණය අද (17දා) නිශ්ප්‍රභ කළේය.

Read More

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවැසුවේ රාජ්‍ය සේවයේ ලක්ෂ පහළොව හමාරක් වූ මානව සම්පතේ කාර්යක්මතාවය සියයට 30 -35 ක් පමණක් බව වාර්තා මගින් පෙන්වා දෙන අතර එය කිසිසෙත් සතුටුදායක තත්ත්වයක් නොවන බවයි.

Read More

කළුතර ප්‍රදේශ ගණනාවක නළ ජලයට ලුණු මිශ්‍ර ජලය එකත්වීම නිසා බවුසර් 12 යොදාගෙන ජනතාවට නොමිලේ ජලය ලබාදෙන බව කළුතර ජලසම්පාදන ප්‍රා‘දේශිකයේ කළමනාකරු එල්.සී. සමරනායක මහතා සඳහන් කළේය.

Read More

ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත්වනවාද නැද්ද කියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණයක් ගෙන ප්‍රකාශ කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (17දා) පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.