කථානායකගෙන් විශේෂ නිවේදනයක්
හෙට පාර්ලිමේන්තුව රැස්වූ විට රජයේ නීත්‍යානුකූල භාවය පෙන්වා දීම සඳහා ජනතා නියෝජිතය්තට අවස්ථාව සැලසී ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරම්න් සඳහන් කරයි.
සියලු ජන කොටස් මෙන්ම වගකීම් දරණ සියළු පාර්ශ්වයන් ගෞරවනීය ආකාරයෙන් කටයුතු කොට ජතතා ප්‍ර කෝප කිරීම් හා ජන ජීවිතය අස්ථාවර කිරීම් වලින් වැළකී කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කරයි.

popular news
-
Champa Wednesday, 14 November 2018 01:26 AM
Hey everybody, මේක මෙතනින් අමතක කරලා දාන්න හොඳද? මම RW ට පොඩි request එකක් දැම්ම Colombo Telegraph එකට. -- මම හිටපු ජනාධිපතිතුමා වුනා නම් ලොකු හිනාවක් දාල මේක අමතක කරලා දානවා. මට නම් ආපහු හිතල බලන කොට ඇත්තටම දැනුත් හිනා යනවා. මම ආරාධනා කරනවා ජනාධිපතුමා ශ්‍රීලනිප යූඑන්පී ඔක්කොටම මේ කතාව හිනා වෙලා මෙතනින් ඉවර කරලා දාන්න කියල. ඒ මොකොද අපි හැම තිස්සෙම ඉස්සෙල්ලම හිතන්න ඕනේ අපේ රට ගැන. ලෝකයාගේ හිනාවට බඳුන් කරන්න හොඳ නැහැ අපේ රට. අනිත් එක මේ වගේ "tragicomedies " අපේ ඉතිහාසයේ ඕනේ තරම් තිබිල තියෙනවනේ. ඇයි මතක නැත්ද "සුබ සහ යස", "මනමේ", තව "කාලගෝල දික්තලා"?
Reply : 0 0
Don Wednesday, 14 November 2018 07:18 AM
Well done Karu !!
Reply : 0 1
sathyapala Wednesday, 14 November 2018 08:57 AM
සියල්ලටම වඩා ඩොලරය බලවත් බව තේරුම් ගන්න.ඩොලර් වලට ලෝකයේ කල නොහැක්කක් නොමැති බව තේරුම් ගන්න. එයට මිලදී ගත නොහැකි කෙනෙක් නොමැති බව තේරුම් ගන්න. ඉරාකය, ලිබියාව, සිරියාව, ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය........... ශ්‍රී ලංකාවේ ජාතියේ .......සංස්කෘතියේ....... නීතියේ....... සියල්ල බටහිර ඉදිරියේ දන නමා යටත් කරන්නට දැන් අවසන් මොහොතට ලගා වී ඇත. මේ ගෙවෙන්නේ ඒකීය ශ්‍රී ලංකාවේ අවසන් තත්පර කිහිපය බව සිහියට ගන්න. තම ඉත්තා බටහිර ගැත්තා රනිල් නොසිතු විරු මොහොතක බලයෙන් පහ වීම බටහිර කෙසේවත් නොයිවසන බව තේරුම් ගන්න. ඉදිරි සති කිහිපය ඔවුන් එළිපිටම නිර්ලජ්ජිතව ලංකාවේ සියල්ල උඩු යටිකුරු කිරීමට බලහත්කාරය යෙදවීමට කටයුතු කරන බව සිහි තබා ගන්න.අවසන් යුද්ධය පවතී මොහොතේ කෙසේ හෝ ප්රභාකරන් බේරාගෙන වෙනත් රටකට ගෙනයාමේ සැලසුම සහ යුද්ධය අවසන් වීමේ වේදනාව බටහිර රටවල් කුපිත කල බව සහ එයට දඩුවම් ලෙස බටහිරට අවනත නොවන මහින්ද අතුගා දැමීම වෙන්වෙන් ඔවුන් නොකරන දෙයක් නැත.එලෙසම නොසිතු විරු මොහොතක රනිල් බලයෙන් පහ කිරීම බටහිර රටවල් වල ඉහ මොළ රත් කල සිදුවීමක් විය. එයට හේතුව රනිල්ගෙන් පසු කළු සුද්දෙකු එජාපයට නායකත්වය සදහා ඇතුලත් කිරීමේ සැ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

