saravita-anim2

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11899 hours ago

LATEST

දුම්රියේ සිඟමනත් අනවසර වෙළෙඳාමත් අද සිට නවතියි

calendar_today 2018 ජුලි 01 - 12:15 remove_red_eye - 508  

දුම්රිය ස්ථානවල හා දුම්රිය මැදිරි තුළ යාචක වෘත්තියේ නිරත වන පුද්ගලයන් හා අනවසර වෙළෙඳාම සිදු කරන්නන් අද (01දා) සිට ඉවත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරයට අවස්ථා තුනකදී නිතරගයෙන් තේරී පත්වූ සභාපතිවරයා ලෙසද පාදෙණිය මහතා වාර්තාවක් තබා ඇත.

Read More

රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් වටිනා ග්‍රෑම් 500 කට අධික බරකින් යුතු, කොකේන් ගුලි 58 ක් ගිල දමා ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රසීල ජාතිකයෙකුගෙන් එම ගුලි විරේක කර ලබා ගැනීමට මීගමුව රෝහල් වෛද්‍යවරුන් කටයුතු කර තිබේ.

Read More

සිලින්ඩර ධාරිතාව අඩු මෝටර් රථ, දෙමුහුන් රථ සහ විද්‍යුත් මෝටර් රථ ආනයනය කැපීපෙනෙන ලෙස ඉහළ යයි.

Read More

තීරණාත්මක තරගයේදී නැවතත් මෙසී ආසාර්ථක වූයේ එකඳු ගෝලයක් හෝ වාර්තා කිරීමට නොහැකිවීම හේතුවෙනිූ

Read More

උරුගුවේ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට ගෝල වාර්තා කිරීමට නොහැකි විය.

Read More

ඊයේ (30දා) රත්‍රියේදී ඔහු ජීවිතක්ෂයට පත්වන විට 80 වැනි වියේ පසුවූයේය.

Read More

හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මිය යන විට 39 වැනි වියේ පසුවූයේය.

Read More

හම්බන්තොට වරාය නාවික හමුදා කටයුතු වෙනුවෙන් චීනයට භාවිත කළ නොහැකි බවට ශ්‍රී ලංකාව පැහැදිලිව සඳහන් කර ඇති බවත් වරායේ ආරක්ෂාව මුළු මනින්ම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි

Read More

අලි වැට නඩත්තු කටයුතු වෙනුවෙන් සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් 1860 ක් මේ වන විට යොදවා තිබෙන අතර, දිවයින පුරා පවතින අලි වැට කි.මි හාරදහසක් පමණ වන ප‍්‍රමාණය වෙනුවෙන් එම පිරිස ප‍්‍රමාණවත් නොවන බව ද මෙහිදී පෙන්වා දෙන ලදී.

Read More

කපිතාන්වරු 34ක්ද මේජර් ධුරයට උසස් කර ඇත.

Read More

දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනුග්‍රාහකත්වය දක්වන හා ඔවුන් රැකබලාගන්න ව්‍යාපාරික ප්‍රජාව වෙත බදු සහන ලබා දීමට ඉදරියේදී කටයුතු කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

Read More

අවුරුදු 18ක් හා 17ක් වන සැකකරුවන් දෙදෙනෙනක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

Read More

චිත‍්‍රපට සහ ටෙලිනාට්‍ය කර්මාන්තය සඳහා පනවා ඇති ඇතැම් බදු හේතුවෙන් කර්මාන්තය තුළ තවදුරටත් උද්ගතව ඇති තත්ත්වයන් පිළිබඳව ද කලාකරුවෝ මෙහිදී ජනාධිපතිවරය දැනුවත් කර ඇත.

Read More

කිලෝ ග්‍රෑම් 12.5 ගැස් සිලින්ඩරයක මිල රුපියල් 1676 සිට රුපියල් 1538 දක්වා අඩුවනු ඇත.

