පාර්ලිමේන්තුව හෙට දිනයේදි රැස්වන්නට ඉඩ තිබෙනවා - සජිත්
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නීන්දුවට ගරු කරමින් සියලු දෙනාම සාම කාමීව හැසිරෙන ලෙස හිටපු අමාත්‍ය සිජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
එසේම බොහෝවිට පාර්ලිමේන්තුව හෙට දිනයේදී රැස්විමට ඉඩ ඇති බවත් ඔහු සඳහන් කළේය.
සියලුම දේශපාලන පාර්ශ්ව අද සිට පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය මුල්තැන දිය යුතු බවත් අධිකරණයේ ස්වාධීනත්වය මෙයින් පිළිඹිබු වී ඇති බවත් ඔහු මාධ්‍ය අමතමින් පැවැසීය.
popular news
-
Champa Tuesday, 13 November 2018 06:29 PM
ඒ කොහොමද එහම වෙන්නේ? මේක අතුරු තහනම් නියෝගයක් නේ? එන්න එපාය හරි නියෝගය ජනාධිපතිගේ විස්රුවීමේ නියෝගය අහෝසි කරලා. ශ්‍රේෂ්ඨාධිකරණය ගැන 50%ක් විශ්වාසයි කියල තමයි කියන්න වෙන්නේ දැනට.
Reply : 0 0
Champa Tuesday, 13 November 2018 06:51 PM
Ok ok I get it now. Until such time the judgement of the SC is delivered, everything will remain unchanged. That includes the Parliament. So people are back to normal! What a crazy time we passed.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

