ආනයනික ඇඟළුම් සඳහා වැට් අඩුකරයි
ආනයනික රෙදි පිළි මත පනවා ඇති 15%ක් වන එකතු කළ අගය මත බද්ද 5%ක් දක්වා 10%කින් අඩු කිරීමට කටයුතු කර තිබේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙසේ වැට් බදු අඩුකර ඇති අතර ඒ සඳහා වන ගැසට් නිවේදනයට මංගල සමරවිර මහතා අත්සන් තබා ඇත.

popular news
-
Champa Monday, 17 September 2018 05:55 PM
බන්දුල මේ ලඟදි මේකට කතා කළා නේද? සතුටු ඇති. ඉස්සර අපේ පෙහෙකම්හල් කීයක් තිබ්බද. ඔක්කොම වැහිලා ගියා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

