තම ස්වාමියා මැරූ බවට සැක කරන කුරිරු ත්‍රස්තවාදී සංවිධානයක පාලනයක් නැවත ඇතිවිය යුතු බව රජයේ රාජ්‍ය ඇමැතිනියක් ප්‍රකාශ කිරීමෙන් පෙනී යන්නෙ නැවත ත්‍රස්තවාදයට මුල පිරීමක ආරම්භයක් බවට සැක උපදින බව ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවසූහ.
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පුහුණු තරගය සඳහා සභාපතිගේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව තිබේ.
Read Moreදැන් මේ කතාවයක් යවනවා එක එක කට්ටිය මම තාම ලෑස්ති නැතිලු. මම තමුන්නාස්සෙලාට එකක් කියන්න කැමතියි. මම හැමදේකටම රෙඩි. මම දන්නවා මගේ තරම මගේ හයිය.
Read Moreනිව්යෝක් ටයිම්ස් පුවත් සේවය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පළකළ වාර්තාව සම්පාදනය කළ මාධ්‍යවේදීන්ට ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරු පිරිසක් තර්ජනය කළ බවට කෙරෙන චෝදනාවට පිළිතුරු දෙමින් ඔවුන් මේ බව සඳහන් කරයි.
Read Moreරාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය තනතුරින් ඉවත් වුවත් ලැබී තිබෙන පැමිණිලිවලට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නීතිය හා සාමය, රාජ්‍ය කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.
Read Moreජපානයේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සමාගමක් වන හිතාචි සමාගමේ ඉහළ නිලධාරීන් පිරිසක් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
Read Moreසමහර අය උත්සාහ කරනවා මාව මේ සංවිධායක ධුරයෙන් පළවා හරින්න. මොකද මම ඒ අයට තනතුරු දුන්නේ නෑ කියලා.
Read Moreහබරණ ප්‍රදේශයේ අයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස 09ක් වටලා ගණිකා සේවයේ යෙදුණු කන්තාවන් 31 දෙනෙකු අත්අඩංගුවට ගත් බව හබරණ පොලීසිය පවසයි.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 2015 ජනපතිවරණ ව්‍යාපාරයට මුදල් දුන් බවට ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළ කළ වාර්තාව අසත්‍ය බව චීන වරාය හා ඉංජිනේරු සමාගම (CHEC) පවසයි.
Read Moreමෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිගම, කප්පරතොට ප්‍රදේශයේ පදිංචිව සිටි දිලුම් කුමාර (19) නමැති දැනට දින දෙකකට පෙර විවාහ වු තරුණයෙකි.
Read Moreහිටපු ක්‍රිකට් සභාපතිවරුන් සහ අතුරු කමිටු සභාපතිවරුන් ලබාදුන් ලිපිය ගැන සාකච්ඡා කිරීමට තිලංග පාර්ශ්වය ක්‍රීඩා ඇමතිගෙන් අවස්ථාවක් ඉල්ලයි
Read Moreයාපනය ඩෙල්ෆ් මුහුදු තීරයේදී ධීවර යාත්‍රා දෙකකින් මසුන් අල්ලමින් සිටි මෙම ධීවරයන් පිළිබඳ කන්කසන්තුරෙයි නාවික හමුදා මුර සංචාරයකට නිරීක්ෂණය වීමෙන් පසුව අදාළ ඉන්දීය ධීවරයන් පිරිස හා ධීවර යාත්‍රා දෙක අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය සින්දුර් - බහුදින යාත්‍රාව මෙසේ මහ මුහුදේ අතුරුදහන්වී ඇතැයි කියයි.
Read Moreමෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පන් කුඩුත්තනේ ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණයෙකි.
Read Moreඅග්‍රමාත්‍යවරයා සිය සංචාරය ආරම්භ කරමින් ඒළැඹෙන 12 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර 13 දා සිය සංචාරය නිමා කිරීමට නියමිතය.
Read Moreඅත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට සිටි කගරගම මහසෙන් දේවලයේ හිටපු කපු මහතා වන අසේල බණ්ඩාර ඇතුළු සැකකරුවන් 07 දෙනා මෙම මස 18 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තිස්සමහරාම මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
Read Moreඅදාළ පනතට මේ වනවිට අවස්ථා තුනකදී කැබිනට් අනුමැතිය හිමිවී තිබෙන බවත්, ඉන්පසුව මේ වසරේ මාර්තු මාසයේදී පනත් කෙටුම්පත ගැසට් කළ බවත් එම සංගමයේ සභාපති කුමාරසිරි බණ්ඩාර මහතා සඳහන් කළේය.
