UNP නව නායකත්වයට සජිත් නම් කරන්නැයි මන්ත්‍රී 100ක් එකඟයි
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 100 කින් 90 ක්ම සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ නායකත්වය ගත යුතු බවට එකගවී ඇති බව කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතා මහතිර් මොහොමඩ් වැනි නායකයෙක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ රැදෙමින් නව නායකත්වයකින් ඉදිරි මැතිවරණය සදහා සජිත් ප්‍රේමදාස මහතාව ඉදිරිපත් කල යුතු බවත්
කුමන ආණ්ඩුවක් බලයට පත් වුවද ආර්ථිකය නිසි පරිදි කළමනාකරණය කර නොගන්නේ නම් ඔවුන්ට මහත් ගැටළුවට මුහුණපෑමට සිදුවන බව හිටපු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.
පවතින දේශපාලන වාතාරණය තුළ රට එන්න එන්නම ආරාජික තත්ත්වයට පත්වන බව මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දකිමින් අද අමාත්‍යවරයා මේ බව පැවසීය.
චමිල් රූපසිංහ

popular news
-
Champa Tuesday, 13 November 2018 06:43 PM
අයියෝ? People are not bothered about internal party politics. සජිත් වගේ කෙනෙක්ට පාර්ලිමේන්තු චන්දයක් දිනන්න හෝ ජනාධිපති තනතුරක් ගන්න තව අවුරුදු 20 ක්වත් දේශපාලනය කරලා මිනිස්සුන්ට convince කරන්න වෙයි තමන් ඒ තනතුරට සුදුසුයි කියලා. ඒත් මන් නම් කියන්නේ ලංකාවේ මිනිස්සු කවදාවත් සජිත්ව දිනන්වන්නේ නැහැ කියල. මිනිස්සු කෙලින්ම එයාගේ මේ දක්වා පැවැත්ම ගැන බලනව. බලපු ගමන් ප්‍රතික්ෂේප වෙන්ව. මිනිස්සුන්ට ඕනේ මහින්දලා බැසිල්ල මෛත්‍රිලා කළා වගේ හදිස්සියට කරන දේශපාලන කුමන්ත්‍රණ වලින් නෙමෙයි, පාර්ලිමේන්තුවේ නියමිත කාලය ඉවර වුනහම, හොඳට තෝරලා, ප්රජාතන්ත්රවාදී විදිහට, අලුත් පාර්ලිමේන්තුවක් පත් කරන්න. ----- සජිත්ලා රනිල්ලා වගේ මිනිස්සුන්ට නෙමෙයි අනාගතේ මහින්ද වගේ කෙනෙකුට වුනත් ලේසි වෙන්නේ නැහැ. ඊළඟ පාර්ලිමේන්තුවට මිනිස්සු අනිවර්යයෙන්ම මන්ත්‍රීවරුන්ගේ standards බලන්න ගන්නවා. අනාගතේ ලංකාවේ දේශපාලනයට අලුත් මිනිස්සු එන්න ඉඩ තියෙනව මොහොකටවත් නෙමෙයි දැන් මේ තියෙන toxic දේශපාලනේ ඉවර කරලා දාන්න. දැනටම අලුත් දෙන්නෙක්ගේ නම් මම දැක්ක.
Reply : 0 12
Lanka Perera Tuesday, 13 November 2018 06:59 PM
මෝඩ වෙන්න එපා ඉස්සේල්ලා එක ප්‍රශ්නයක් විසදා ගන්න
Reply : 0 11
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

