SF ගැන ඩිලාන් කියන කතාව

වෙල් විදානේ කෙනෙකු හෝ නොකරන වැඩ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිදු කරමින් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපලේකම් ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
මේ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සරත් ෆොන්සේකා මහතාට ලබාදී තිබෙන ෆීල්ඩ් මාර්ෂල් තනතුර වහාම ඉවත් කළ යුතු බවද අද (13දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුගේ අමාත්‍ය ධුරය ඉවත් කළ යුතු බවත්, සරත් ෆොන්සේකා මහතා විසින් යුද හමුදාපතිවරයා අපකීර්තියට පත්වන ආකාරයට ප්‍රකාශ සිදු කරන බවත් උපලේකම්වරයා පැවසීය.
popular news
-
Nandana Thursday, 13 September 2018 04:44 PM
බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නොමැත . පිනට ඉල්ලන්නේ යාචකයෝ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