Read Moreහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයේ ජනප්‍රිය චරිතයක් බවත්, එසේ වූයේ යැයි කියා ඔහුට රට පාලනය කළ හැකිදැයි ප්‍රශ්නයක් තිබෙන බවත් අමාත්‍යවරයාසඳහන් කළේය.
Read Moreලංකා සතොස පිරිවැටුම රු.බිලියන 31ක් දක්වා ඉහළ අගයක් ගෙන ඇති අතර, එය මේ දක්වා වාර්තා කළ ඉහළම පිරිවැටුම බවද කියයි.
Read Moreපාර්ලිමේන්තුවේ ඊයේ කෑගහුවේ ’නිව්යෝක් ටයිම්ස්’ කතාව නවත්වන්න. ඕකනේ වුණේ. විජයකලා ගැන අපි ක්‍රියා කරන්නම්
Read Moreබස්රථවලට, දුම්රියට හා පොදුවේ වෙනත් කටයුතුවලට භාවිත කළහැකි පෙරගෙවුම්කාඩ්පතක් මාස 03ක් ඇතුළත හඳුන්වාදෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreඑම ජාතික ප්‍රතිපත්තිය මගින් ප්‍රාථමික කර්මාන්ත අංශයේ තරගකාරිත්වය හා ඵලදායීතාව ප්‍රවර්ධනය කිරීම, පර්යේෂණ සහ සංවර්ධනය, ව්‍යවසායක ධාරිතාව, වැඩිදියුණු කිරීම, ලෝක වෙළඳ පොළ කොටස වර්ධනය කිරීම, වෙළඳ පොළ විවිධාංගීකරණය හා අපනයන ප්‍රවර්ධනය කිරීම මගින් සමස්ත ආර්ථිකය වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.
Read Moreඒ සඳහා වන ව්‍යාපෘතිය 2019 සිට 2020 දක්වා අවුරුදු 02ක කාලයක් තුළ රුපියල් මිලියන 44.9ක පිරිවැයක් දරමින් මහවැලි සංවර්ධන හා පරිසර අධිකාරිය විසින් සිදු කිරීමට නියමිතය.
Read Moreතමාගේ මන්ත්‍රී ධුරය තහනම් කරන බවට ආරංචි පැතිර ගියද මේ දක්වා තමන්ට කිසිදු දැනුම් දීමක් කර නැති බවත්, කථානායක කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයට ඕනෑ ආකාරයට පාර්ලිමේන්තුව හසුරුවමින් සිටින බවත්, මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
Read Moreනිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙන් සිදු කරන ලද අනාවරණය පිළිබඳව සහ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (05දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
Read Moreරත්නපුර, දෙමුවාවත මැණික් වීදිය ජාත්‍යන්තර මැණික් වීදියක් ලෙස සංවර්ධනය කිරීමට සහ මැණික් කුලුනක් ඉදිකිරීම සඳහා වන ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අදාළව ඊයේ (03දා) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read Moreශ්‍රී ලංකාව 2013 වසරේ සිට 2016 වසර දක්වා අඛණ්ඩව සිවු වසරක් දෙවැනි ස්ථරය සඳහා වන නිරීක්ෂණ ලැයිස්තුවේ රැඳී සිටි අතර, පුද්ගල ජාවාරමට එරෙහිව රජයේ අදාළ නියෝජිතායතන විසින් ගන්නා ලද ක්‍රියාකාරී පියවර සැලකිල්ලට ගනිමින් 2017 වසරේදී දෙවැනි ස්ථරයට උසස් කරනු ලැබිණි.
Read Moreරන්ජන් රාමනායක ඇමතිතුමා පොලීසියට කරපු පැමිණිල්ලක් අනුව පොලීසිය විසින් සී.අයි.ඩී.යට බාරදීලා තිබෙනවා මේ ගැන විභාග කරන්න. ඊට පස්සේ අදාළ පියවර ගන්නවා.
Read Moreපැවති රජයේ බරපතළ මූල්‍ය වංචාවක් පිළිබඳ තොරතුරු හෙළි කළ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් දෙදෙනාට එල්ල වී ඇති තර්ජන ගැන තමන් විමතියට පත් වූ බවත් එය තරයේ හෙළා දකින බවත් මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පවසයි.
Read Moreමත්තල ගුවන්තොටුපළ ඉන්දියාවටත්, හම්බන්තොට වරාය චීනයටත් හිමිවූ පසු ජාත්‍යන්තර ඔත්තු සේවා දැඩි ලෙස මේ රට තුළ ක‍්‍රියාත්මක වීමට පටන් ගන්නවා.
Read More