අවුරුදු 30ක් පමණ වයසැති මෙම වනඅලියා අද අලුයම 2ක්ට පමණ දුම්රියේ ගැටී තිබේ
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කළ බව විශ්වවද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා පවසයි.
Read Moreකොල්ලකරුවන් හා පොලීසිය අතර සිදුවූ වෙඩි තැබීම්වලදී බරපතල තුවාල ලබා මාතර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටි පොලිස් කොස්තාපල් ජීවිතක්ෂට පත්ව ඇත.
Read Moreමේ රටට හිට්ලර් කෙනෙක් ඕනැද?. මේ රටට බලාපොරොත්තු වන හිට්ලර් මොකද කළේ. ජර්මනියේ හිටිය හිට්ලර් සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරලා කෘත්‍රිම සංවර්ධනයක් පෙන්නුවා. පසුව අන්ත ජාතිවාදයක් පෙන්වලා යුදෙව්වන් සමූල ඝාතනය කළා. යුදෙව්වෝ මිලියන 06ක් මරා දැමුවා.
Read Moreපෞද්ගලික ජුවලරි ආයතනයක් කොල්ලකෑමට පැමිණි අපරාධකරුවන් කිහිප දෙනෙකු හා පොලීසිය අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.
Read Moreමෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉනාසි චමින්ද නමැති 30 හැවිරිදි මීටියාගොඩ පදිංචිකරුවෙකි.
Read Moreකොටි සංවිධානයට අයත් නිල ඇඳුමක්, කොඩියක් සහ බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් සමග පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreලියොනාල් මෙසීට තවමත් තරගාවලියේ දක්ෂතා අතරට පැමිණීමට නොහැකිවීම ඔවුගේ පසුබෑමට ප්‍රධාන හේතුවක් වී තිබේ.
Read Moreශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට විශේෂ අවශ්‍යතා දරුවන් වෙනුවෙන් ඉදි වූ ‘කෙළිමඩල’ ළමා උද්‍යානය ළමා අයිතියට
Read Moreආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා ලබන සතියේ සිට පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
Read More’’නකල්ස් රක්ෂිතයට අයත් කිසිම ඉඩමක් අපි දීල නැහැ. චන්ද්‍රිකා මැතිණිය ඒකාලේ ඉඩම් අක්කර ලක්ෂ 05ක් පෞද්ගලික අංශයට දුන්නා’’
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයා ඇතුළු කණ්ඩායම 16 දෙනා සමග එකතු විය යුතුයි.
Read Moreඔස්ට්‍රේලියා - ඩෙන්මාර්ක් ජයපරාජයෙන් තොරයි, ස්පාඤ්ඤය හා පෘතුගාලයට ඉදිරිය තීරණාත්මකයි
Read Moreඒම අවස්ථාවට ආණ්ඩුවේ සිටින අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා හා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගෙන් පිරිසක්ද එක්විය
Read Moreපළමු වසරේ සිසුවියකට නවකවදය දුන් දෙවැනි වසරේ සිසුවියන් සිවු දෙනෙක්ද ඒ අතර.
Read Moreදියණියක බිහිකළ නවසීලන්ත අගමැතිනිය සති හයක මාතෘ නිවාඩුවකින් පසුව යළි සේවයට වාර්තා කරන බව කියයි
Read Moreඅම්බාකුලම් ගම්මානයේ ගවයන් හා එළුවන් දඩයම් කිරීම සඳහා උදෑසන ගම්වැදුණු දිවියා පළමුව ගම්වාසීන් සිව්දෙනකුට ප‍්‍රථමයෙන් පහරදී සපාකා ඇති අතර එම පහරදීමෙන් පසු දිවියා ප‍්‍රදේශයේ වගාබිමකට ගොස් සැගවී සිට ඇත.
Read Moreජුනි මස වැටුප් ගෙවීම සිදු කරනු ලබන්නේ සේවයට වාර්තා කරන කාර්යමණ්ඩලයට පමණක් බවත්, තැපැල්පති, ඩී. එල්. පී. රෝහණ අභයරත්න මහතා දන්වා සිටියි.