Read More

රාජපක්ෂලාත් දැන් එලියට ඇවිල්ලා කියන්න ඇත්ත මොකක්ද කියලා.ඔය පන්සලකට දෙකකට ගිහින් උනත් කියන්න පුලුවන්නේ අපේ ගත්තේ නෑ හමුදුරුවනේ අපිට දුන්නා විතරයි කියලා

Read More

වසරක කාලයක් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් 40ක් පමණ තෝරාගෙන ඇති බවත් එක්දින හා විස්සයි20 නායකත්වයට වසරක් තුළ ක්‍රීඩකයන් 6 දෙනෙක් පත්කර ඇති බවත් ඔවුන් පෙන්වාදෙයි. ජුනි 10 දා මෙම ලිපිය යොමුකර තිබේ.

Read More

පාතාලය මර්දනය කිරීමේ වගකීම අපි කර ගෙන යනවා. පාතාලය මර්දනය කරන්න අපි කටයුතු කර ගෙන යනවා ඒකට පක්ෂයක් නැහැ පාටක් නැහැ ආගමක් නෑ”

Read More

සමස්ත ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 1700 ක් වැය කිරීමට නියමිත අතර එම මුදල ජයිකා ආයතනය විසින් 0.1% ක පොලියක් මත සහන ණය මුදලක් ලෙස ලබාදේ.

Read More

ක්‍රීඩා සංගම් හැමදාම මගේ කාර්යාලයට එනවා පිල් දෙකක් තුනක් බෙදීගෙන. වෙන වැඩක් නෑ. පොඩි ළමයි වගේ.

Read More

අවුරුදු හයක් වූ දැරියක් ඝාතනය කිරිමට විරෝධය දක්වමින් මෙම හර්තාලය පැවැත්විණ.

Read More

රෝහණ විජේවීර මහතා 1989 වසරේදී එවකට පැවැති රජය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව අතුරුදන් වී ඇති බවත් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලමින් රෝහණ විජේවීර මහතාගේ බිරිඳ අද (29දා) අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.

Read More

එසේම මෙම ලිපිය ලියූ නිව් යෝක් මාධ්‍යවේදිනිය වන මාරියා අබි හබීම් මැයි 10 දා තමන් හමුවූ බවත් ඇයගේ ප්‍රශ්ණ සඳහා පැයක පමණ කාලයක් පිළිතුරු ලබාදුන්නත් ඒවා ඇය විසින් ඉවත දමා ඇති බවත් ඔහු පවසයි.

Read More

උදයංග වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට පැමිණ අධිකරණයට ඉදිරිපත්වීමට අපෙක්ෂාවෙන් සිටින බවයි.

Read More

මිය ගිය යුද හමුදා සෙබලා පරික්ෂා කිරීමේදී සෙබලාගේ නිලඇඳුමේ සාක්කුවක ලිපියක් තිබූ අතර එහි ලියා ඇත්තේ ඔහු සමග රාජකාර සිදු කළ සෙබලුන් දෙදෙනාට දඩුවම් නොකරන ලෙසත් ඔවුන් කිසිවෙක් මෙයට සම්බන්ධ නොමැති බවත්ය.

Read More

මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරනු ලැබූ ජාතික නාමල් උයන රෝස තිරුවානා කන්ද නිල වශයෙන් විවෘත කිරීම ලබන මස 26 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.

Read More

වනජීවි නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකාය කළ මෙහෙයුමකින් ඊයේ (28දා) රාත්‍රියේදී හස්තියා සොයා ගැනීමට සමත්ව තිබේ.

Read More

මීට අමතරව අමාත්‍යවරයාගේ මාධ්‍ය සම්බන්ධතා නිලධාරිනිය හා පුද්ගලික ලේකම් ලෙස ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පත්කර ඇත.

Read More

දිස්ත්‍රික්ක 07කට ඇතිවී තිබෙන වියළි කාලගුණ තත්ත්වය නිසා පුද්ගලයන් තුන්ලක්ෂ දොළොස් දහසකට අධික ප්‍රමාණයක් පානීය ජල ගැටලුවකටමුහණපා සිටිති.

Read More

මාස දෙකකට අධික කාලයක් පැවැති අයහපත් කාලගුණික තත්ත්වය උඩරට එළවළු වගාව කෙරෙහි බරපතළ ලෙස බලපෑම් එල්ල කර ඇති අතර අධික වර්ෂාව හේතුවෙන් මධ්‍යම කඳුකරයේ එළවළු වගා බිම් බහුතරයක් කුණු වී විනාශ වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.