ලෝක කුසලානයේ රැඳී සිටි අවසන් ආසියානු කණ්ඩායමද තරගාවලියෙන් ඉවත්විය.
තෙල් දීම නවත්වනවාට වඩා සාකච්ඡා මාර්ගයෙන් මේ ප්රශ්නය විසඳා ගැනීමට අපි කටයුතු කරනවා. අපි තෙල් දීම නැවැතුවොත් ඒක රටට ලොකු ප්‍රශ්නයක් වේවි. නමුත් අපට ඉදිරි කාලයේදීතීරණයක් ගන්න වෙනවා
Read Moreකෙරවලපිටිය ස්වාභාවික ද්‍රවවායු බලාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් ලංසු කැඳවීමේදී ලක්දනවි සමාගම ඉදිරිපත්කළ ලංසුව සඳහා එම සමාගම ප්‍රතිපූරණය කළයුතු මූල්‍ය හැකියාව සම්බන්ධයෙන් තාක්ෂණික ඇගයීම් කමිටුව නිසිලෙස පරීක්ෂාකර නැතැයි මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත්කරමින් ප්‍රකාශ කර ඇත.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔස්ට්‍රේලියාවෙන් ඉදිරිපත් වූ චෝදනා සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට රන්ජන් රාමනායක මහතාට හෝ එක්සත් ජාතික පක්ෂයට නොහැකි වී තිබෙනවා.
Read Moreගුරුවරු, විදුහල්පතිවරු, අධ්‍යාපන විද්‍යාපීඨ කතිකාචාර්යවරු හා අධ්‍යාපන පරිපාලන සේවයේ සියලුම නිලධාරිහු 04 දා වැඩ වර්ජනයකට එක්වීමට සූදානමින් සිටියි.
Read Moreතරගාවලිය ආරම්භයේදී ඒතරම් දක්ෂතා දැක්වීමට බ්‍රසීලය සමත් නොවූවත් ඔවුන් මෙවරද අර්ධ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේ 1994 වසරේ සිට අඛණ්ඩවය.
Read Moreතලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක් සොරුන් විසින් බිඳ එහි තිබූ කෝටි නවයකට අධික රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreසැකකරුවන්ට රැකවරණය සැපයීම නීති මගින් දඬුවම් ලැබෙන වරදක් බවත්, මේ නිසා සැකකරුවන් පිළිබඳ තොරතුරු දන්නේ නම් ළඟම පොලීසියට දන්වන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.
Read Moreමහින්ද රාජපක්ෂ මහතාට චයිනා හාබර් සමාගම විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 7.6ක් (රුපියල් කෝටි 99 ආසන්න මුදලක්) ලබාදුන් බව කියන සිදුවීම චීන තානාපති කාර්යාලය මගින් ප්‍රතික්ෂේප කර නැතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.
Read Moreඔවුන් ටෙස්ට් තරග 02 ක්, එක් දින තරග 05 ක් සහ එක් විස්සයි20 තරගයට ලංකාවේදී ක්‍රීඩා කිරීමට නියමිතය.
Read Moreදෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ගොඩනැගිය යුතු බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනි විජේකලා මහේශ්වරන් මහත්මිය පවසා තිබේ.
Read Moreතනි පුද්ගලයෙකු අත තිබෙන අත්තනෝමතික බලතල හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා ඩොලර් මිලියන 7.6කට චීනයට මිලදී ගැනීමට හැකිවූ බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreබුදුදහමට නිසි තැන නැහැ කියලා කෑගහන ඩොලර් 38,000ක් ගත්ත ස්වාමීන් වහන්සේ ගැන තොරතුරු තමන් දන්නා බව අධිකරණ ඇමතිනී තලතා අතුකොරළ මහත්මිය පවසයි.
Read Moreපෙත්සමට අදාළ කරුණු තහවුරු කිරීම සඳහා මෙම පෙත්සම ලබන 11 වැනිදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
Read Moreඅධ්‍යාපන සේවාවන්ට දේශපාලන හිතවතුන් බඳවා ගැනීමට එරෙහිව අනිද්දා (04දා) සිට ක්‍රියාත්මක වන වෘත්තීය ක්‍රියාමාර්ග කඩා කප්පල් කිරීමට අධ්‍යාපන ඇමතිවරයා උත්සාහ ගනිමින් සිටින බව අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය එකමුතුව සඳහන් කරයි.
