බලපත්‍ර ලාභී විශේෂිත බැංකු ණය ආපසු අය කර ගැනිමේ පනත යටතට
ණය ආපසු අය කර ගැනිමේ විශේෂ විධිවිධාන පනත සංශෝධනය කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ණය ආපසු අය කර ගැනිමේ අරමුණින් 1990 අංක 2 දරණ ණය ආපසු අය කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත හඳුන්වා දී ඇත.
කෙසේ වෙතත් එම පනත මගින් එවකට පැවැති ණය දෙන ආයතන පමණක් ආවරණය කර තිබුණත් ඉන් පසුව පිහිටුවන බලපත්‍රලාභී විශේෂිද බැංකුද මෙම පනතේ විෂය පථය සඳහා ඇතුළත් කර ගැනීමේ අරමුණින් පනතේ 30 වැනි වගන්තිය සංශෝධය කිරිමට අපේක්ෂා කරයි.
මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
popular news
-
rocky Saturday, 24 November 2018 07:24 AM
ඒ කාලේ චන්දෙ කොරන්න රාජ්‍ය ආයතනවලට දාපු පොලු ටික ඉස්සෙල්ල බේරුවොත් හොඳයි, මහත්තයෝ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

