saravita-anim2

2026 ජුනි මස 24 වන බදාදා

2026 ජුනි මස 24 වන බදාදා

Latest News - timelapse 12275 hours ago

LATEST

මඟ නැගුමෙන් මුදල් ගත්තෙත් නෑ - වරද පිළිගත්තෙත් නෑ

calendar_today 2018 ඔක් 11 - 08:37 remove_red_eye - 799  

මග නැඟම ගිණුමකින් තමන්ට කෝටි දෙකක මුදලක් ලබා දී ඇති බවට පළකර ඇති වාර්තා අසත්‍ය බව පාර්ලිමේනතු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කරයි.

පෙට්‍රල් මිල ඉහළ යාමට සාපෙක්ෂ ත්‍රිරෝද රථ ගාස්තුව හෙට (12දා) සිට ඉහළ දමන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමය පවසයි.

Read More

අධිවේගී දුම්රිය නිපදවීමට හා අපනයනය කිරීමට ව්‍යෘපෘති යෝජනාව අනුමත කර ගැනීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 1,500ක් බැරකර ඇති කැබිනට් ඇමතිවරයෙකු සිටී නම්, ඔහුට විරුද්ධව වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව ආයෝජන ප්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඊයේ (10දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

දිවයිනපුරා පිහිටි ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 106න් 85ක් ලාභ ලබමින් පවතින බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ(10දා)පැවසීය.

Read More

මරණ දඬුවම නියම කරමින් විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල බහුතර තීන්දුවකින් තමන්ට නියම කළ මරණ දඬුවම ඉවත් කර තමන් නිදොස් කර නිදහස් කරන්නැයි ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනය සම්බන්ධයෙන් තීන්දුව අද (11දා) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

Read More

මිල සූත්‍රයට අනුව තෙල් මිල අඩුවන ආකාරය පෙන්වීමට ලෝක තෙල් මිල අඩුවන තුරු තමාද බලා සිටිතැයි මුදල් ඇමති කියයි.

Read More

පවතින වර්ෂා තත්ත්වය මත පොදුවේ ජලාශ 73ක ජල මට්ටම ඉහළ ගොස් තිබෙන්නේ 10%ක ප්‍රමාණයකින් බවද එම අංශය පෙන්වා දෙයි.

Read More

මාලදිවයින්හි බන්ධනාගාර ගතකර ඇති ශ්‍රී ලාංකියෙකු වන ළහිරු මදුශංක එයින් මුදවා ගැනීම සඳහා හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

Read More

භාරකාර ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට නම්, දැනට පවතින ආණ්ඩුව බිඳවැටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

Read More

විරුද්ධවාදීන් බලයේ සිටි කාලයේ නීතිවිරෝධීව ඉපැයූ මහ ඩොලර් ධනස්කන්දයෙන් කොටසක් ඔළුගෙඩි මාරුව හරහා ජනාධිපතිතුමන්ගේ, අගමැතිතුමන්ගේ හා ආණ්ඩුවේ අනාගතය විනාශ කිරීම වෙනුවෙන් වෙන්කර තිබෙනවා. ඔවුන්ට මෙවැනි දේවල් සිදු කිරීම මහ ලොකු දෙයක් නොවෙයි.

Read More

සෙල්ලකතරගම වල්ලිඅම්මා රජමහා විහාරස්ථානයට අනුබද්ධ වල්ලිඅම්මා කෝවිලේ මහාපරිමාණ වශයෙන් නිධන් හාරමින් සිටින බව රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ අද (10දා) පැවසූහ.

Read More

දිස්ත්‍රික්ක 16කට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දින 10ක කාලය තුළදී පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තාවේ.

Read More

ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් සහ 8කින් ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ.

Read More

වෙල්ලස්සේ ඉඩම් බහුජාතික සමාගම්වලට ලබාදීමට ගෙන තිබෙන තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා එම ප්‍රදේශවල මහා සංඝරත්නය හා ජනතාව සංවිධාන කළ විරෝධතාවක් අද (10දා) කොළඹදී පැවැත්විණි.

