සන්ධානය පාර්ලිමේන්තුව වර්ජනය කරයි
පාර්ලිමේන්තුව නිසියාකාරව කටයුතු නොකරන බව සඳහන් කරමින් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සභා ගැබෙන් ඉවත්ව යයි.
විමල් වීරවංශ මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුව වර්ජනය කරන බවයි.
කෙසේ වෙතත් තේරීම් කාරක සභාව වෙනුවෙන් විද්යුත් ක්රමයට ඡන්ද විමසීමට කථානායකවරයා තීරණය කළේය. ඒ අනුව සභාවේ සීනුව නාද කිරිමට කටයුතු කරයි.
popular news
-
Champa Friday, 23 November 2018 10:55 AM
අනේ හූඌඌඌඌ........ චන්දයක් ඉල්ලුව ගමන් දුවනව. ලැජ්ජයි. දැන් ඕ වැඩේ ලංකාවම දන්නවා. එක පක්ෂයක් උඩ පැන පැන කියනව බහුතරය පෙන්නන්නම් කියල. අනිත් පක්ෂේ පැනල දුවනවා. නැත්නම් පුටු වලින් ගහනව. පොත් වලින් ගහනව. මිරිස් කුඩු ගහනව. වතුර ගහනව. දැන් ඔය ආණ්ඩුවට කියන්න වෙන්නේ ජනාධිපතිගේ Verandah ආණ්ඩුවයි Kitchen Cabinet එකයි කියලා. මොකොද ඔය ආණ්ඩුව පාර්ලිමේන්තුවේ පිලි අරන් නැහැනේ.
Reply : 0 5
Champa Friday, 23 November 2018 12:09 PM
ඔක්කොම එකතු වෙලා කෑව මහින්දව. මහින්දත් ගොට්ටන්ගේ ලනුව කෑව. තව වෙන්න පටන් ගත්තේ නැහැ. අද මහින්ද එක්ක ඉන්න බොහෝ දෙනෙක් ලබන අවුරුද්දේ දාල වෙන කෙනෙක්ට කිට්ටු වෙනවා. එහෙම තමයි දේශපාලකයෝ. වාසි තැනට ඇදිල යනවා. ජනතාව විතරක් තූෂ්නිම්බූත වෙලා වුනත් එහෙම දාල යන්නේ නැතුව ඉන්නවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

