ලංකාවේ වයස්ගතම මාතාව - බලම්මා පාර්ලිමේන්තුවට
ශ්රී ලංකාවේ වයස්ගතම මාතාව ලෙස සැළකෙන නාරම්මල බෝගහපිටියේ පදිංචි බී.එම් බාලම්මා මහත්මිය සිය දූ දරු මුණුපුරන් සමග අද (12දා) දින පාර්ලිමේන්තුවට පැමිණියාය.
කථානායක කරු ජයසූරිය මහතා ඇයට ඇයට සුභපැතූම් එක්කර තිබේ. දරුවන් දසදෙනෙකුගේ මවක් වන ඇයට මුණුපුරු මිණිපිරියන් 68 දෙනෙකු වෙති.


popular news
-
ජයරත්න Saturday, 13 October 2018 11:40 AM
වයස සදහන්කර නොතිබීම අඩුවක්
Reply : 0 0
chathuri Saturday, 13 October 2018 05:03 PM
වයස්ගත මාතාව. කියල දැනගන්න වයස සදහන්. කරන්න. දරු මුනුබුරන්ගෙන් ප්රමාණයෙන්. බැහැනේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

