ජනපති එජා මහ ලේකම් හමුවෙයි
එක්සත් ජාතීන්ගේ 73 වැනි මහ සමුළුවට එක්වීම සඳහා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට ගොස් සිටින ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා අතර හමුවක් පැවැතියේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ පැවැති මෙම හමුව ඊයේ (28දා) සිදුවිය.


popular news
-
Champa Saturday, 29 September 2018 04:56 PM
අනාගත එක්සත් ජාතීන්ගේ මහලේකම් තනතුරට ලංකාව තරඟ කරන්න ඕනේ. අපිට ඉන්නවා හොඳ මිනිස්සු. හැබැයි ඉස්සෙල්ල ground work කරලා තියෙන්න ඕනේ. 2020 පටන් ගන්න පුළුවන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

