saravita-anim2

2026 ජුලි මස 08 වන බදාදා

2026 ජුලි මස 08 වන බදාදා

Latest News - timelapse 12098 hours ago

LATEST

බස්නාහිර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු දෙදෙනෙක් විපක්ෂයට

calendar_today 2018 දෙසැ 04 - 14:23 remove_red_eye - 2224  

බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන නවුසර් ෆවුසි හා කීර්ති කාරියවසම් විපක්ෂයට එක්ව තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරයේ හා කැබිනට මණ්ඩලයට සිය ධූරවල කටයුතු කිරීමට එරෙහිව අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ගොනු කර තිබේ.

Read More

ඔක්තෝබරයේ නව රජය පත්වීමෙන් පසුව ජනතාවගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් බදු සහන ලබාදීම, ඉන්ධන මිල අඩු කිරීම ඇතුළු ජීවන වියදම අඩු කිරිමට කටයුතු කළා.

Read More

මෙතන ඉන්නේ ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු කරන අය. අපි මේ සෙල්ලම දැන් නැවැත්විය යුතුයි. ජනතාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව කටයුතු කරන්නයි.

Read More

ජාතික රූපවාහිනී පරිශ්‍රය තුළ නොසන්සුන්තාවක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.

Read More

හෙට දිනයේදීත් පාර්ලිමේන්තු සැසිවාරය සඳහා එක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.

Read More

පවත්නා නීතියට අනුකූලව මහජන සේවාවන් කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කිරීම සඳහා කටයුතු කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් උපදෙස් ලබාදී ඇත.

Read More

ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙනුවෙන් යොදා ගැනීමට නියමිත M11 දුම්රිය ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.

Read More

මෙරටින් උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවේ ගිය ලාංකික තරුණියක් එරට විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා එරට හමුදා සේවයට එක්වු පළමු ලාංකික තරුණිය ලෙස එක්ව තිබේ .

Read More

මේ වන විට රටේ ඇතිව තිබෙන ගැටලුව අවසන් කිරීම සඳහා දැන්වත් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමසදාස මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට පක්ෂව හා විපක්ෂව ගොනු කළ පෙත්සම් විභාග කිරිම හත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

Read More

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිත කළැයි විශේෂ මහාධිකරණයේ විභාග වන නඩුව දිනපතා විභාග කිරීමට එම අධිකරණය තීරණය කර තිබේ.

Read More

ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජාගේ සොයොයුරු අර්සාලන් කවාජා ඔස්ට්‍රේලියානු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරිම B+ සිට B ශේණිය දක්වා පහළ දැමූ බව ෆිච් රේටින්ග් ආයතනය වශයෙන් සඳහන් කරයි.

Read More

වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ පමණින් එම අතුරු තහනම් නියෝගය බලාත්මක වීම නොනවතින බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසයි.

Read More

ජනපතිතුමා කිව්වේ 225 අත්සන් කරලා දුන්නත් එයා පත්කරන්නේ නෑ කියලයි

Read More

එක්සත් ජාතික පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන එකාධිපති වියරුව පලවාහරින විරෝධතාවය හා යුක්තියේ ජනහඩ ජනතා රැළිය ගාල්ල නගරයේ දි අද පස්වරුවේ ආරම්භ කෙරිණි.

Read More

හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසූයේ වව්නියාව සංස්කෘතික රංග ශාලාවේදී ඊයේ දින පැවති ප්‍රදේශීය කලාකරුවන් වෙත සම්මාන පිරිනැමීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.

Read More

එක්සත් ජතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ජනාධිපතිවරයා හා එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සහ අතර දෙවැනි වරටත් පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන්වී තිබේ.

Read More

කැබිනට් මණ්ඩලය අත්හිටවූ බව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය විසින් ලබා දෙන ලද අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බවත් ඒ වෙනුවෙන් අද (04දා) ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බවත් මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා බදුල්ල නිව්ටුවරිස්ට් හෝටලයේදී ඊයේ පැවැති පොහොට්ටුවේ පාක්ෂික හමුවකදි මේ බව පැවසීය.

Read More

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000ක් ‍ලෙස වැඩිකරන ලෙස ඉල්ලා මාතලේ සැලගම වත්තේ සේවකයින් මාතලේ සැලගම මාර්ගයේ සැලගම වත්ත අසලදී විරෝධතාවක නිරතවුහ.

Read More

දීර්ඝ කාලයක් භාවිතයට ගත නොහැකිව තිබු යාපනය-වඩ්ඩුකෝඩ්ඩෙයි වලවිල්කුලම වැව ප්‍රතිසංස්කරණය කරමින් ජනතාවට භාවිතයට ගතහැකි පරිදි සකස් කොට ජනතා අයිතියට ලබා දීමට යාපනය යුද හමුදා නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

Read More

බෙදුම්වාදි ලිපි ලේඛන කුණු කූඩයට දමා ජනතා පරමාධිපත්‍ය අයිතිය සුරකින ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා අද පැවසීය.

Read More

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද පෙරවරුවේ පළාත් ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් සහ අධ්‍යාපන ලේකම් ප්‍රමුඛ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වර්තමාන තත්වය හා මතුව ඇති ගැටලු සම්බන්ධව සාකච්ඡා කිරීම වෙනුවෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති විශේෂ හමුවකට එක්වෙමිනි.

Read More

මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ලෙස භාවිත කිරීම අධිකරණයට අපහාස කිරීමක් බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

Read More

නැවත ත්‍රස්වාදයක් හෝ ආයුධ කල්ලි හෝ පාතාලයක් උතුරු පළාතට එපා කියමින් කිළිනොච්චියේ ප්‍රදේශ කිහිපයක අද දින පෝස්ටර් අලවා ඇති බවට කිළිනොච්චි වැසියෝ කියා සිටිති.

Read More

ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ඉතාලි ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව ඉතාලි තානාපතිවරිය ලෙස රීටා ජුලියානා මන්නෙල්ලා මහත්මිය පත් කර ඇත.

Read More

මාතර දි පිහි ප්‍රහාරක් එල්ලකොට සිසුවෙක් ඝාතනය කිරිමේ සිදුවිම සම්බන්ධ නඩුව අද මාතර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග කෙරුණු අතර එහිදි මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි විතාරණ මහත්මිය නියෝග කරනු ලැබුවේ ලබන 10 වනදාතෙක් සැකකරුවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්ය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.