www.ada.lk
2026 ජුනි මස 25 වන බ්රහස්පතින්දා
අම්බලන්තොටදී ජංගම දුරකතනයක් භාවිත කරමින් මාර්ගයේ ගමන් ගන්නා පදිකයෙකුගේ ඩිමෝ බට්ටා වර්ගයේ ලොරියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පදිකයා ජීවිතක්ෂයට පත්විය. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට පත්විය. පසුගිය 24 දා මෙම අනතුර සිදුවිය.
ජංගම දුරකතන භාවිත කරමින් මාර්ගයේ ගමන් කරන්න එපා. පදිකයන් සෑම විටම මාර්ගයේ දකුණු පැත්තෙන් ගමන් කළ යුතුය.
වීඩියෝ - රාහුල් සමන්ත
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
ප්රධාන දුම්රිය කොරිඩෝ තුනකට විදුලි දුම්රිය
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
මැතිවරණවලදී නොමැකෙන තීන්ත වලින් ඡන්ද දායකයා සලකුණු කිරීම අවසන් කරයි
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
පස් ගැටි ආරක්ෂක සංකල්පය සාර්ථකයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd