මෙය අධිකරණයේ අවසන් තීරණය නොවේ - නාමල්
ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව අවසන් තීරණය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය දෙසැම්බර් මස මුල දක්වා තහනම් කර ඇතැයි ඔහු සිය ට්විටර් ගිණුමට එක් කළ ප්‍රකාශයක දැක්වෙයි.
මැතිවරණය කල්ගත වීම පිළිබඳ සතුටු වන දේශපාලනඥයන් තමන් දැක නොමැති බවත්, එක්සත් ජාතික පක්ෂයට මැතිවරණය කල්දැමීමේ ඉතිහාසයක් ඇති බවත් ඔහු සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

popular news
-
Champa Tuesday, 13 November 2018 08:16 PM
Yeah, but the Supreme Court has allowed the Speaker to convene the Parliament as per the gazette notification and go for a division to verify who has the majority, which is fair enough! As a lawyer, you should learn to RESPECT any Order, even a temporary Order delivered by any Court, in this case the Highest Court in Sri Lanka, without ridiculing it. Who is your mentor? Silisena?
Reply : 0 0
rocky Tuesday, 13 November 2018 08:48 PM
අධිකරණයටත් වඩා ඉහල අය ඉන්නවද?
Reply : 0 0
chathuri Wednesday, 14 November 2018 12:07 AM
අපේ. අංක. අපිට විශ්වාසයි. කියපු. සිරිසේනටි නාමල්. බෙබිටයි මොකද. වුනේ. . සමුනදසකිව්ව දේ. දැන්වත්. අහන්න. පරදිනවා කිව්වා. නේද. . ඒක ජිවිත. කාලයටම. අනේ. මය්ත්රිව. පරිස්සමින් පොලොනරුවට. එක්කන්. යන්න. පුතේ. , වැටෙන්න. දෙන්න. එපා අතර. මග. වහනය. නතර. කරන්න. එපා , සිතුදේ ,,,,නොමවේ ,,,නොසිතු. ,,,දෙයක් ,,වේ. කල ,,කම් ,,පලදෙනව ,,,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

