ශ්‍රී ලන්කන් නව සභාපති කපිල චන්ද්‍රසේන
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නව සභාපති ලෙස ශ්‍රී ලන්කන් හා මිහින් ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පත්කර තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති රන්ජිත් ප්‍රනාන්දු මහතා අද දිනයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් මතුවූ පුරප්පාඩුව පිරවීමට මෙසේ කපිල චන්ද්‍රසේන මහතා එම ධුරයට පත්කර තිබේ.
popular news
-
mahinda Tuesday, 13 November 2018 03:51 PM
යහපාලන ජනපතිගෙන් පරණ හොරුන්ට නැවත ඔටුනු ලබා දෙනු ලැබේ.
Reply : 0 25
Champa Tuesday, 13 November 2018 03:58 PM
ආපහු නෑදෑයෙක් නේද පත් කරලා තියෙන්නේ? අනේද කියන්නේ. අන්න සජින් de වාසුත් දැන් ආපහු "රජතුමා" ළඟලු. බලය යන්තම් අතට ලැබුණු ගමන් හිටපු ජනාධිපතිතුමයි විමලුයි ඒකාබද්ධ විපක්ෂෙයි වෙනස් වෙච්ච හැටි මං තාම තේරුම් ගන්න බැරුව ඉන්නවා.
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

