පාර්ලිමේන්තුව අදත් උණුසුම් වෙන හැඩ
පාර්ලිමේන්තුව අද දිනයේදීත් උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නියෝජතයන් පත් කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී අවසන් එකඟතාවකට පැමිණ නොමැති හෙයිනි.
මේ අතර එක්සත් ජාතික පෙරමුණේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම් අවසන් වී තිබේ.
පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තරකර ඇති අතර අද දිනයේදීත් පාර්ලිමේන්තුවට මහජනතාවගේ කැඳවීමක් සිදුනොවෙයි.
popular news
-
Champa Friday, 23 November 2018 10:41 AM
චන්දයක් තියෙනව නම් උණුසුම් නැත්නම් නිවිලා!
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