Read Moreරෝගීන්ට බිල්පතක් ලබා දීමට පෙර සෞඛ්‍ය ඇමති ඇතුළු දේශපාලනඥයන් නඩත්තු කිරීමට වියදම් වන මුදල ප්‍රසිද්ධියට පත්කළ යුතු බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreමාතර ස්වර්ණාභරණ ආයතන කොල්ලයේ කොස්ගොඩ තාරක ඇතුළු පාතාල සාමාජිකයන් තිදෙනා ලබන මස 16දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (02දා) මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
Read Moreමින් ඉදිරියට ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් වෙනුවට, අතිශය කාර්යක්ෂම ඉන්ධන වර්ගයක් වන Euro 4 ඉන්ධන භාවිත වේ.
Read More2020 මැතිවරණය දිනිය හැකි ’ජොකියන්’ එක්සත් ජාතික පක්ෂය සතුව ඇති අතර කන්ද උඩ රටිනුත් ’ජොකියන්’ සිටින බවට තමන් ප්‍රකාශ කරන බවත් පැවසීය.
Read Moreඅභාවප්‍රාප්ත ප්‍රවීණ සිනමා නළු සහ චිත්‍රපට අධ්යක්ෂ රෝයි ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වීය.
Read Moreලිපිය ලියූ මාධ්‍යවේදිනිය වන මාරියා අබි හබීබ් මහත්මිය, මාක් ඩැනිස් නම් පුද්ගලයෙක් මෙන්ම කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරියක් වන සේනානි සමරනායක මහත්මිය අතර ට්විටර් ගිණුම් හරහා මත ගැටුම් ඇතිකර ගනිමින් සිටියි.
Read Moreමේ තත්ත්වය තුළ එම දිස්ත්‍රික්කයේ වී නිෂ්පාදනය 46%කින් පහළ බැස තිබෙන බවත්, එයට විසඳුමක් ලෙස රජය විසින් විදේශයෙන් සහල් ආනයනය කර තිබීම සම්බන්ධව ගොවීන්ගේ විරෝධය පළවී තිබෙන බවත් දිසානායක මහතා කීය.
Read Moreඉදිරි දින කිහිපය ඇතුළත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පැමිණෙන බවට දන්වා ඇතැයි එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (02දා) පැවසීය.
Read More34 හැවැරිදි ඉනියෙස්ටා 2010 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ස්පාඤ්ඤ ජයග්‍රහණය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තාකළ ක්‍රීඩකයාද වෙයි.
Read More96 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනයේ තේමාව වන්නේ ’’තිරසාර භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සහ පරිභෝජනය’’ යන්නයි
Read Moreවිල්පත්තුව අභය භූමියේ එක් බිම් අඟලක් හෝ තමා විනාශ කර ඇතැයි ඔප්පු කළ හොත් හෝ මුස්ලිම් ජනතාව පදිංචි කර ඇතැයි හෙළිකළ හොත් ඔවුන්ව ඒ තැන්වලින් ඉවත් කරන බවත් ඒ වෙනුවෙන් ඕනෑම දඬුවමක් විදීමට සූදානම් බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
Read Moreඒ අනුව මොරගහහේන තලගල ප්‍රදේශයේ නිවසක මාස 04ක පමණ කාලයක සිට කොස්ගොඩ තාරක, මියගිය චාමර සහ කොස්ගොඩ දිල්ෂාන් නමැති සැකකරුවන් නතර වී ඇති බවත් අත්අඩංගුවට ගෙන ඇති මෝටර් රථය එම නිවසේ හිමිකරුගේ බිරිඳගේ මොටර් රථය වන බවත් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
Read Moreඉන්දීය හිටපු ක්‍රිකට් නායක රාහුල් ඩ්‍රාවිඩ්, ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් නායක රිකී පොන්ටින් හා එංගලන්තයේ හිටපු කඩුලු රකින ක්‍රීඩක ක්ලැයිරේ ටේලර් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ Hall of Fame ගෞරවයට පත්කර ඇත.
Read Moreහිට්ලර්ගේ වැඩිමහල් සහෝදරයාට ජනතාව වෙනුවෙන් මෙවැනි සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීමට නොහැකිවීමට මම පළි නැහැ. මට දෝෂාරෝපණය කිරීමේ ඵලක් නැහැ.
Read Moreරජය කිසිවිටක දුම්රිය සේවාව පෞද්ගලිකරණය කිරීමට කටයුතු නොකරන බවත් දුම්රිය සේවාව තව දුරටත් පාඩු පිට පවත්වාගෙන යා නොහැකි හෙයින් විකල්ප වැඩ පිළිවෙලක් රජය ආරම්භ කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
Read More