saravita-anim2

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11909 hours ago

LATEST

පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16ට පැමිණි කණ්ඩායම් මෙන්න

calendar_today 2018 ජුනි 29 - 07:45 remove_red_eye - 2068  

අවසන් 16 දෙනාගේ වටයේ තරග හෙට (30දා) ආජන්ටිනා කණ්ඩායම හා ප්‍රංශය අතර පැවැත්වෙන තරගයෙන් ආරම්භවන අතර එදිනම පෘතුගාලය හා උරුගුවේ කණ්ඩායම් අතර තරගය පැවැත්වෙයි.

මෙවර තරගාවලියේ අවසන් 16 දෙනා‍ගේ වටයට පිවිසි එකම ආසියානු රට ජපානනයි.

Read More

පරාක්‍රම සමුද්‍රය අවට සිදුවන පරිසර දූෂණය වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙසද ජනපතිවරයා පසුගියදා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Read More

උගන්ඩාවේ යුද, ගුවන් හා නාවික හමුදා සාමාජිකයන් සඳහා ශ්‍රී ලංකාව පුහුණු කරයි. 1972 වසරේදී ශ්‍රී ලංකාව හා උගන්ඩාව අතර රාජ්‍ය ත්‍රාන්ත්‍රික සබඳතා ආරම්භවිය.

Read More

නේටෝ ප්‍රධානී ස්ටෝල්ටන්බර්ග් පවසන්නේ රුසියාව සමග වඩාත් හොඳ සබඳතාවක් ඇති කරගැනීම අභිප්‍රාය විය යුතු බවයි.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පක්ෂ නායකවරුන්ගේ ද සහභාගීත්වයෙන් පළාත් සභා මැතිවරණය පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීම කෙරෙහි ද අවධානය යොමු කළ බවත් කථානායක කරු ජයසූරිය මහතා පැවැසීය.

Read More

මෙම බිල්පත නිකුත් කරනු ලබන්නේ තම ප්‍රතිකාර කටයුතු සඳහා රජය කොපමණ මුදලක් වැය කරන්නේද යන්න පිළිබඳව රෝගියාට දැනගැනීම සඳහා වන බව මෙහිදී අමාත්‍ය රාජිත සේනාරත්වන මහතා සඳහන් කළේය.

Read More

රට සංවර්ධනය කළ බවට ආණ්ඩුව සඳහන් කළත් ගෙවිගිය වසර තුනහමාරක කාලය තුළදී ආර්ථික වර්ධන වේගය 7.1% සිට 3.2% දක්වා අඩු වී තිබෙන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

Read More

වැල්ලම්පිටිය සහ මනිප්පායි ප්‍රදේශයන්හි සැකකටයුතු මනුෂ්‍ය ඝාතන දෙදෙක් සිදුව ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

ඇමති රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතා සිදුකළ රිය අනතුර සම්බන්ධයෙන් වූ නඩුව අද (28දා) හලාවත අධිකරණයේ දී විභාග වී තිබේ.

Read More

කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසරන දීගදන්තු නමැති හස්තියා පිළිබඳ තොරතුරු දින 10ක කාලයක සිට වාර්තා නොවූ බව ගල්කිරියාගම වනජීවී නිලධාරීන් පවසයි.

Read More

රන්ජන්ගෙන් මහින්ද රාජපක්ෂට අභියෝගයක් - පුළුවන්නම් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න

Read More

බිරිඳට නිවුන් දරුවන් ලැබුණු දිනම වෙඩි ප්‍රහාරයට ලක්වූ කොන්දොස්තර ලසන්ත මානගේ තවමත් රෝහලේ

Read More

පාර්ලිමේන්තුවේදී පසුගිය (20දා) සම්මත වූ මෙම පනත හරහා දකුණු ආසියාතික තාක්ෂණික සහ වෛද්‍ය ආයතනයෙහි (සයිටම්) ලියාපදිංචි වී ඇති ශිෂ්‍යයන් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කිරීමට නියමිතය.