Read Moreයුද හමුදා බලඇණි 33ක් අහෝසි වෙනවා. ඒ අතර නිත්‍ය බලඇණි 14ක් සහස්වේච්ඡා බලඇණි 19ක් තිබෙනවා. එහිදී කොමිෂන් ලත් හමුදා නිලයන් 1000කට ආසන්න ප‍්‍රමාණයක් සහ සෙසු නිලයන් 23,266ක් ඉවත් වෙනවා.
Read Moreවර්තමානයේදී නැවතත් රටට ඒකාධිපති පාලනයක් ඉල්ලා සිටිය ද 2015 ජනවාරි 08 වනදා ජනතාව තැබූ අපේක්ෂාවන් බිඳ වැටීමට ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා පැවැසීය.
Read Moreදිවයිනේ උතුරු හා මන්නාරම් බොක්ක මුහුදු ප්රටදේශ සඳහා, ධීවර හා නාවික ප්ර්ජාවට ඉතා අවධානයෙන් කටයුතු කරන්නැයි ඉල්ලීමක්
Read More’’අනාගතයේ ගොඩනැගෙන සැහැල්ලු දුම්රිය සේවාවන් කඩවත, කොලොන්නාව, කොට්ටාව, හෝමාගම, පිළියන්දල කියන මේ නගර සියල්ලම එකට යා කරන සැහැල්ලු දුම්රිය පද්ධතියකුත් රජයේ හා පෞද්ගලික ආයෝජනයෙන් ගොඩනැගීම සඳහා ශඛ්‍යතා අධ්‍යන කරගෙන යනවා.’’
Read Moreචන්දිමාල් ඇපෑල ගොනුකිරිමත් සමගින් ඔහුට තෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමටත් අවස්ථාව ලැබී තිබේ.
Read Moreහම්බන්තොට වරාය පරිශ්‍රය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව තවදුරටත්කටයුතු කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
Read Moreතරගාවලියට එක්වෙන සම්පූර්ණ MCC කණ්ඩායම මෙතෙන් නම් කර නොමැති අතර ස්කොට්ලන්ත ක්‍රීඩකයන් තිදෙනෙක් මේ වන විට නම් කර ඇත.
Read Moreඑක් පුද්ගලයෙකුගේ සිය නිවස අසල වැසිකිළි වළට වැටී ඇති අතර ඔහු බේරා ගැනීමට ගිය අසල නිවසක පුද්ගලයාද වැසිකිළි වළට වැටී අනතුර සිදුව තිබේ.
Read Moreබටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල්ට තෙවැනි ටෙස්ට් තරගය (දිවා රාත්‍රී ටෙස්ට් තරගය) තහනම් කෙරුණු අතර, තරග ගාස්තුවෙන් 100%ක දඩයක් හා අසාදු ලකුණු 02ක්ද තහනමට එක්විය.
Read Moreශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2015දී ඉදිරිපත් වූ 30/1 යෝජනාවේ හා 2017දී ඉදිරිපත් වූ 34/1 යෝජනාවේ සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීමටත් ශ්‍රී ලංකාවේ සමගි සන්ධානවීමේ කියාවලියට මෙන්ම සාමය ස්ථාපිත කිරිම වෙනුවෙන් උපරිම සහාය දක්වන බවද තානාපතිවරයා සඳහන් කර තිබේ.
Read Moreතරග දෙකකදී ගෝල 4ක් වාර්තා කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මේ දක්වා ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ගෝල ප්‍රමාණයක් රැස්කළ ක්‍රීඩකයා ලෙස පෙරමුණේ පසුවෙයි
Read Moreවිශේෂයෙන් නිර්මාණය කරන ලද මෘදුකාංග මත පදනම්ව කොළඹ සහ මහනුවර ඇතුළුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරවල පවතින ප්‍රවාහන සහ ගමනාගමන ගැටලු කළමනාකරණය කළ හැකි බව පෙන්වා දී තිබේ.
Read More