ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සවස 5.00ට
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ගොනුකළ පෙත්සම්වලට අදාළ නියෝගය පස්වරු 5.00ට ලබාදීමට නියමිතය. ඒ දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ කටයුතු කල් දමා තිබේ.
ඒ අනුව පෙත්සම්කරුවන් සඳහන් කළ පරිදි මැතිවරණයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබාදෙනවාද නැත්ද යන්න පිළිබඳව පස්වරු 5.00 ප්‍රකාශ වීමට නියමිතය.
popular news
-
Champa Tuesday, 13 November 2018 03:54 PM
අද ලෝකයාම ලංකාව දිහා බලා ඉන්න දවසක්. මේ තීන්දුව උඩ තමයි ජනතාවගේ චන්ද අයිතිය, කැමති ආණ්ඩුවක් තොර ගැනීමේ අයිතිය සහ ජනතා පරමාධිපත්‍යයට දේශපාලකයන් ගරු කරනවද නැත්ද කියන එක තීරණය වෙන්නේ. මට මතකයි ගිය අවුරුද්දේ කෙන්යාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ රටේ ජනාධිපතිවරණ ප්‍රතිඵල අහෝසි කළා මැතිවරණය පැවැත්තුවේ ව්‍යවස්ථාවට අනුව නෙමෙයි කියලා. ඒ මොකොද චන්ද පෙත්සමක් වැටුන හොර වැඩ කරලා ලක්ෂ ගණන් මිනිස්සුන්ගේ චන්ද ප්‍රතික්ෂේප කරලා කියලා. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා දවස් 60ක් ඇතුලත නැවත චන්දයක් තියන කියලා. කෙන්යාවේ එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්න නෑ කියලා කියන්න සිද්ධ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ලංකාවේ ගෞරවය රැක ගැනීම හෝ නැති කිරීම තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය අතේ.
Reply : 3 29
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

