ප්‍රධාන පාසල් අභිභවා අනෙක් පාසල් ඉදිරියට
ප්‍රතිඵල නිකුත් ශිෂ්‍යත්ව විභාගයේදී ලංකාවේ ප්‍රධාන පාසල් අභිභවමින් අනෙකුත් පාසල් ඉදිරියට පැමිණ තිබේ. ඒ අනුව පළමු, දෙවැනි, තෙවැනි හා සිව්වැනි ලෙස ඉහළම ලකුණු ලබාගත් සිසුන් 29 අතර බොහෝ දෙනෙක් ජනප්‍රිය නොවන පාසල් වල සිසුන් වීම කැපී පෙනෙන සාධකයකි.
popular news
-
chandana Friday, 05 October 2018 02:33 PM
ඇයි මුලින්ම දාපු නිවුස් එක ගැලෙව්වේ. ඔබ දන්නේ නැද්ද ලංකාවේ ප්‍රධාන පාසල් ශිෂත්ව විභාගය පිළිබඳව ළමුන් හෙම්බත් නොකරන බව. ගලවපු නිවුස් එකේ නම් පාසල් ලිස්ට් එක තිබුනා. ඒකෙ දේවි බාලිකා විද්‍යාලත් තිබුණ. දේවි එකේ පන්ති පටන් ගන්නේ 6 වන පන්තියේ සිටයි. ඔබේ මාධ්‍ය කුහකත්වය හොඳින් පෙනුන අවස්ථාවක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
