නොරොච්චෝලේ අළුවලින් ගඩොල් නිෂ්පාදනයට කැබිනට් අනුමැතිය

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ගල්අඟුරු දහනයෙන් එකතු වන අළු භාවිත කර ගඩොල් නිෂ්පාදනය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම අළු තොගය හේතුවෙන් අවට ගම්මානවල ජනතාවට සහ පරිසරයට ඇති වී ඇති අහිතකර බලපෑම් වැළැක්වීමේ පියවරක් ලෙස මෙය ක්‍රියාවට නැංවේ.
ඒ අනුව අළු අවට පරිසරයට මුදා හැරීමකින් තොරව ගල්අඟුරු බලාගාරයේ අළු අංගණය පිහිටි පරිශ්‍රය තුළම නිෂ්පාදන කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.
popular news
-
shantha Thursday, 13 September 2018 11:14 AM
ලංකා එනජිස් හැදුවේ ඕකටනේද? .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