Read More

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්ධන ඒකකය විසින් සිදුකරන පරික්ෂණයෙන් ක‍්‍රිකට් තරඟ පාවාදිම් හෝ වෙනත් දුෂණයක් ගැන මෙරට කිසිඳු ක‍්‍රිඩකයෙකුට කිසිම චෝදනාවක් මෙතෙක් තහවුරු වී නැතැයි පළාත් සභා හා පළාත් පාලන සහ ක‍්‍රිඩා ඇමති ෆයිසර් මුස්තාපා මහතා ඊයේ (10දා) පාර්ලිමේන්තුවේදි ප‍්‍රකාශ කළේය.

Read More

වාහන ගාල්කි‍රීමේ ස්ථානයක් සම්බන්ධයෙන් ගාල්ල, කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් දෙපිරිසක් අතර අද (10දා) උදෑසන ඇති වූ ආරවුලක් හේතුවෙන් එහි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් එම අවස්ථාවේ සිට සිය සේවාවලින් ඉවත්ව සංකේත වැඩවර්ජනයක නිරත වූහ.

Read More

ඇය කඩඉම් ලකුණු අභිභවා නොගියත් සමත් ලකුණු ප්‍රමාණය අභිභවා යෑමටද සමත්වී සිටින්නීය

Read More

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර දඹුල්ලේ පැවැත්වෙන පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධ එල්ල විය.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මාලදිවයින් ඡන්දයෙන් පත්වූ නව ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතා අතර හදිසි හමුවක් අද (10) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී සිදු විය.

Read More

මේ වනවිට විදුලි ඒකකයක් පාඩු ලබමින් ජනතාවට ලබා දුන්නත් විදුලි බිල කිසි ආකාරයකින් ඉහළ නොදමන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ලංකාවේ සෑම ෆේස්බුක් ගිණුම් පහකින්ම එක් ගිණුමක් ව්‍යාජ ගිණුමක් යැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන් ලංකාව තුළ සමස්තයක් ලෙස ගතවිට ෆේස්බුක් ගිණුම් 20%ක් ව්‍යාජ ඒවා බවයි.

Read More

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගය තව ස්වල්ප වේලාවකින් දඹුල්ලේදී ආරම්භවීමට නියමිතය.

Read More

ඊයේ පාර්ලිමේන්තු පාරේ පැවැති අධික රථවාහන තදබදය හේතුවෙන් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා යතුරු පැදියක් නවත්වාගෙන එයින් පාර්ලිමේන්තුවට පිවිසියේය.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී හා ඊට අදාළ මාධ්‍ය සාකච්ඡාවන්හිදී අනුග්‍රාහකයාට ප්‍රමුඛත්වයක් දීම සාමාන්‍ය සම්ප්‍රදායකි.

Read More

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අසාධාරණ ලෙස සේවකයන් තිදෙනෙකු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සේවකයන් විසින් කම්කරු උසාවියේ පවරා ඇති නඩුව ඊයේ (09 දා) විභාගයට ගත් අවස්ථාවේ නඩුව වර්ජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන් 05 දෙනෙකු එකවර අසනීප වී ඇතැයි වාර්තා වේ. 

Read More

සීෂෙල්ස් ජනපති ඩැනී ෆෝ මහතාගේ ආරාධනාවක් මත ජනපති ඇතුළු දූත පිරිසක් එරට සංචාරයක නිරතවිය

Read More

ඇන්ජලෝ මැතිව්ස් ගත්තාම ඔහු තමයි අපිට ඉන්න එක්දින සහ විස්සයි 20 හොඳම පිතිකරුවා. මම විශ්වාස කරනවා ඔහු වඩාත් ශක්තිමත්ව ඉදිරියේදී කණ්ඩායම සමග එක් වේවි කියලා.

Read More

අලි ඇතුන් දුම්රියේ ගැටීම වළක්වා ගැනීමට මාස දෙකක් තුළ විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කරයි.

Read More

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඉහළ යාම සහ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ රුපියලේ අවප්‍රමාණය වීම තවදුරටත් එලෙසින්ම සිදුවීම නිසා අද රාත්‍රියේදී (10දා) ක්‍රියාත්මක කෙරෙන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ යා හැකි බව රජයේ ආරංචි මාර්ග පවසයි.

Read More

මුලින්ම නොර්වේ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍යවරයා පසුව එංගලන්තයේ සංචාරයකට එක්වූයේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.