ජීවිතාන්තය දක්වා හිරදඬුවම් ලබපු අය ඇතුළේ ඉඳන් පාතාල කණ්ඩායම් මෙහෙයවනවා. අද බන්ධනාගාරයේ ඇතුළේ තියෙන තත්ත්වේ ඒක.
වර්ෂ 2009 සිට 2014 වර්ෂය දක්වා වූ වසර 05ක කාලය තුළදී වී අලෙවි මණ්ඩලය වෙත රුපියල් මිලියන 7152.95ක අලාභයක් සිදුව ඇත.
Read Moreමෙලෙස අනතුරට පත්ව ඇත්තේ ක්‍රීඩා උළෙලක් සඳහා රාජකාරියේ යොදවා සිටි බදුල්ල පොලීසියේ කාන්තා පොලිස් නිලධාරිනියක සහ පොලිස් කොස්තාපල්වරයෙකි.
Read Moreඩොලරයට සාපේක්ෂව වාර්තාගත ලෙස ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම ක්‍රමයෙන් අඩුවෙමින් තිබේ
Read Moreතැපැල් සේවකයන්ගේ ඉල්ලීම් ඉටුකරන ලෙස ඉල්ලා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකතු වී තැපැල් මූලස්ථානය ඉදිරිපිටදී අද (25දා) විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.
Read Moreජූලි මස 11 වැනිදා දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් දියත් කරන බවට දීපව්‍යාප්ත සේවා විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අවධාරණය කරයි.
Read Moreඑන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය යටතේ රටපුරා ව්‍යාවසායකයන් ලක්ෂයක් බිහි කිරීමට රජය අපේක්ෂා කරනවා.
Read Moreදන්සල් ලබාදීමේදී සැමන් පිස ගැනීමකින් තොරව ලබාදීම මෙවර සපුරා තහනම් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සිය වැටප් පරිත්‍යාග කර නොමිලේ කන විදිය පැවසුවහොත් මම එම ක්‍රමය අනුගමනය කිරීමට සූදානම්.
Read Moreරත්ගම පොලිස් වසමේ පල්ලියපිටියේදි 2001 ඔක්තෝබර් 13වනදින ගොඩවත්ත ලියනගේ ලලිත් ප්‍රසන්න යන අයට වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් විත්තිකරු ඇතුලු තිදෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
Read Moreවීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ කෞතුගාරය ඉදිකිරීමේදී සිදුවී ඇතැයි පැවැසෙන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.
Read Moreපොසොන් උත්සවය නිමිති කරගෙන අද (25දා) සිට 29 වැනිදා දක්වා විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More’’මොනයම් ආකාරයකින්වත් කටුපොල් වගාව කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාප්ත කිරීමට ඉඩ දෙන්නේ නැහැ”
Read Moreමෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බොරැල්ල කනත්ත වටරවුම සහ කිතුල්වත්ත ප්‍රදේයේ පදිංචි 20 සහ 23 හැවිරිදි තරුණයන් තිදෙනෙකි .
Read Moreහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකය ප්‍රකාශය ලබාගෙන අවසන්.
Read Moreමෙවැනි වරදකට ජෝර්ජියාව තුළ හිමිවන සිර දඬුවම වසර හතරේ සිට පහක් බව වාර්තා වෙයි.
Read Moreකවුරුත් පිං නොදෙන යම රජ්ජුරුවන් ඇතුළුව මියගිය පසු කවදාවත්ම පින් නොදී සොහොන් භූමිවල මිහිදන් කෙරුණු අය වෙනුවෙන් වූ ‘පත්තානුමෝදනා’ පිංකමක් අම්බලන්ගොඩ ඕකන්ද පොදු සුසාන භූමියේදී පසුගියදා පැවැත්විණි.
Read Moreමහ දවලේ මහා බැංකුව කඩලා, කෝටි ගණන් මුදල් හොරා කාලා, 2015දී දුන් ජනවරමේ විශ්වාසය නැති කළේ මේ එක්සත් ජාතික පක්ෂය කියන එක පැහැදිලියි.
Read Moreඑම පීඨයේ සිසුන් දෙපිරිසක් ඊයේ (24දා) එල්ලේ ක්‍රීඩාවේ නිරතව ඇති අතර එහිදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් ගැටුමක් හටගෙන ඇති අතර සිසුවෙකුට තියුණු ආයුධ ප්‍රහාරයක්ද එල්ල වී තිබේ.
Read Moreහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.
Read Moreත්‍රිරෝද රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි කිහිපදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇත.
Read Moreතරගාවලිය 1-0ක් ලෙස මේ වන විටත් ඉදිරියෙන් පසුවන්නේ කොදෙව්වන්ය.
Read Moreමේ වන විට හය දෙනෙක් අත්අඩංගුවට පත්ව තිබේ.
Read Moreකොටහේන ජම්පටා වීදියේදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.
Read Moreදීර්ඝ කාලීන සැලසුම් ඔස්සේ විධිමත් සංවර්ධනයකට මුලපුරන හා රටේ ජනතාවගේ දිළිඳුකම තුරන් කරන මෙන්ම සැමට සමාන ප්රතිලාභ හිමිවන සංවර්ධන වැඩපිළිවෙළකට රජය මේ වන විට අවතීර්ණ වී තිබෙනවා.
Read Moreතැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනයට අදට දින 14ක් ගත වී තිබෙන බවත්, සේවකයන් ඉල්ලා සිටින ඉල්ලීම්වලට ප්‍රතිචාර නොමැති නිසා තැපැල් සේවාවෙන් තොර වෙනත් රාජ්‍ය, පෞද්ගලික අංශවල වෘත්තීය සමිති එකතු කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ග සිදු කිරීමට සාකච්ඡා කර තිබේ.
Read Moreඔරුව පෙරළෙන අවස්ථාවේ එහි සිටි තිදෙනෙකු දිවි බේරාගෙන ඇති අතර අතුරුදන් වූ දෙදෙනා සෙවීමේ කටයුතු ගම්වාසීන් හා පොලීසිය එක්ව ආරම්භ කර තිබේ.
Read Moreමෙම කවුන්සිලයෙන් ඇමරිකාව ඉවත් වීම එක් පැත්තකින් එහි මූලික ගඩොලක් ඉවත් වීමක් ලෙස සැලකිය හැකියි.
Read Moreයතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් සහ ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර ඇති බවත්
Read Moreපොලීසිය කියනවා භයානක යුද උපකරණ සමග දෙන්නෙක් ඇල්ලුවා කියලා. මේ සිද්ධි තුළින් උතුරේ එල්.ටී.ටී.ඊ. නමින් නොවුනත් වෙනත් නමකින් හෝ භයානක අපරාධ ත්‍රස්ත කල්ලියක් බිහිවෙමින් පවතිනවා.
Read More