Read More

වාලම්පුරිය විකිණීම සඳහා රැගෙන යමින් තිබියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

රවි කරුණානායක මහතා විසින් දිගින් දිගටම චෝදනා කළද, ඔහු ඉදිරිපත් කරන චෝදනා සනාථ කෙරෙන කරුණු කිසිවක් ඉදිරිපත් කර නොමැත

Read More

ගමන් බලපත්‍ර ලැබෙන තෙක් මැදපෙරදිග සඳහා මුද්‍රණය කොට ඇති ගමන් බලපත්‍රවලට ’’සියලුම රටවල් සඳහා’’ යනුවෙන් මුද්‍රාවක් යොදා නිකුත් කරන බව ආගමන හා විගමන පාලක ජනරාල්වරය පැවසීය.

Read More

විදුහල්පතිවරයාට රුපියල් ලක්ෂ දෙකහමාරක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (28දා) නියෝග කළේය.

Read More

ශ්‍රී ලංකාව, ලාඕසය, ඉන්දියාව, බංග්ලාදේශය හා දකුණු කොරියාව යන රටවල් මෙයින් ප්‍රතිලාභ ලබයි.

Read More

හිට්ලර් හා ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනාම නිර්මාංශ ආහාර අනුභව කරන අතර, දෙදෙනාම ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා සිටින රටට පරිබාහිර රටක පුරවැසිභාවය හිමි වූවන් වන බවද හෙතෙම මෙහිදී පැවසීය.

Read More

මම මුස්ලිම් භක්තිකයෙක් වුණත් බුදු දහම තුළ ඇති දේවල් මම ඉගෙන ගෙන තියෙනවා. කවුරු මොනවා කිව්වත් අද ලෝකය දිහා බලන විට බෞද්ධයින් තරම් මෛත්‍රී කරුණාව ඇති ජන කොටසක් කොහෙවත් නෑ.

Read More

යාපනය වඩුක්කොට්ටෙයි සුලිපුරම් ප්‍රදේශයෙ ඝාතනයට ලක් වූ දැරියගේ මරණයට අදාළ පරීක්ෂණ කටයුතු විධිමත් කරන්නැයි ඉල්ලා විරෝධතාවක් සිත්තන්කේනි මංසන්ධියේදී අද (28දා) පවත්වා තිබේ.

Read More

ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගීන්ගෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකය පසුගිය කාලයේ දි පිරිගොස් තිබු නිසා තාවකාලිකව නතරකොට තිබු හදිසි නොවන ළමා සැත්කම් යළි ආරම්භකොට ඇති බවද රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි.

Read More

මාතර ස්වරණාභරණ ආයතනයක් මංකොල්ල කෑමට පැමිණි පුද්ගලයන් සතුව තිබූ ප්‍රභූවරුන්ට පමණක් නිකුත් කරන ගිනිඅවිය පිළිබඳ හෙළිදරව් වීම සම්බන්ධව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පමණක් කලබල වෙලා.

Read More

සැකකරු පමුණුම, කඳාන, කොළඹ හා මීගමුව යන ප්‍රදේශවල ප්‍රදේශවාසීන්ගේ ලක්ෂ 50කට ආසන්න මුදලක් වංචනික ලෙස ලබාගෙන නැවත ලබා නොදීම හා වෛද්‍ය වෘත්තියේ දැනට සේවය කරන බව පවසා කාන්තාවක් විවාහ කර ගැනීම සම්බන්ධයෙන් ලැබුණ පැමිණිලි අනුව අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙම පහරදීමේදී ඩිලක්ස් නමැති ධනුක් කල්ලි සාමාජිකයෙකු සහ ඔහුගේ සෙහොයරිය බරපතළ තුවාල ලබා රෝහල්ගත කොට තිබේ.

Read More

ලෝක කුසලාන තරාවලියක පළමු වටයෙන්ම ජර්මනිය ඉවත්වූයේ 1938 වසරෙන් පසුවය.

Read More

සැකකරු රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක හෙරොයින් ග්‍රෑම් 320ක් , මෙතැම්පටමයින් (අයිස්) ග්‍රෑම් 52ක් සහ හෂීස් ග්‍රෑම් 230ක් සගවා ගෙන පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

තරගයේ පළමු අර්ධයේදී පවුලින්හෝ (36’) වාර්තා කළ ගෝලයත් සමගින් ඔවුන් තරගයේ පෙරමුණ ගැනීමට සමත්විය.

Read More

මයිකල් ජැක්සන් ජීවිතක්ෂයට පත්ව වසර 9යි දින දෙකක් ගතවීමෙන් පසුව ජෝ ජැක්සන් ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.