saravita-anim2

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

Latest News - timelapse 11856 hours ago

LATEST

අකිලගෙන් මහින්දට අභියෝගයක්

calendar_today 2018 ජුලි 09 - 15:43 remove_red_eye - 588  

චීන සමාගමකින් අයථා ලෙස මුදල් ලබා ගත් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමට එල්ලවන චෝදනාවලට හැකිනම් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරන ලෙස තමන් හිටපු ජනාධිපතිවරයාට අභියෝග කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

2006 වසරේදී තමන් ශ්‍රී ලංකාවට පැමිණිවිට දිස්වූ තත්වත්වයට වඩා විශාල වෙනසක් දැන් කොළඹ දැක ගත හැකි බවත් එය විශ්මයට පත්කරවන්නක් බවත් ඔහු පවසයි.

Read More

කිංග්ස්වුඩ් කණ්ඩායමේ රග්බි පිටියට පැමිණි ඊබ්‍රහිම් මහතා නුවර ක්‍රීඩා සමාජය හා ජාතික කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයෙකි.

Read More

මේ වන විට නාහිමියන්ගේ රෝහල් ගාස්තුව රු. මිලියන 03 ඉක්මවා තිබේ.

Read More

අනතුරින් තුවාල ලැබූවන් අතර රියදුරන් දෙදෙනාද සිටින අතර ඔවුන් දෙදෙනා ඇතුළු තවත් මගීහු විස්සකට අධික ප්‍රමාණයකට පමණ බරපතළ තුවාල සිදුව ඇතැයිද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 20 ක් සේවය කර ඇති ඔහු තවත් වසර 10 ක් නෙදර්ලන්තයේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නීති උපදේශකයෙකු ලෙසද කටයුතු කර ඇත.

Read More

මෙම අයහපත් කාලගුණ තත්ත්වයෙන් මේ දක්වා පුද්ගලයන් 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට ප්තව ඇති විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

Read More

වනජීවී නිලධාරීන්ට සුදුසු නිල ඇඳුමක් ලබාදීමටත් එමෙන්ම දැනට පාවිච්චි කරන ගිනි අවිය වෙනුවට චීනයෙන් ගෙන් වූ ටී-56 ගිනි අවියට සමාන ගිනි අවියක් ලබාදීමට මේ වන විට ජනාධිපතිවරයාගේ අවසරය ලැබී තිබෙන අතර එම ගිනි අවියෙන් අලින්ට වෙඩි තැබීම නොව තමන්ගේ ආත්ම ආරක්ෂාවට පාවිච්චි කළ යුතුයි

Read More

ශ්‍රී ලංකාවේ මීළඟ පරම්පරාව වෙනුවෙන් අපරාධවලින් තොර රටක් අවශ්‍ය බවත් ඔහු පවසයි.

Read More

’’එතුමිය විදේශ ගත වුවහොත් එය මෙම පරීක්ෂණවලට බාධාවක් වන බැවින් ඉතා ඉක්මනින් ඇයගෙන් ප්‍රකාශයක් ලබාගෙන, තවදුරටත් කල් මැරීම සිදු නොකර මේ පිළිබඳ වහාම ක්‍රියාමාර්ග ගත යුතුයි’’

Read More

චුන්නාකම් පොලිස් වසමේ නිවාස තුනකට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයන් සිව්දෙනෙකු ඊයේ (08දා) අත්අඩංගුවට ගත් බව චුන්නාකම් පොලීසිය පවසයි.

Read More

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජල ගැටලුවකට මුහුණදී සිටිනවා නම් ඒ පිළිබඳව 117 හෝ 0112670002 හෝ 0112136136 යන දුරකථන අංකවලට දැනුම්දිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටී.

Read More

ඒකාබද්ධ විපක්ෂයට ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා එකතු වූ බවට සඳහන් කළත් මේ වන විට එම කණ්ඩායමේ සිටින්නේ 14 දෙනෙකු පමණක් බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.

Read More

එම දේහයන් අම්පර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද (09දා) සිදුකිරීමට නියමිතය.

Read More

ස්මාට් සමාජ කවයන්හි (SMART SOCIAL ClRCLE) ක්‍රියාකාරිත්වය තවදුරටත් පුළුල් ආකාරයෙන් සමාජගත කිරීම අරමුණයි.

Read More

ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මිය ඝාතනය කළ ඇයගේ සැමියා අද (09දා) උදෑසන පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලාහෝර් සිට මෙරටට පැමිණි පාකිස්තානු ජාතිකයෙකි.

Read More

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්‍ෂවරයාගේ ක‍්‍රියා කලාපයට විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය සිදු කරන බව එම සංගමයේ සඳහන් කරයි.

Read More

පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා වෙත ශාසනාභිමාන්‍ය ජනරංජන දේශබන්ධු යන ගෞරව නාමය අමරපුර සංඝ සභාව විසින් පිරිනමා ඇත.

Read More

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කොය ඇති බවත් වෙඩි වැදීමෙන් තුවාල ලත් පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බවත් පොලීසිය සඳහන් කරයි.

Read More

හිටපු අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියගේ නායකයා වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද එසේත් නොමැතිනම් ඝාතනය කරන ලද ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ද යන තීරණයට ඇයට ළඟදීම ගැනීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

Read More

සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

Read More

මේ වසරේ ජනවාරි මාසයේ සිට ගෙවීගිය මාස 5 ක කාලය තුලදී අලි මිනිස් ගැටුමින් අලි ඇතුන් 79 දෙනෙකු මියගොස් තිබේ.

Read More

ආණ්ඩුවේ මාර්ග නීති කඩ කරන රියදුරන්ට රුපියල් 25,000ක් දක්වා දඩ නියම කරන විට රාජ්‍ය මූල්‍ය පරිහරණය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබාදෙන නිලධාරීන්ගෙන් අය කරන රුපියල් ලක්ෂයේ දඩය රුපියල් 5,000 දක්වා අඩු කර දමලා.

Read More

විජයකලා මන්ත්‍රීවරිය පසුගියදා ත්‍රස්තවාදය මෙරට තුළ නැවත ඇති විය යුතුයි යන බවට සිදු කළ ප්‍රකාශයට අපි එක හෙළාම විරුද්ධයි.

Read More

සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර මණ්ඩලය සතු රුපියල් බිලියන 2300ක මුදල කොටස් වෙළඳපොළේ යෙදවීමට රජය සැලසුම් කර ඇති බව වාර්තා වේ.

Read More

නීතිපතිවරයා ලබා දෙන නිර්දේශය පක්ෂ නායකයන්ට ඉදිරිපත් කොට අවසන් තීන්දුව ගැනීමට කථානායකවරයා අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.

Read More

දැනට ශ්‍රී.ල.නි.පයේ මන්ත්‍රී කටයුතු කරන පොහොට්ටුවට හෝ එ.ජා.පයට සෘජුව එක්වීමට අකමැති මෙම මැති ඇමැති පිරිස සිව්දෙනෙකු පමණ විය හැකි බවද දැනගන්නට ඇත.

Read More

දකුණේ ඇතැම් අය බොහෝ ජාතිවාදී ප්‍රකාශ සිදු කරනවා. නමුත් ඔවුන්ට මොකුත් කියන්නේ නැහැ. අපේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන කොට අපි ජාතීවාදීන් ලෙසින් හඳුන්වනවා.

Read More

එම ප්‍රදේශවල පදිංචිකරුවන් විසින් ’නැට්ට කොටා’ නමින් හැඳින් වූ මෙම වනඅලියා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කර වගා බිම් රැසකට ද හානි කර තිබූ බවද ඔහු පවසා සිටියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.