මට ලෝක කුසලානයක් ක්‍රීඩා කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ, මට පහුගිය කාලේ වෙච්ච දේවල් එක්ක. මම බලාපොරොත්තු වෙනවා මහනුවර තියෙන ඊළඟ තරගයට කණ්ඩායම වෙනස් වෙන්නේ නැතිවේවි කියලා. ඒ තරගයේ හිටියොත් හොඳින් ක්‍රීඩා කරන්න අපේක්ෂා කරන
2020 තෙක් වත්මන් රජය පවතින බවත් භාරකාර ආණ්ඩුවක් නොමැති බවත් නැහැ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එතෙක් වත්මන් රජය බලයේ සිටින බවත් අමාත්‍යවරයා පැවැසීය.
Read Moreකොළඹ සිට අරුවක්කාඩුව දක්වා ලොරියකට ගමන් කරන්න අවම වශයෙන් පැය හතරක්වත් ගත වෙනවා. ඒ ගමන තුළ කොළඹ සිට වනාතවිල්ලුව දක්වාම විෂබීජ වැපිරීමත් ගඳ ගැස්වීමත් පමණයි සිදු වන්නේ.
Read Moreදියේ ගිලීම් හේතුවෙන් සිදුවන මරණ අඩුකරගැනීම සඳහා ජාතික සැලැස්ම ක්‍රියාවට නැංවීම වෙනුවෙන් හිටපු නාවික හමුදාපති, වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා පත්කර තිබේ.
Read Moreතරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූ නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව එංගලන්තයට ලකුණු 31ක ජයක් හිමිවිය
Read Moreකොළඹින් ගිය බන්ධනාගාර ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් මෙසේ ඔහු රඳවා ඇති සිර කුටිය විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇති බව වාර්තා වෙයි.
Read Moreමුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50දී කඩුලු 9ට ලකුණු 278ක් රැස්කිරීමට සමත්විය.
Read Moreඒ අනුව ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝවක් රුපියල් 100 ක් ලෙසත් ඇසුරුම් කළ සුදු සීනි කිලෝවක් සඳහා රුපියල් 105ක මිලකුත් නියම කර තිබේ.
Read Moreකැළණි ගඟ පහළ මිටියාවතේ වම් ඉවුර හා කොළඹ නගරය ආශ්‍රිත ගංවතුර පාලනය වෙනුවෙන් ඉදිරිපත් වූ ව්‍යාපෘති වාර්තාව පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
Read Moreසංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්තයට ලබාදුනනේය.
Read Moreතරගාවලිය අද (13දා) හා හෙට (14දා) දෙදින තුළදී කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙන අතර, මේ සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 08ක් තරග වදියි.
Read Moreකඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය එහි වත්මන් හිමිකරුවන්ට එය මුදාහරින ලෙස නියෝග කළේය.
Read Moreඅගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා එම ධුරයෙන් විශ්‍රාම යාම හේතුවෙන් පුරප්පාඩු වූ ධුරය සදහා මෙලෙස නලින් පෙරේරා මහතා පත් කරනු ලැබීය.
Read Moreදරුවන් දසදෙනෙකුගේ මවක් වන ඇයට මුණුපුරු මිණිපිරියන් 68 දෙනෙකු වෙති.
Read Moreයහපාලන රාජ්‍ය සංකල්පය කි‍්‍රයාත්මක කිරීමේ දී යම් තනතුරක් සඳහා පත්වීම් ලබාදෙන විට අපක්ෂපාතීව එම පත්කිරීම් සිදු කිරීමට තමා සියලු ආයතන ප‍්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreකෘෂිකර්මාන්තයේ නියැලී සිටින ගොවීන් වෙනුවෙන් රුපියල් ලක්ෂය දක්වා කඩිනම් ණය ලබාදීමට අවශ්‍ය කටයුතු කරන්නැයි සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී. හැරිසන් මහතා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළේය.
Read More’හම්බු පන්’ (Typha Angustifolia) ආක්‍රමණශීලී ශාකයක් වන අතර, කුමන ආකාරයකින්වත් විනාශ කළ නොහැකි පන් විශේෂයකි.
Read Moreරුසියාවේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත්වූ ආචාර්ය දයාන් ජයතිලක මහතා ඊයේ (11දා) සිය අක්තපත්‍ර භාරදුන්නේය.
Read Moreබ්‍රිතාන්‍ය කිරීටයේ සිහසුනට නවවැනි උරුමකාරිය වන ඉයුජිනී කුමරිය විවාහ වන්නේ සිය දීර්ඝකාලීන පෙම්වතා සමගිනි.
Read Moreඔහු ජනපති කාර්යාලයේ සේවකයෙක් ලෙස පෙනී සිටිමින් වංචනික කටයුතු සඳහා යෙදී ඇත්දැයි සේවීමට දැනටමත් රහම් පොලීසියට පැමිණිලි කර ඇතැයි ජනපති ලෙකම් කාර්යාලය සඳහන් කරයි.
Read Moreඉන්දුනීසියාවේ ජාකර්තා නුවර ගිලෝරාබං කර්නෝ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 03 වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා සිවුවැනි දිනය වූ ඊයේ (11දා) සවස් වන විට ශ්‍රී ලංකා පදක්කම් සටහන 13 දක්වා ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.
Read Moreදඹුල්ලේදී සිවු වසරක් පුරා ජය නොලැබුවද එම වාර්තා වාර්තමානයට අදාළ නොවන බව හෙට (13දා) පැවැත්වෙන තරගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අකිල ධනංජය පැවසීය.
Read Moreලුණුගම්වෙහෙර නගරාසන්නයේදී අද (12දා) බස්රථ දෙකක්එකිනෙක ගැටීමෙන් මගීන් 50 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreමීගමුව නිවුස්ටඩ් බාලිකා විදුහල් පරිශ්‍රයෙහි කාලබෝම්බයක් ඇති බවට අද (12දා)උදෑසන 8.15 පමණ ලද නිර්නාමික දුරකථන ඇමතුමක් හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් ඇති වූ බවට වාර්තා වේ.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා නව අගවිනිසුරු ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර ඇති බව වාර්තා වෙයි.
Read Moreදුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු මුරකාරියක් සිට ඇති අතර ඇය මෝටර් රථයට නොයන ලෙස සංඥාකර ඇතැත් එය නොතකමින් රියදුරු දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමට යාමෙන් මෙම අනතුර සිදුව ඇත.
Read Moreජංගම දුරකතන භාවිත කරමින් මාර්ගයේ ගමන් කරන්න එපා. පදිකයන් සෑම විටම මාර්ගයේ දකුණු පැත්තෙන් ගමන් කළ යුතුය.
Read Moreහම්බන්තොට වරාය ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චීන මර්චන්ට් ආයතනයත් සමග කරන හවුල් ව්‍යාපාරයක්. ශ්‍රී ලංකාවේ විදේශීය නාවික හමුදාවකට අයත් මූලස්ථානයක් නෑ. මේ පිළිබඳව ඇමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබෙන්නේ
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විමර්ශන ඒකකය ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේදී සේවය සඳහා යොදවා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ තොරතුරු සොයා බැලීම ඊයේ (11දා) ආරම්භ කර ඇත.
Read Moreයෝජනාවක් තියෙනවා. අපි දන්නේ නෑ ඒක කෙරෙනකම්. අපිටත් ඒ ගැන විශාල බලාපොරොත්තුවක් නෑ.පක්ෂයක් විදිහට එහෙම යෝජනාවක් ආවොත් පක්ෂයක් ලෙස කරන්නේ මොකක්ද කියලා සාකච්ඡා කළා.
Read More